හිටං_යෝධයා_බිම

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොලෙ නැති ගොත හුකන්නො... බලපන් ඒකත් ගහන්න ගත්ත හැටි... ඔය අපෙ සල්ලි නෙද .. තොපිට හෙන ගහනව යකො... පොන්න කැරිය කිව්වෙ කොමද.. රටෙ මිනිස්සුන්ගෙ රිරි මාන්සෙ මිරිකන් බිපියව් පර හැත්ත

    තාම නම් මෑන් රජයේ මුදල් වලින් කටවුට් ගහන සීන් එකක් නෑ.. 2020 බලමු
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    තාම නම් මෑන් රජයේ මුදල් වලින් කටවුට් ගහන සීන් එකක් නෑ.. 2020 බලමු

    අපොයි නෑ නෑ...
    මහරාජ එක්ක එක්කහු වෙලා නැවක් හෙම ගෙන්න ගත්ත විතරයි
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මොලෙ නැති ගොත හුකන්නො... බලපන් ඒකත් ගහන්න ගත්ත හැටි... ඔය අපෙ සල්ලි නෙද .. තොපිට හෙන ගහනව යකො... පොන්න කැරිය කිව්වෙ කොමද.. රටෙ මිනිස්සුන්ගෙ රිරි මාන්සෙ මිරිකන් බිපියව් පර හැත්ත

    අම්මෝ:rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    තාම නම් මෑන් රජයේ මුදල් වලින් කටවුට් ගහන සීන් එකක් නෑ.. 2020 බලමු

    ඔය ගම් වල මිනිස්සු එක්කාසුකරල දෙන සල්ලි වලින් ඕව ගහන්නෙ... :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපොයි නෑ නෑ...
    මහරාජ එක්ක එක්කහු වෙලා නැවක් හෙම ගෙන්න ගත්ත විතරයි

    ඵහෙනම් මේ උගෙ පඩි සල්ලිද?:rofl:

    විහිලු කරන්ඩ එපා බන්:rofl:

    ඔය ගම් වල මිනිස්සු එක්කාසුකරල දෙන සල්ලි වලින් ඕව ගහන්නෙ... :yes:

    හාල් බිස්නස් එක සරුයිනේ දැන්.
    වැලිත් එහෙමනේ...
    තාම උපාසක වෙන්නැති ගවන්මන්ට් අකවුන්ට් හොල්ලන්න කාලේ එනකම්

    2020උනාම ඉතින් කොරහත් biඳගෙන ගියෑකි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    හාල් බිස්නස් එක සරුයිනේ දැන්.
    වැලිත් එහෙමනේ...
    තාම උපාසක වෙන්නැති ගවන්මන්ට් අකවුන්ට් හොල්ලන්න කාලේ එනකම්

    2020උනාම ඉතින් කොරහත් biඳගෙන ගියෑකි.

    මහින්දත් ඔහොමනෙ ආවෙ බන් අව්රුදු හතර පහ යද්දි බැසිලවයි ගෝටවයි හැත්ත බුරුතම සැට් කොරන් දුන්න කියන්නෙ ගේමක් ආයෙ නෑ ඩේසි ආච්චි පව්...අනේ අර රජ කාලෙ වල දාපු නිදන් ටික...ටික? හොද ටික :rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    මහින්දත් ඔහොමනෙ ආවෙ බන් අව්රුදු හතර පහ යද්දි බැසිලවයි ගෝටවයි හැත්ත බුරුතම සැට් කොරන් දුන්න කියන්නෙ ගේමක් ආයෙ නෑ ඩේසි ආච්චි පව්...අනේ අර රජ කාලෙ වල දාපු නිදන් ටික...ටික? හොද ටික :rofl:

    ඒ විතරද අැයි මිස්ටර් ක්ලීන්.අගමැති උන ගමන් බැංකුව ක්ලීන්.:rofl:
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28

    හාල් බිස්නස් එක සරුයිනේ දැන්.
    වැලිත් එහෙමනේ...
    තාම උපාසක වෙන්නැති ගවන්මන්ට් අකවුන්ට් හොල්ලන්න කාලේ එනකම්

    2020උනාම ඉතින් කොරහත් biඳගෙන ගියෑකි.
    :lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar558697_8.gif