හිටපු අගවිනිසුරු

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හිටපු අගවිනිසුරු

    හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා කියන්නෙ මාර ජෝකර් චරිතයක්. අද කියන දේ හෙට උදේට නැහැයි කියන එකෙක්. ඉස්සෙල්ලම ගහන්න ඕන සරත්ට නෙවෙයි, උගේ දේශනා අහන් ඉන්න එවුන්ට. මහින්ද රාජපක්ෂ කියන මිනිහව හිරේ නොයවා ජනාධිපති කිරීම ගැන සරත් සිල්වා ජාතියෙන් සමාව ඉල්ලනවා. ඊළඟ දවසේ මේ හාදයා කියනවා මොනවා කරත් මෙතෙක් බිහිවෙච්ච හොඳම ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ කියලා. අපේ එවුනුත් දෙකටම අත්පුඩි ගහනවා. රටේ හැටියට හැටියට තමයිලු ඒ රටට නායකයො ලැබෙන්නෙ කියලා බටහිර කුමන්ත්‍රණකාරයෙක් කියල තිබුණ නේ.
    සරායි මරායි අඳුරගන්නෙ 1970 මුල් කාලෙ නීති විද්‍යාලයෙදි, ෆීලික්ස් ඩයස් මහත්තයාට පිංසිද්ද වෙන්ඩ ඕලෙවල්වත් නැති මරා වෘත්තීය සුදුසුකමක් ලබන්න නීති විද්‍යාලයට ගියහම. ඒ කාලෙ මරා එක්ක ඉඳල තියෙන්නෙ ජෙයරාජ් ප්‍රානන්දුපුල්ලෙ, නිහාල් ජයසිංහ, හේමන්ත වර්ණකුලසූරිය වගේ කට්ටිය. ඒ දවස්වල ලෝ කොලේජ් එකේ එක්සෑම්වලදි තිබිල තියෙන්නෙ අහල තියන ප්‍රශ්නෙ හරි උත්තරේ යටින් ඉරක් අඳින්න. ලෝ කොලේජ් එකේ පියන්ලාට අඩියක් ගහන්න කීයක් හරි දුන්නහම උන් ඊළඟ දවසෙ තියන ප්‍රශ්න පත්තරේ, කලින් දවසෙ රෑ පන්නලා දෙනවා. ඉතින් කට්ටිය එක්කහු වෙලා මහින්ද රාජපක්ෂට කියනවාලු පළවෙනි ප්‍රශ්නෙට දෙවනි උත්තරේ යටින් ඉරි ගහපං, දෙවැනි ප්‍රශ්නෙට පළවෙනි උත්තරේ යටින් ඉරි ගහපං, තුන්වෙනි ප්‍රශ්නෙට තුන්වෙනි උත්තරේ යටින් ඉරි ගහපං කියලා. ආ… හරි හරි කියලා මේ යෝදයා ගිහිල්ලා පළවෙනි ප්‍රශ්නෙට පළවෙනි උත්තරේ යටින් ඉරි ගහනවලු, දෙවනි ප්‍රශ්නෙට තුන්වෙනි උත්තරේ යටින් ඉරි ගහනවලු, තුන්වෙනි ප්‍රශ්නෙට පළවෙනි උත්තරේ යටින් ඉරි ගහනවලු. අන්තිමට මුලු ප්‍රශ්න පත්තරේටම ලකුණු 0 යිලු. මේ යකා නං අමු මැට්ටෙක්. මූ නීතිය පාඩම් කිරිල්ල කෙසේ වෙතත් කියල දෙන හරි උත්තර යටින් ඉරක් ගහගන්නවත් මොළයක් නැති බූරුවෙක් කියල තමයි ඒ දවස්වල සරත් සිල්වා අඩියක් ගහනකොට වටේ ඉන්න අයව කුල්මත් කරන්නෙ.
    මහින්ද රාජපක්ෂ ඒ කාලෙ මාලනී ෆොන්සේකා එක්ක සෙට්වෙලා පැණි හැලියෙ වැටිච්ච ඇඹලයා වගේ මෝල් කලන්තෙ හැදිල ඉන්නකොට මිනිහව ඒ්කෙන් බේරගෙන ශිරන්තිට බන්දලා දීල තියෙන්නෙ සරත් සිල්වාගෙ අම්මා. සරත් සිල්වා තමයි බෙස්ට්මන්. ඒ වගේ යාලු ෆිට්එකක් තමයි දෙන්න අතර තිබිලා තියෙන්නෙ.
