හිටන්ට වුනු අකරතැබ්බයක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,206
    757
    113
    හිටන්ට වුනු අකරතැබ්බයක්

    අවේලාවේ ලෙඩකු බලන්න ජාතික රෝහලට ගිය හිටන්ට ලොකු අකරතැබ්බයක්
    65777777777778.png

    කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන භික්ෂුන් වහන්සේ නමකගේ සුවදුක් බැලීමට කොළඹ ජාතික රෝහලට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අනපේක්ෂිත අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තා වේ.

    ජනාධිපතිවරයා ආරක්ෂක අංශ නිලධාරීන් සුළු පිරිසක් සමඟ මෝටර් රථයක නැඟී නේවාසිකව ප්‍රතිකාර ලබන භික්ෂුන් වහන්සේ නමකගේ සුවදුක් බැලීම සඳහා පෙරේදා (26) පෙරවරු 9.45ට පමණ කොළඹ ජාතික රෝහලට ගොස් ඇත.

    ජනාධිපතිවරයා ගමන් ගත් මෝටර් රථය ජාතික රෝහලේ ගේට්ටු අංක 02න් ඇතුළට ගත් අවස්ථාවේදී එහි සිටි ආරක්ෂක නිලධාරිනිය සහ ආරක්ෂක නිලධාරියා ඊට අවසර ලබා දී නැතැයි වාර්තා වේ.අවේලාවේ රෝගීන් බැලීමට පැමිණෙන වාහනවලට ඇතුළු වීමට අවසර ලබා නොදෙන හෙයින් එම ආරක්ෂක නිලධාරීන් මෙම මෝටර් රථයටද රෝහල් භූමියට ඇතුළු වීමට අවසර ලබා දී නැත.

    මෝටර් රථයේ සිටි ආරක්ෂක අංශ නිලධාරීන් තුන්වතාවක් ගේට්ටුවේ සිටි ආරක්ෂක අංශ නිලධාරිනියට සහ නිලධාරියාට පවසා ඇත්තේ මෝටර් රථය තුළ ජනාධිපතිවරයා සිටින බවටය.

    නමුත් ඒ බව විශ්වාස නොකළ රෝහල් ආරක්ෂක අංශ නිලධාරියා සහ නිලධාරිනිය මෝටර් රථය රෝහල තුළට ගැනීම සඳහා ගේට්ටුව විවෘත කර නොමැත.අනතුරුව ජනාධිපතිවරයාම මෝටර් රථයේ වීදුරුව පහත් කර තමන් එහි සිටින බවට ඔවුන් දෙදෙනාට අඟවා ඇත.පසුව එම දෙපළ "සමාවෙන්න සර්" කියා ගේට්ටුව විවෘත කර දී තිබේ.

    මේ හේතුව නිසා ජනාධිපතිවරයාට විනාඩි පහකට ආසන්න කාලයක් ගේට්ටුව අසලම රැඳී සිටීමටද සිදුවී තිබේ.කෙසේ වෙතත් ජනාධිපති ආරක්ෂක අංශය විසින් මේ සම්බන්ධයෙන් කළ දැනුම් දීමකට අනුව මරදාන පොලිසියේ නිලධාරීන් අදාළ ආරක්ෂක අංශ නිලධාරිනියගෙන් සහ නිලධාරියාගෙන් ප්‍රශ්න කර ඇත.

    අදාළ රෝහල් ආරක්ෂක අංශ නිලධාරිනිය පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරියක බවද කියැවේ.රෝහල් බලධාරීන් විසින් මෙම ආරක්ෂක අංශ නිලධාරිනියට සහ නිලධාරියාට එරෙහිව විමර්ශනයක්ද සිදු කර ඔවුන් එම ගේට්ටුවේ ආරක්ෂක කටයුතුවලින් ඉවත් කර ඇතැයි ද වාර්තාවේ
    .

    පව් වැඩේ අහිංසක මනුස්සයාගේ job එක.... හරියට ජොබ් එක කරට ලැබුන තැග්‍ග :(:(
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    ඔවා දෙනු පර හට තමා සම්මතෙහි පිහිටා සිට.

    අවේලාවෙ ගිය එක වැරදියි. කාර්‍ය බහුල කෙනෙක් නිසා කමක් නෑ කියමුකො. ඒත් අර සිකියුරිටි දෙන්නට කරලා තියෙන වැඩේනම් කැතම කැත වැඩක්. පත්තරේ මේක ගැන දාලා ජනාදිපතිගෙ අවධානය යොමු කෙරෙව්වනම් හරි.
     
    • Like
    Reactions: snm1990

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,206
    757
    113
    ඔවා දෙනු පර හට තමා සම්මතෙහි පිහිටා සිට.

    අවේලාවෙ ගිය එක වැරදියි. කාර්‍ය බහුල කෙනෙක් නිසා කමක් නෑ කියමුකො. ඒත් අර සිකියුරිටි දෙන්නට කරලා තියෙන වැඩේනම් කැතම කැත වැඩක්. පත්තරේ මේක ගැන දාලා ජනාදිපතිගෙ අවධානය යොමු කෙරෙව්වනම් හරි.

    :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔවා දෙනු පර හට තමා සම්මතෙහි පිහිටා සිට.

