හිටන්_UN_ඇවිත්

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    President Maithripala Sirisena, who arrived in New York to attend the UN General Assembly was welcomed

    මේපාර දහම් ගැටයා නැ වගේ.

    President%20Leaves%20For%20UN_2.jpg

    ගැනිව කොහෙ ගෙනියන්නද, එතන උන්ටත වදින්න ගත්තොත්..............

    Queen+Elizabeth+II+Maithripala+Sirisena+Weekly+rCeXWaMMfjRl.jpg

    Last edited:
    • Like
    Reactions: funkyguy89

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මෛත්‍රීපාල මහත්තයට විරුද්ධව ත්‍රෙඩ් එකක් දැම්මොත් මම රෙප් කපනව :cool:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මෙදා පාර අත් මේස් සීන් නෙවේ, සපත්තු මේස් ගලවලා මූට ගහලා
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    14446079_1666772923638936_4510653016208397375_n.jpg
    ආදරණීය ඔබාමා මැතිතුමනි .. (සහායකයා යමක් කියයි). ආ එයා නැත්ද. එහෙනන් පැමින සිටින අනිත් සම්හාව්ය අමුත්තනි..
    ඇත්තටම ඒ කාලෙ මට මේ වගේ ජාත්යන්තර සම්මන්ත්රණ වලට මහින්ද එන්න දුන්නෙ නෑ හිටන්. ඔබ තමුන්නාන්සේලාට කියන්න දවසක් මහින්ද ඇමෙරිකාවෙ යන්න ලැස්ති වෙන කොට මාත් ගියා අරලිය ගහ මන්දිරේට. දැන් වගෙ නෙවෙයි අරලියගහ මන්දිරේ ඒකාලෙ ඒසි කරලා ලොකු පුටු තියලා තනිකර මාලිගාව වගෙ හිටන්. මන් ගිහින් මෙහෙම ඇහුවා පුටින් මහත්තයො මහින්දගෙන්. (සහායකයා යමක් කියයි). ආ එයාත් නැත්ද . ආ මන් මෙහෙම ඇහුවා ඔය තුන්වෙනි පේලියෙ හතර වෙනියට වාඩි වෙලා ඉන්න නෝනෙ..
    ඔබතුමා මාත් එක්කන් යන්න ඇමෙරිකා කියලා හිටන්. මට මහින්ද මෙහෙම කිව්වා. 'හ්ම් විදෙස් සංචාර අපෙ අවුලෙ අයට විතරයි, විදෙස් සංචාර යන්න ඕන නම් වෙනම ගමනක් පලයන් මෛත්රී" අන්න එදයි ඔය දහවෙනි පේලියෙ එකම පුටුවෙ වාඩි වෙලා ඉන්න මහත්තයො මන් හිතා ගත්තේ (මහ හයියෙන්)
    මේ දූෂීත , ජරාජීර්ණ ආණ්ඩුවෙන් අයින් වෙලා වෙනම ගමනක් යනවා කියලා හිටන්. ඔව් මම යනවා. ඒ ගමනයි මම එලියට ඇවිල්ලා ජනවාරි අට ආවෙ හිටන්. කියලා මන් කියන්න කැමතියි.
    දැන් මහින්ද කියනවා අලුත් පක්ෂයක් හදනවලු. (සමච්චලයට මෙන් හිනා වේ)
    (මහ හයියෙන් යක්ෂාවේශ වී මෙන්) මන් කියන්න කැමතියි මගෙ නිදහස් පක්ෂේ කඩලා වෙනම පක්ෂයක් හැදුවොත් පාරෙ බැහැලා යන්න බැරි තත්වයට පත් කරනවා කියලා හිටන්. අපි ඕනම දේකට ලෑස්තියි කියලා මන් කියනවා හිටන්. මන් ඔය රාජපක්ෂලාට බය නෑ. අපේ ආණ්ඩුව දැන්ම කැඩෙන්නෙත් නෑ හිටන්.
    අපේ සෝමාලියාවෙ ජනාධිපති මහත්තයො අද මන් මේ සභාවට දැන් කතා කරන්න එනකොට ඔබ තමුන්නාන්සේලා මන් පිළිගත්තේ පුටුවෙන් නැගිටලා , අත්පුඩි ගහලා , විසිල් ගහලා , හූ තියලා හිටන්. මන් අහන්න කැමතියි මහින්දටත් ඉස්සර මේ පිලිගැනීම තිබුනද කියලා හිටන්. අපි ගෙනාපු සංවර්ධණේ අන්න ඒ වගෙ එකක් හිටන්.
    දැන් බලන්න මගෙ කතාව අහන්න ඉන්නෙ සභාවෙන්ම හතර පස් දෙනයි . ඇයි ඔබ තමුන්නාන්සේලා මට මෙහෙම කරන්නෙ හිටන් ? "ඇයි මම පොළොන්නරුවෙ ගොවියෙකුගේ පුතෙක් නිසාද, මම ආවෙ ශ්රී ලංකාව කියන පුංචි දුපතේ ඉඳල නිසාද මගේ කතාව අහන්න කවුරුත් නැත්තෙ"
    මොනවා උනත් මහත්තයො මට අංග ජාතකය ලම්භකව එල්ලා ගෙන හෙලු වැල්ලෙන් සිටි කාලය අමතක නෑ හිටන්. එදා මට උදව් කරන්න හිටියෙ අමරබන්දු රූපසිංහ විතරයි .
    (තාලයට කියයි) අමරබන්දු රූපසිංහ//
    අමරබන්දූ රූපසිංහ // සස රීරී පාගා
    අමරබන්දූ රූපසිංහ //
    කෝ මගෙ රත්තරන් ජාත්යන්තරයේ යාලුවනේ.
    කෝ හූව...
    තව හූවක් දෙන්න...
    යැයි කියමින් ජාත්යන්තරය ජයගත් මේ අභීත පොලොන්නරුවෙ නිරිදා එක්සත් ජාතීන්ගේ සමුලුව අමතා සිදු කල සිය කතාව බටහිරම තිගැස්සමින් අවසන් කලා. කතාව අවසානයේ ජාත්යන්තරයේ නායකයන් තිගැස්සුනු අතර කතාව ඇසීමට සභා ගැබෙ නොසිටීම ගැන ඇමෙරිකාවෙ ජනපති ඔබාමා , රුසියාවෙ ජනපති පුටින් , උතුරු කොරියානු ජනපති කිම් ජොං උං , ජර්මනීයෙ චාන්සලර් ඇන්ජලා මර්කල් ඇතුලු ලෝක නායකයන් සියලු දෙනා ජනපති මෛත්රී පෞද්ගලිකවම හමුවී ජනපති මෛත්රී මැතිදුන් හමුවී පෞද්ගලිකවම සමාව ඉල්ලා තිබෙනවා.
    ජාත්යන්තරයට නොනැමුනු ජාත්යන්තරය ජයගත් අභීත මෛත්රී මැතිදුන් ගැන ආඩම්භරයි නම් මිතුරන්ටත් පෙනෙන සේ හැකිතාක් Share කරන්න.
     