    සරත් සිල්වාත් හොඳ ගෑණු ඇඹලයෙක්. තමන්ගෙ හොඳම යාලුවෙක් වෙච්චි රසායන විද්‍යාඥ ජයසේකර මහත්තයාගේ අවුරුදු 25 ක් දීග කකා හිටපු ගෑණිවත් උස්සන් ගියා. ඒ මිනිහා දික්කසාද නඩු දැම්මහම මූ උගේ බලය පෙන්නලා උපාලි අබේරත්න දිසා විනිසුරු හරහා ජයසේකරව නොමරා මැරුවා. සරා ඒ කාලෙ ඇපිල් කෝට් එකේ චෙයාමන්. ඕකට වලිය අදින්න කොන්දක් තිබිච්ච එකම මිනිහා රාවයේ වික්ටර් අයිවන් විතරයි. සුප්‍රිම් කෝට් එකේ වික්ටර් අයිවන් වෙනුවෙන් පෙනී හිටපු සුරංජිත් හේවාමාන්න නීතිඥතුමාගෙන් සරා ගොයියා කැත විදියට පළි ගත්තා. වික්ටර් අයිවන්ට මූණ කැත එකා, අත කොටා, බෝම්බයා කිය කිය සරා ප්‍රසිද්ධියෙම අපහාස කළා. නමුත් වික්ටර් අයිවනුත් ඇරියෙ නෑ. ඒත් චන්ද්‍රිකාගෙ බැකින් එකෙන් සරා ගොයියා සීජේ උනා. අන්තිමට ඌ නැවතුනේ චන්ද්‍රිකාටත් කෙළලා. චන්ද්‍රිකාට අවුරුදු දෙකක් කලින් ගෙදර යන්ඩ උන තීන්දුව දුන්නෙ සරා ගොයියා. ඒ තමයි තමන් එක්ක එකට බඩු ගහපු, බීපු, අනෙක් සියලු වලත්ත වැඩ කරපු මරාව ජනාධිපති කිරීමේ මෙහෙයුම.
    මරා අගමැති කාලෙ, ඒ කියන්නෙ 2004 වගේ කාලෙ සරා ගොයියව තලංගම පොලීසියට මාට්ටු උනා දියවන්නාවෙ ඉවුරෙ කාර්එක නවත්තගෙන කලිසම බාගෙට ගලෝගෙන ලස්සන පුංචි ලේඩි ලෝයර් කෑල්ලකට මුඛ සංසර්ගය උගන්නනකොට. පොලීසිය සරාගෙ තරාතිරම නොබලා ඇරෙස්ට් කරන්න යද්දි සරා පටස් ගාලා මරාට කෝල් එකක් දීලා මචං මාව බේරගනිං, මේක එළියට ගියොත් මගේ කාඩ් කුඩු, මං උඹට ඕන දෙයක් කරන්නං කියලා පොරොන්දු වෙලා තියනවා. මරා කෙලින්ම ඒ කාලෙ නුගේගොඩ ඩී.අයි.ජී. හිටපු පතිරණට කතා කරලා කේස් එක සෙට්ල් කරල තියනවා. සරා ඒ උදව්වට මරාට කළගුණ සලකලා තියෙන්නෙ සුනාමි වංචා නඩුව ඩිස්මිස් කරලා. අන්තිමට ඒ නඩුව දැම්ම කබීර් හෂීම්ව, නඩුව ඉල්ලා අස්කර නොගත්තොත් හිරේ දානවා කියලා සරා තර්ජනය කරලා තියනවා. ඒ නඩුවට වැරදිකාරයා උනා නං මරා තාමත් ඇතුළේ. ඔන්න ඕක තමයි මුන් දෙන්නට අපරාධයේ හවුල්කාරයෝ (Partners in Crime) කියලා කියන්නෙ.
    සරා කට ඇරියොත් මරා ඇතුළෙ. මරා කට ඇරියොත් සරා ඇතුළෙ. ඒක නිසා හොඳම ක්‍රමය තමයි දෙන්නත් එක්ක එකට ඉන්න එක. ඒක තමයි මුන් දෙන්නා එකට ඉන්න එකේ රහස.


