හිටං_යෝධයා_බිම

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිටං රටට කලෙත් ඔයවගේ විනාශයක් තමයි
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    තාම නම් මෑන් රජයේ මුදල් වලින් කටවුට් ගහන සීන් එකක් නෑ.. 2020 බලමු
    :lol:

    ewa nam pata gala ubata click wenawa ne meka nam rajaye salli wenna ba kiyala:lol::lol:.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මොලෙ නැති ගොත හුකන්නො... බලපන් ඒකත් ගහන්න ගත්ත හැටි... ඔය අපෙ සල්ලි නෙද .. තොපිට හෙන ගහනව යකො... පොන්න කැරිය කිව්වෙ කොමද.. රටෙ මිනිස්සුන්ගෙ රිරි මාන්සෙ මිරිකන් බිපියව් පර හැත්ත

    :lol::lol::lol::lol:
    Kohomada eka
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    flex එක ඔහොම ඉරෙන්නෙ නැ නේ.

    :eek:


    හුලං පාරට බන් බලපන්කෝ නැවේ රැවල වගේ. මු වටේ ඉන්නෙත් ගොන්නු ද කොහේද? ඔ්ක උඩට රාේල පිටින් ගෙනියලා යටට බාන්න තිබුනේ.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    mahindage bale thamayi

    avatar558697_8.gif
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    34.gif

    හ්ම්...මොකෝ කියන්නෙ...?

    දැන් වකුගඩු රෝගෙ ලංකාවෙන් තුරන් වෙලා ඇති නේ,....
    ලොක්ක කිව්වෙ පෝස්ටර් කටවුට් බැනර් ලන්කට් වලට යන සල්ලි ඔක්කොම දෙනව වකු ගඩු රෝගීන්ට කියල...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රඹා;22795293 said:
    :lol:

    ewa nam pata gala ubata click wenawa ne meka nam rajaye salli wenna ba kiyala:lol::lol:.

    ඔව් ඔව්. මොකද කිව්වොත් මම අන්තගාමී නෑනේ. ඉතින් කාලේ දේශපාලන ඉව තියේ.. ඒක බයස්ව හිතලා නෙවෙයි.
    මෛත්‍රීට මහජන මුදල් වලින් දේශපාලන කටයුතු මහින්දට තරම් සාර්ථකව කරන්න අවස්තාව අඩුයි. ඒකට හේතුව ආයතනික වශයෙන් ගත්තම රාජ්‍ය පාලනය තුළ මහින්ද කාලේ හදපු කරප්ටඩ් සිස්ටම් එක අලු යට ගිණි වගේ පවතිනවා. ආයතනවල මෛත්‍රීට සපෝටිව් වැඩසටහන් (ජනපති ප්‍රොමෝටිව් ප්‍රෝග්‍රෑම්) වලට ආයතන නිලධාරීන්ගේ දායකත්වය අඩුවෙලා.. එක හේතුවක් මෛත්‍රී සර්පයෙකු නොවීම. අනික මෛත්‍රීට කොන්දක් නැති බවක් සෑම කෙනෙක් තුලම කිදා බැස ඇති පොදු මතය. බය නෑ සේවකයො ඉතින්.
    තව දෙයක් තමා මෛත්‍රීට හර හමන් ආයතනික බලයක් නිපදවන්න නිලධාරී මඩුල්ලක් නැති එක රනිල් ගෝලයින් තරම්වත්. ඉතින් මේවත් එක්ක මෛත්‍රීට ආයතනික ප්‍රතිපාදන වලින් චන්ද කරන්න අමාරුයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113

    දේශපාලන ඉව තියේ..

    මෛත්‍රීට මහජන මුදල් වලින් දේශපාලන කටයුතු මහින්දට තරම් සාර්ථකව කරන්න අවස්තාව අඩුයි.


    :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    නිකමට හොයලා බලපන් මයිත්‍රීට සපෝට් කරන රාජ්‍ය සේවකයෝ එහෙම ඉන්න ආයතනයක්. ලොතරැයි මණ්ඩලේ, ටීඅර්සී වගේම පළාත් සභා පළාත් පාලන ආයතන මගින් මහින්ද දාපු සෙල්ලම් කොහෙද මයිත්‍රී දාන්නේ. උඹලා මයිත්‍රී ටීවී එකේ පොඩ්ඩක් කෑගැහුවම මෑන්ව මහින්ද ගානට දාගෙන විධායකය හයි රේට් කරනවා...
    මයිත්‍රීට වඩා බලයක් ආයතනවල රනිල්ට තියෙනවා. හේතුව මෑන්ට යම් ප්‍රදේශීය දේශපාලකයින් පිරිසක් සිටීම.

    උඹලා කිරියේ ත්‍රෙඩ් බලලා ඉව බැලුවට වැඩක් නෑ:P