    • Like
    Reactions: yaan

    හිටන්_UN_ඇවිත් 09-22-2016 07:58 PM -15 උඹේ අම්මට මම ගරු කරනව
    thanks bn.weradila wenna ethi rep kepune.
    :D.
     
    • Like
    Reactions: netlife007

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    This time he is alone...............?

    18.jpg
    අඩේ, මේ මැඩම් ටූසාඩ් ඉටි කෞතුකාගාරයේ තියෙන ඔබාමා ගේ පිළිමයක් එක්ක නේද පබයා ෆොටෝ එක අරන් තියෙන්නේ?
     
    • Like
    Reactions: netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    mekath edit karala dalada photo ekak ?:rofl::rofl:

    උබ හිතන්නේ, මුගේ අර ගොඩේ ලබු ගැනිව ගෙනියන්න පුලුවන් කියලා? ඔකි එහෙනම් ඔබාමාගේ ගැනිට හරි වැදලා එන්නේ.
     
    • Like
    Reactions: skymicro

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උබ හිතන්නේ, මුගේ අර ගොඩේ ලබු ගැනිව ගෙනියන්න පුලුවන් කියලා? ඔකි එහෙනම් ඔබාමාගේ ගැනිට හරි වැදලා එන්නේ.
    ඒකට වෑඩකරු මහින්ද... සෙට් කර ගත්තෙ මිස් ශ්‍රී ලන්කා.