හිටගෙන චූ කරන්න පුලුවන් කොල්ලන්ට විතරද... ?? ඇ

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    හිටගෙන චූ කරන්න පුලුවන් කොල්ලන්ට විතරද... ?? ඇ

    ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු ඇම්ඩම් කියල කොල්ලෙක්... මිනිහ ගියේ ම්ශ්‍ර පාසලකටලු.... ඔන්න දවසක් කොල්ලො කෙල්ලො එකතු වෙලා හෙන වාදයක්ලු.... මොකකද මේ වාදෙ බලන්න ඇන්ඩමුත් ඒ පැත්තට ගියාලු.....


    වාද තමයි

    "පිරිමියයි ගැහැණියයි සමානයි..... පිරිමිය කරන ඕනෙ දෙයක් ගැහැණියට කරනත් පුලුවන්...."

    කෙල්ලො ටික එහෙම කියද්දි කොල්ලො කියනවලු නෑ... කොල්ලොන්ට කරන්න පුලුවන් වැඩ කෙල්ලොන්ට කරන්න බෑ කියල...

    ඒත් මේ කෙල්ලො ටික කොල්ලොන්ගෙන් ගේම ඉල්ලනවලු....

    වාදෙ කොච්චර දරුණුවට යනවද කියනවනම්... ඔන්න දැන් මිස්ල සර්ල.. අම්මල තාත්තල පවා වාදෙට එන්ටර් වෙලා තියෙන්නෙ.... පිරිමි පාර්සවෙන් කරන ඕනෙම වැඩක් ගැහැණු පාර්සවෙනුත් කරල පෙන්නනවලු... දැන් ඉතිං කොල්ලො ටික නෝන්ඩි වෙන්නයි යන්නෙ...

    ඔන්න ඔය වෙලාවෙ තමයි ඇන්ඩම් ඉස්සරහට ආවෙ....

    බිය නොවන්න සොයුරනි මම පෙන්නන්නම් පිරිමි කම කියල ඇන්ඩම් මහා සෙනඟ මැද්දෙ ගලවල දැම්මලු
    ඇඳගෙන ඉදපු ටී ෂර්ට් එක.....

    ඇන්ඩම් හිතුවෙ දැන් තමන් දිනුව තමයි කියල....... වටේම අයගෙ ප්‍රීති ගෝසා...!!! කෙල්ලොන්ගෙ මූනූ මැලවිලා...

    ඒත් ඇම්ඩටත් එදා වැරදුනා.....

    වාදට එන්ටර් වෙච්ච ගෑනු පාර්සවේ පැත්තෙ ඉදියලු සුප්‍රකට පෝන් ඇක්ට්‍රිස් කෙනෙක්.... ඉතිං එතුමිට ඕකත් කජ්ජක්දැ.,... ඉස්සරහට ඇවිත් ගලවල දැම්මලු ටීෂට් එක....

    හොදි නෑ නෝන්ඩිය.... දැන් ඔල්වරසන් නගන වාරය ආවෙ කෙල්ලන්ට...

    ඇම්ඩ කල්පනා කරාලු මේ නව මහ නින්ගිරාවෙන් ගැලවෙන විදියක්..... වටපිට බලනකොට දැක්කලු පොඩි එකෙක් බීම බෝතලයක් බොනවා....

    ඔන්න ඇම්ඩට පහත් උනා ස්තානෝචිත අහවල් එක...


    පොර ගියා... ගෙනාව බෝතලේ.... තිබ්බ බිමින්.... නැග්ග ඩෙස් එක උඩට.... උඩ ඉදගෙන බෝතලේට චූ කරාලු.....


    දැන් කරල පෙන්නපංකො.......



    ඔන්න එහෙමයි ඇම්ඩ පුරුස ආදිපත්‍ය බේරගත්තෙ එදා....


    ඒත් මචංලා.... දැන්නම් ඒක කොරන්ට වෙන්නෙත් නෑ.... අපිට කෙලවෙන්නයි යන්නෙ.... මේ බලාපල්ලා....

    ATT00006..jpg

    ATT00007..jpg

    ATT00004..jpg

    ATT00005..jpg

    ATT00012.jpg

    අහෝ කොල්ලනි.. අපි දැන් කුමක් කරමුද...... ???:confused::confused:

    ඉස්සුවෙ මෙතනින්
    http://mamaiarui.blogspot.com


    හොදයිනම් යාලුවෙ මටත් සලකල අනික් අයටත් බලන්න බම්ප් එකක් හරි කොමෙන්ටුවක් හරි දාලා යන්න.. :yes::yes:;)
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    සුද්දියෝ ඕක අද හොයා ගත්තට ලංකාවේ කට්ටිය නම් ඕක කලින් ඉදන්ම කලා...යූස් කලේ පොල් කොලයක්..!!:P:P:P:P:P:P:P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සුද්දියෝ ඕක අද හොයා ගත්තට ලංකාවේ කට්ටිය නම් ඕක කලින් ඉදන්ම කලා...යූස් කලේ පොල් කොලයක්..!!:P:P:P:P:P:P:P
    :lol::lol::lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හිටගෙන චූ..

    :P දැන් ඉතිං වෙන්නේ අතේ පාරක් ගහලා පෙන්නන්න තමයි.. :P
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    සුද්දියෝ ඕක අද හොයා ගත්තට ලංකාවේ කට්ටිය නම් ඕක කලින් ඉදන්ම කලා...යූස් කලේ පොල් කොලයක්..!!:P:P:P:P:P:P:P
    sl army girls:yes::yes::yes::yes::yes::yes::yes::yes: