දියුණුව කියන්නේ ඉස්සර 60-70 කාපු හාල් දැන් 100-120 ක් දිලා කන්නේ ඒ තරම් සල්ලි තියෙනවා මිනිස්සුන්ට.
දියුණුව කියන්නේ ඉස්සර 60-70 කාපු හාල් දැන් 100-120 ක් දිලා කන්නේ ඒ තරම් සල්ලි තියෙනවා මිනිස්සුන්ට.

දියුණුව කියන්නේ ඉස්සර 60-70 කාපු හාල් දැන් 100-120 ක් දිලා කන්නේ ඒ තරම් සල්ලි තියෙනවා මිනිස්සුන්ට.
මේවා අහද්දී මාරාගෙන කන්න හිතෙනවා බන් පොනිලය් සිරිසේනයි
පොන්සිරාට හෙන ගහපන්...මේ අර ආමි එකෙන් හරි කරදරයි කිව්ව ගෑනි නේද..?
දියුණුව කියන්නේ ඉස්සර 60-70 කාපු හාල් දැන් 100-120 ක් දිලා කන්නේ ඒ තරම් සල්ලි තියෙනවා මිනිස්සුන්ට.

ඇයි බන් අර රවිය කිව්වෙ ඉස්සර ඇල්ටො එක 14 ට තියෙන කාලෙ මාසෙකට වාහන දෙදාස් ගාණක්ලු විකුණුවේ. දැන් ඇල්ටො එක ලක්ෂ 20 පැන්නම මාසෙකට හයදාස් ගාණක් විකිණෙනවලු ඇල්ටො එක... මිනිස්සු හරි පෝසත් වෙලා... සන්තෝසයි..අප්රමාණ සන්තෝසයි...
ඒක තමා මිනිස්සුන්ට පස්න නෑ දැන් සිරිලංකාව සංවර්ධනය වෙච්ච රටක්ද කොහෙද හිටං

ඕකුන් ලේසියෙන් මැරෙන්නෙ නෑ සිංගප්පූරුවට හරි ඇදල බේරගන්නව මතකනෙ අරාජිතය සිංගප්පූරු ගිහිල්ල ආපු අපූරුව..මැරුනට පස්සෙ අවීචිය සුවර්මුන්ට කෙළවෙනව කෙළවිල්ලක් මැරෙන්න ඔන්න මෙන්න තියා හරි...![]()