    :P:P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දියවන්නාවෙ ඉවුරෙ කාර්එක නවත්තගෙන කලිසම බාගෙට ගලෝගෙන ලස්සන පුංචි ලේඩි ලෝයර් කෑල්ලකට මුඛ සංසර්ගය උගන්නනකොට :D

    sara goyya hari miniha
     

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    මේව ඇත්තද දන්නෙ නෑ ඇත්තනම් මුන් වගේ සක්කිලි තියන්න වටින්නෙ නෑනෙ බං :shocked::shocked::shocked::confused::confused::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේව ඇත්තද දන්නෙ නෑ ඇත්තනම් මුන් වගේ සක්කිලි තියන්න වටින්නෙ නෑනෙ බං :shocked::shocked::shocked::confused::confused::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:


    Aththa thama bun Vicor Iwan ge Book eka Kiyawapan :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය චොදනා ඇත්තනම් නඩු දාන්ඩ පුලුවන්නෙ, මොකද දන්නෙ නැ නඩු නොදමන්නෙ,:rolleyes::rolleyes: අනිත් මිනිස්සුන්ට මඩ ගහනව ඇරෙන්ඩ ගොඩක් අයට වෙන කරන්ඩ වැඩ නැ මඩ ගහල තමයි දවස ගෙවා ගන්නෙ.:confused:
     

    waligamaya

    Well-known member
  • ඔය චොදනා ඇත්තනම් නඩු දාන්ඩ පුලුවන්නෙ, මොකද දන්නෙ නැ නඩු නොදමන්නෙ,:rolleyes::rolleyes: අනිත් මිනිස්සුන්ට මඩ ගහනව ඇරෙන්ඩ ගොඩක් අයට වෙන කරන්ඩ වැඩ නැ මඩ ගහල තමයි දවස ගෙවා ගන්නෙ.:confused:

    නඩු දැම්ම සිල්බට පට්ටම ගහල යන තැනටම රාවය වැඩේ ගෙන්වා. නමුත් අන්තිම මොහොතේ චන්ද්‍රිකා මිනිහවා අගවිනුසුරු කරලා වැඩේ ගොඩ දැම්මා. තව දෙයක් එහෙනම් සරත් ඇයි රාවයට අපහාසා ච්දනා යටතේ නඩු දැම්මේ නැත්තේ.


    මෙතන මහින්ද ගැවිලා නැත්තම් උබ ඔහොම කියන්නේ නැ.
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔය චොදනා ඇත්තනම් නඩු දාන්ඩ පුලුවන්නෙ, මොකද දන්නෙ නැ නඩු නොදමන්නෙ,:rolleyes::rolleyes: අනිත් මිනිස්සුන්ට මඩ ගහනව ඇරෙන්ඩ ගොඩක් අයට වෙන කරන්ඩ වැඩ නැ මඩ ගහල තමයි දවස ගෙවා ගන්නෙ.:confused:

    Api Poth Kiyawala Danuma aragena katha karanne Ubala wage Gon Talks denna kalin Hoyala balala Katha Karanne :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Api Poth Kiyawala Danuma aragena katha karanne Ubala wage Gon Talks denna kalin Hoyala balala Katha Karanne :lol::lol::lol:
    පොතේ තියෙන ඒව ඔක්කොම ඇත්ත, මම දැක්ක පොතක තියෙනව රනිල් තම බටලන්දෙ වදකාගාරෙ මෙහෙයවුයෙ කියල ඒකත් ඇත්ත වෙන්ඩ ඇති එහෙනම්.:cool::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නඩු දැම්ම සිල්බට පට්ටම ගහල යන තැනටම රාවය වැඩේ ගෙන්වා. නමුත් අන්තිම මොහොතේ චන්ද්‍රිකා මිනිහවා අගවිනුසුරු කරලා වැඩේ ගොඩ දැම්මා. තව දෙයක් එහෙනම් සරත් ඇයි රාවයට අපහාසා ච්දනා යටතේ නඩු දැම්මේ නැත්තේ.


    මෙතන මහින්ද ගැවිලා නැත්තම් උබ ඔහොම කියන්නේ නැ.
    රාවය කියන දේවල් ගනන් ගන්ඩ නැතුව ඇති, එක්කො ඔය කියනව හරි ඇති, කොහොමත් ඔව ඉතිහාසයට එකතු උන දේවල්, ඔවගෙන් දැන් වැඩක් නැ,දැන් සරත් නන්ද සිල්වට මඩ ගහන්නෙ මහින්දත් එක්ක ඉන්න නිසා, ඔව අතිශය සරල දේවල් දේශපාලන කුහකකම්...
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පොතේ තියෙන ඒව ඔක්කොම ඇත්ත, මම දැක්ක පොතක තියෙනව රනිල් තම බටලන්දෙ වදකාගාරෙ මෙහෙයවුයෙ කියල ඒකත් ඇත්ත වෙන්ඩ ඇති එහෙනම්.:cool::cool:

    Nadu Anka Nam ehema Aththa Moko Sarath N Silva Kiyala th ekek Na kiyala da Dan uba Kiyanne Gon Kama Penawa Eken ma :lol::lol::lol: