හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    කණගාටුයි. ප්‍රධාන ධාරාවෙ දේශපාලනයෙ හිටපු එකම non-conformist. එයා අවසාන කාලයෙ හරිම ට්‍රැක් එකට වැටෙමින් තිබුනෙ. ලොකු පාඩුවක්.

    ප.ලි: ඔතන "හරි ට්‍රැක්" එක කියන එකෙන් අදහස් කලේ මඩ දේශපාලනය ඇතෑරපු එක. සංස්කෘතික/වාර්ගික කාරණා ගැන මංගල දරපු දේශපාලන අදහස් කවදාවත් වෙනස් උනේ නෑ, ඒවට මන් ඒ කාලෙ ඉඳන් එකඟයි.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707
    113

    e0441046d166b4134023ff4faf929acd_XL.jpg
    හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ​

    End of an Era. Fucker was a king maker and manipulated the people politicians the way he wanted.
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,509
    113
    Matale
    නිවන් සුව ප්‍රාර්තනා කරනවා. මුල් කාලවලදි අකමැති චරිතයක් වුනත් යහපාලන කාලයෙ ඉදන් වෙනස් වුන විදිහට කැමති වුන චරිතයක්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කණගාටුයි. ප්‍රධාන ධාරාවෙ දේශපාලනයෙ හිටපු එකම non-conformist. එයා අවසාන කාලයෙ හරිම ට්‍රැක් එකට වැටෙමින් තිබුනෙ. ලොකු පාඩුවක්.
    non-conformist කියන්නෙ මොකද්ද
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,010
    153,061
    113
    පෞද්ගලික ජීවිතේ මොනවා කළත්, දේශපාලනිකව මතභේදාත්මක කටයුතු සිදුකරලා තිබුනත්, මාතර නගරේ සංවර්ධනය වෙනුවෙන් සෑහෙන වැඩකොටසක් කරපු පුද්ගලයෙක් මං දන්න විදිහට. නිවන් සැප ලැබේවා. :(