ජනවාරි 22 නේද..vijitha rihanage prediction eka hariyaida![]()
අරු ගැහෙනවා ඇති දැන්.TNL හින්දු සාමි කෙනෙක් ඔය වගේ කතාවක් කිව්ව ලංකාවට හොඳකාලයක් නෙවෙයිලු එන්නෙ රටේ නායකයෙක් නැතිවෙන්ඩ ඉඩතියෙනව කියල..බලමුකො.vijitha rihanage prediction eka hariyaida![]()
පදුරුම වේ..යක් ඕකි.
අනේ කඩන් වැටියන් හෙලිකොප්ටරේ...![]()
. පයිලට් පව්..
අනික ආයි හෙලිකොප්පයක් ගන්නත් අපිට බදු ගහයි..
ඕකුන් ලේසියෙන් මැරෙන්නෙ නෑ සිංගප්පූරුවට හරි ඇදල බේරගන්නව මතකනෙ අරාජිතය සිංගප්පූරු ගිහිල්ල ආපු අපූරුව..මැරුනට පස්සෙ අවීචිය සුවර්![]()



ඔන්න සෞඛ්‍ය ඇමති..
දුර පැති වල යන්න ෆෝවීල් ඕනේ නැත්තං බෑ...
ඒ මදිවට හදවත් සැත්කම් කර ගන්න පිටරට යනවා.. මැරෙන්නෙ නැතුව ආව එකට හරි යන්නවත් අර ජාතික රෝහලේ හදවත් සැත්කම් ලිස්ට් එකේ මැරෙන දවස ගැන ගැන ඉන්න කිහිප දෙනෙකුට හරි පිහිටක් වෙන්න බැරිද පෞද්ගලික වියදමින් හරි..
මතකද මූ දුන්න ටෝක්ස්.. ඌවත් හෙලොකොප්ටර් පාවිච්චි කරන්නේ නෑ කිව්වා. පොන්න පබ කෑරියාට චන්දෙ දුන්න උන් දෑන් එකෙක්වත් කොයාගන්න නෑ. කවුද කියලා තිබ්බ නේ ඕකා පෙබරවාරි වලට කලින් මෑරෙනවා කියලා...මම රතිඤ්ඤා පත්තු කරනවා එදාට.
මෙන නැද බන්....මේ ඉන්නේ එක පකයෙක්
SLCRI
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1651041
ඇයි බන් අර රවිය කිව්වෙ ඉස්සර ඇල්ටො එක 14 ට තියෙන කාලෙ මාසෙකට වාහන දෙදාස් ගාණක්ලු විකුණුවේ. දැන් ඇල්ටො එක ලක්ෂ 20 පැන්නම මාසෙකට හයදාස් ගාණක් විකිණෙනවලු ඇල්ටො එක... මිනිස්සු හරි පෝසත් වෙලා... සන්තෝසයි..අප්‍රමාණ සන්තෝසයි...

අව්ලක් නැ ඉතින්... බයික් එකෙන් යන එකා නොතෙමී යන විදියට වැඩ සැලැස්සුවානේ....