හිටන්ගේ දියුණුව

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    vijitha rihanage prediction eka hariyaida :rolleyes:
    TNL හින්දු සාමි කෙනෙක් ඔය වගේ කතාවක් කිව්ව ලංකාවට හොඳකාලයක් නෙවෙයිලු එන්නෙ රටේ නායකයෙක් නැතිවෙන්ඩ ඉඩතියෙනව කියල..බලමුකො.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මතකද මූ දුන්න ටෝක්ස්.. ඌවත් හෙලොකොප්ටර් පාවිච්චි කරන්නේ නෑ කිව්වා. පොන්න පබ කෑරියාට චන්දෙ දුන්න උන් දෑන් එකෙක්වත් කොයාගන්න නෑ. කවුද කියලා තිබ්බ නේ ඕකා පෙබරවාරි වලට කලින් මෑරෙනවා කියලා...මම රතිඤ්ඤා පත්තු කරනවා එදාට.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පදුරුම වේ..යක් ඕකි.
    අනේ කඩන් වැටියන් හෙලිකොප්ටරේ... :D

    ඒකත් ගුවන් හමුදාවටමයි පාඩුව.:(. පයිලට් පව්..:( අනික ආයි හෙලිකොප්පයක් ගන්නත් අපිට බදු ගහයි..:growl:

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕකුන් ලේසියෙන් මැරෙන්නෙ නෑ සිංගප්පූරුවට හරි ඇදල බේරගන්නව මතකනෙ අරාජිතය සිංගප්පූරු ගිහිල්ල ආපු අපූරුව..මැරුනට පස්සෙ අවීචිය සුවර් :dull:

    ඔන්න සෞඛ්‍ය ඇමති..:growl:
    දුර පැති වල යන්න ෆෝවීල් ඕනේ නැත්තං බෑ...:eek:
    ඒ මදිවට හදවත් සැත්කම් කර ගන්න පිටරට යනවා.. මැරෙන්නෙ නැතුව ආව එකට හරි යන්නවත් අර ජාතික රෝහලේ හදවත් සැත්කම් ලිස්ට් එකේ මැරෙන දවස ගැන ගැන ඉන්න කිහිප දෙනෙකුට හරි පිහිටක් වෙන්න බැරිද පෞද්ගලික වියදමින් හරි..:sorry:

     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ


    ඔන්න සෞඛ්‍ය ඇමති..:growl:
    දුර පැති වල යන්න ෆෝවීල් ඕනේ නැත්තං බෑ...:eek:
    ඒ මදිවට හදවත් සැත්කම් කර ගන්න පිටරට යනවා.. මැරෙන්නෙ නැතුව ආව එකට හරි යන්නවත් අර ජාතික රෝහලේ හදවත් සැත්කම් ලිස්ට් එකේ මැරෙන දවස ගැන ගැන ඉන්න කිහිප දෙනෙකුට හරි පිහිටක් වෙන්න බැරිද පෞද්ගලික වියදමින් හරි..:sorry:

    :(
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මතකද මූ දුන්න ටෝක්ස්.. ඌවත් හෙලොකොප්ටර් පාවිච්චි කරන්නේ නෑ කිව්වා. පොන්න පබ කෑරියාට චන්දෙ දුන්න උන් දෑන් එකෙක්වත් කොයාගන්න නෑ. කවුද කියලා තිබ්බ නේ ඕකා පෙබරවාරි වලට කලින් මෑරෙනවා කියලා...මම රතිඤ්ඤා පත්තු කරනවා එදාට.

    මෙන නැද බන්....මේ ඉන්නේ එක පකයෙක්


    SLCRI
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    http://www.elakiri.com/forum/showthread.php?t=1651041
     
    • Like
    Reactions: KOTA NIHAL

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඇයි බන් අර රවිය කිව්වෙ ඉස්සර ඇල්ටො එක 14 ට තියෙන කාලෙ මාසෙකට වාහන දෙදාස් ගාණක්ලු විකුණුවේ. දැන් ඇල්ටො එක ලක්ෂ 20 පැන්නම මාසෙකට හයදාස් ගාණක් විකිණෙනවලු ඇල්ටො එක... මිනිස්සු හරි පෝසත් වෙලා... සන්තෝසයි..අප්‍රමාණ සන්තෝසයි...

    ඒක තමයි කියන්නේ. ලැම්බොගිනි ගන්න හිටපු එවුනුත් දැන් ගන්නේ ඇල්ටෝ. ලද දෙයින් සතුටු වීම උපරිමයෙන් තියෙනවා. ලංකාව නියුක් කරල අළුතෙන් හදමුකො බන්.:(
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අව්ලක් නැ ඉතින්... බයික් එකෙන් යන එකා නොතෙමී යන විදියට වැඩ සැලැස්සුවානේ....