    අවේලාවෙ ගිය එක වැරදියි. කාර්‍ය බහුල කෙනෙක් නිසා කමක් නෑ කියමුකො. ඒත් අර සිකියුරිටි දෙන්නට කරලා තියෙන වැඩේනම් කැතම කැත වැඩක්. පත්තරේ මේක ගැන දාලා ජනාදිපතිගෙ අවධානය යොමු කෙරෙව්වනම් හරි.

    :)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය ගේට්ටු වල ඉන්න එවුන්ගෙත් හෙන උණ.

    ජනාදිපති කියල දෑන ගන්න ඈති. පොඩි එකෙක් වත් ඕකව ගනන් ගන්නේ නෑති එකේ සික්කලා ගනන් ගනීද?

    ජනාදිපති කමට වෙච්ච දෙයක්.

    හෑබෑයි බලනකොට බුවාට ගේට්ටුවක සික්කෙක් මාරු කරනවා වගේ වෑඩ කරන්න පුලුවන් නේද
     
    Nov 14, 2017
    292
    54
    0
    ඉතින් බලපන් අහිංසක දරු පවුල් දෙකක් ඉවරයිනේ එතන
    හුත්තා තැනකට ගියොත් රෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113

    :):)

    ඔය ගේට්ටු වල ඉන්න එවුන්ගෙත් හෙන උණ.

    ජනාදිපති කියල දෑන ගන්න ඈති. පොඩි එකෙක් වත් ඕකව ගනන් ගන්නේ නෑති එකේ සික්කලා ගනන් ගනීද?

    ජනාදිපති කමට වෙච්ච දෙයක්.

    හෑබෑයි බලනකොට බුවාට ගේට්ටුවක සික්කෙක් මාරු කරනවා වගේ වෑඩ කරන්න පුලුවන් නේද

    හෙන උණ කියන්නෙ ඇයි බන්? ඒ අය කරන්නෙ ඒ අයට පවරලා තියෙන ජොබ් එකනෙ.

    එතකොට උබ කියන්නෙ ගනන් ගන්න ජනාදිපති කෙනෙක් හිටිය නම් සිකියුරිටි එකෙන් යන්න දෙන්න ඕනේ කියලද? "ජනාදිපති කමට වෙච්ච දෙයක්" කියන්නෙ අ‍යි? ජනාදිපති පට්ටමෙන් සිකියුරිටි දෙන්නෙක්ව පාගන්න පුළුවන් වෙනවටද උබ කැමති?

    සිකියුරිටි දෙන්නා බයට උනත් කරපු දේ වැරදියි. "ගේට්ටුව අරින්න බෑ. ලෙඩ්ඩු බලන වෙලාවට නැවත එන්න" කියලා හරවලා යවන්න පුළුවන් වාතාවරනයක් අපේ රටේ නිලදාරින්ට ලැබෙන්න අපි වැඩ කරන්න ඕනෙ. නැත්තම් වහල්ලු වෙලා ඉපදිලා වහල්ලු වෙලාම ජීවත් වෙලා වහල්ලු විදිහටම මැරෙන්නයි අපිටත් වෙන්නෙ.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,206
    757
    113
    ඔය ගේට්ටු වල ඉන්න එවුන්ගෙත් හෙන උණ.

    ජනාදිපති කියල දෑන ගන්න ඈති. පොඩි එකෙක් වත් ඕකව ගනන් ගන්නේ නෑති එකේ සික්කලා ගනන් ගනීද?

    ජනාදිපති කමට වෙච්ච දෙයක්.

    හෑබෑයි බලනකොට බුවාට ගේට්ටුවක සික්කෙක් මාරු කරනවා වගේ වෑඩ කරන්න පුලුවන් නේද

    :lol::lol:
     
    ඕකුන්ගේ හෙන උන තමා. උන් ජනාදිපති කියල දෑන ගත්තට පස්සේ සොරි කියල යන්න දීලානේ. හරි නම් රාජකාරිය නම් යන්න දෙන්න බෑනේ. ඕකුන් පාට් ඔක්කොම දාන්නේ නෑති බෑරි එවුන්ට. උබ ගිහිල්ලා බලපන් කෝ උන්ගේ ගනකම. සද්දේ දාන හෑටි. බෑරි එකාව පාගලා පුලුවන් එකාට සොරි කියලා යන්න දෙනවා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔවා දෙනු පර හට තමා සම්මතෙහි පිහිටා සිට.

    අවේලාවෙ ගිය එක වැරදියි. කාර්‍ය බහුල කෙනෙක් නිසා කමක් නෑ කියමුකො. ඒත් අර සිකියුරිටි දෙන්නට කරලා තියෙන වැඩේනම් කැතම කැත වැඩක්. පත්තරේ මේක ගැන දාලා ජනාදිපතිගෙ අවධානය යොමු කෙරෙව්වනම් හරි.

    :yes::yes::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔය ගේට්ටු වල ඉන්න එවුන්ගෙත් හෙන උණ.

    ජනාදිපති කියල දෑන ගන්න ඈති. පොඩි එකෙක් වත් ඕකව ගනන් ගන්නේ නෑති එකේ සික්කලා ගනන් ගනීද?

    ජනාදිපති කමට වෙච්ච දෙයක්.

    හෑබෑයි බලනකොට බුවාට ගේට්ටුවක සික්කෙක් මාරු කරනවා වගේ වෑඩ කරන්න පුලුවන් නේද

    :rofl::rofl::rofl: