හිටං_යෝධයා_බිම

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    අම්බෝ ඉස්සර මාරට බැන්න හැටි යෝධ කටවුට් ගහනව කියල හිටං
    එතුමා ඔය හැමතැනම පොඩි පොඩි හුන්ඩු කෑලි ගහන්නේ නෑ තඩි එකක් තමා ගහන්නේ :P ගහන එක ඉතින් ගහනවා ලොකුවටම පේනවනෙ මේකේ සයිස් එක :yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,128
    36,122
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොලෙ නැති ගොත හුකන්නො... බලපන් ඒකත් ගහන්න ගත්ත හැටි... ඔය අපෙ සල්ලි නෙද .. තොපිට හෙන ගහනව යකො... පොන්න කැරිය කිව්වෙ කොමද.. රටෙ මිනිස්සුන්ගෙ රිරි මාන්සෙ මිරිකන් බිපියව් පර හැත්ත
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,097
    2
    116,357
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එතුමා ඔය හැමතැනම පොඩි පොඩි හුන්ඩු කෑලි ගහන්නේ නෑ තඩි එකක් තමා ගහන්නේ :P ගහන එක ඉතින් ගහනවා ලොකුවටම පේනවනෙ මේකේ සයිස් එක :yes:

    :cool: පොලොවෙන් මතුවූ යෝධ හිටං!