හිටන්ගේ දියුණුව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිටන්ගේ දියුණුව

    15621990_252517251833639_5543124507487255870_n.jpg
     
    • Like
    Reactions: EUMA175

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දියුණුව කියන්නේ ඉස්සර 60-70 කාපු හාල් දැන් 100-120 ක් දිලා කන්නේ ඒ තරම් සල්ලි තියෙනවා මිනිස්සුන්ට.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දියුණුව කියන්නේ ඉස්සර 60-70 කාපු හාල් දැන් 100-120 ක් දිලා කන්නේ ඒ තරම් සල්ලි තියෙනවා මිනිස්සුන්ට.

    පොනිල්ගේ මොළේ බන්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මේවා අහද්දී මාරාගෙන කන්න හිතෙනවා බන් පොනිලය් සිරිසේනයි
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දියුණුව කියන්නේ ඉස්සර 60-70 කාපු හාල් දැන් 100-120 ක් දිලා කන්නේ ඒ තරම් සල්ලි තියෙනවා මිනිස්සුන්ට.

    Minissunge sakku wala salli pirilane hitan ithin samahara aya salli walin kama kala atha pihidanawa wage wada karana nisa ape agamathi thuma hal mila wadi kara kiyala samahara bayyo marenna hadanawa paw bayyo:P
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දියුණුව කියන්නේ ඉස්සර 60-70 කාපු හාල් දැන් 100-120 ක් දිලා කන්නේ ඒ තරම් සල්ලි තියෙනවා මිනිස්සුන්ට.

    මේවා අහද්දී මාරාගෙන කන්න හිතෙනවා බන් පොනිලය් සිරිසේනයි

    මේ අර ආමි එකෙන් හරි කරදරයි කිව්ව ගෑනි නේද..?:angry:
    පොන්සිරාට හෙන ගහපන්...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දියුණුව කියන්නේ ඉස්සර 60-70 කාපු හාල් දැන් 100-120 ක් දිලා කන්නේ ඒ තරම් සල්ලි තියෙනවා මිනිස්සුන්ට.
    :yes::yes:
    ඇයි 6% GDP
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බන් අර රවිය කිව්වෙ ඉස්සර ඇල්ටො එක 14 ට තියෙන කාලෙ මාසෙකට වාහන දෙදාස් ගාණක්ලු විකුණුවේ. දැන් ඇල්ටො එක ලක්ෂ 20 පැන්නම මාසෙකට හයදාස් ගාණක් විකිණෙනවලු ඇල්ටො එක... මිනිස්සු හරි පෝසත් වෙලා... සන්තෝසයි..අප්‍රමාණ සන්තෝසයි...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඒක තමා මිනිස්සුන්ට පස්න නෑ දැන් සිරිලංකාව සංවර්ධනය වෙච්ච රටක්ද කොහෙද හිටං
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක තමා මිනිස්සුන්ට පස්න නෑ දැන් සිරිලංකාව සංවර්ධනය වෙච්ච රටක්ද කොහෙද හිටං

    මුන්ට කෙළවෙනව කෙළවිල්ලක් මැරෙන්න ඔන්න මෙන්න තියා හරි... :angry::angry::angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පදුරුම වේ..යක් ඕකි.
    අනේ කඩන් වැටියන් හෙලිකොප්ටරේ... :D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුන්ට කෙළවෙනව කෙළවිල්ලක් මැරෙන්න ඔන්න මෙන්න තියා හරි... :angry::angry::angry:
    ඕකුන් ලේසියෙන් මැරෙන්නෙ නෑ සිංගප්පූරුවට හරි ඇදල බේරගන්නව මතකනෙ අරාජිතය සිංගප්පූරු ගිහිල්ල ආපු අපූරුව..මැරුනට පස්සෙ අවීචිය සුවර් :dull: