හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    මැරුණ මිනුසුන්ට දොස් කියනවා නෙමේ. මම නම් කැමති චරිතයක් නෙමේ මෙයා. සුදු නෙළුම් ව්‍යාපාරය හදාගෙන ඩිලාන් පෙරේරාලා සමග යුද්ධයෙන් කොටියව පැරදිය යුතුයි කියන මතයට විරුද්ධව මතවාදී තලයේ කොටියට හොදටම කඩේ ගිය කෙනෙක්. නමුත් කොටියත් පරාජය වුණා. මංගල ප්‍රමුක ඒ නඩයේ මතයත් පරාජය වුණා . කොහොම වුණත් මෙහෙම අකාලයේ මිය යාම ගැන නම් කණගාටුයි. නිවන් සුව පතනවා.
    :yes::yes: නිවන් සුව පතනවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලන්න ඉතින් මේ ලොවන ලෙවිල්ල, මගලයට අනාගතෙත් පෙනිල, කොච්චර පෙනිලත් කොවිඩ් හදාගන්නෙ නැතුව ඉන්ඩ බැරි උනානෙ 🤣🤣🤣🤣

    කසුන්ට බනින්න එපා බන්. ඉක්මනට හිත උණු වෙන කොල්ලෙක් ඔය. මතකද රන්ජ වෙනුවෙන් උණු උණු උනුවිල්ල

    :yes::yes: නිවන් සුව පතනවා.

    රුචිර මේ දවස් වල ඔලුව වන වනයි ඉන්නේ නේ ?
    ------ Post added on Aug 24, 2021 at 12:32 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    මoගලගෙ චර්යාවත් හොද නැනෙ, ගෙන්න ගත්ත කොල්ලෙක්ගෙන් බෝ උනා වෙන්ඩත් පුලුවන් @ruchira55 @malakadss @හෙළයෙක් උබල රිoගුවෙ නැද්ද ලගදි..🤭🤭🤭
    මොකෝ මේ මoගල මැරුනම රිදෝගෙන නටන්නෙ. කලින් කරපු වැඩ මතක් වෙලාද?
    අනික වැඩිය නටන්න එපා අපිට උබට උනත් හැදිල මැරෙන්න පට්ට චාන්ස් එකක් තියෙනව මේ ලෙඩේ එක්ක. පුක දුන්න කියල උබට උන් ICU දෙන්නෙත් නෑනෙ.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Oya Hina wenna ubatai matai , ubala api wage podi minissunta, oya sakkilinta apiwa joke ekak

    Eka politics karayek malat mn unta niwan suwa pathan ne

    Moko mangalaya gedarin genat salli beduwa kiyalada. Okkoma jarawa kewe ekata. Tawa malama niwan suwa pathanna
    මංගලගෙ දේශපාලනේ සෙට් වෙන්නෑ තමා.ඒත් පොරට කොන්දක් තිබුනා තමන්ට ලැබෙන ඡන්දෙ ගැන නොහිතා සමහර දේවල් ගැන කතා කරන්න.ඒ වගේම මං දන්න තරමින් මංගලට වංචා දූෂණ චෝදනාත් නෑ.මම පොරට ගරු කරන්නේ ඒකයි
     
    • Like
    Reactions: IMMuhandiram

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    තවත් රොටියක් කර උනා..
    -------------

    මට හිතුන ඕක කිරියෙම කලිනුත් පෝස්ට් කරා, මොකද මoගල දුම්බොන මනුස්සයෙක් එහෙම කෙනෙක්ට කොවිඩ් හැදුනාම අමාරු වෙනව..

    මේකෙන් ගන්ඩ තියෙන පාඩම දැන්වත් දුම්බොන මීහරක් ඕක අත ඇරපල්ල , මoගලට සල්ලි තිබිලත් සුපිරි රෝහල් තිබිලත් මැරුන තොපිට ඒවත් නැනෙ මෙච්චර කල්වත් අල්ලන් ඉන්නෙ නැ ඒක හින්ඩ දැන්වත් දුම්බිම අත ඇරපල්ල...!!
    උබේ වේස අම්මා කර උනේ නැද්ද ?
     
    • Like
    Reactions: dilann

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    oka naraka wadakda???
    අම්මපා උබලා විහුලුවට වත් සන්නගේ චැනල් බලන්නේ නැද්ද බන්..... පොඩ්ඩක් නිකන් බලපන්... අරුගේ මුන්ගේ ඩීල් , උට වෙච්චා ඔකොම කියනව නම් ගම් එක්ක.... රන්ජාගේ අල්ලපු හිර කාමරේ ට දායි ද දන්නේ නෑ ...

    හොද කිසිම දෙසපලුවෙක් නෑ.. උන් ඔක්කොම තරහත් නෑ යාලුත් නෑ... අපිට කෙලවන්න එකතු වෙනවා... උන්ට ආවසි නම් විරසක වෙනවා....

    මට නම් මංගල මලා කියල විශේෂ සතුටක් වත් විශේස දුකක් වත් නෑ...... මිනිස්සුන්ගේ සල්ලි වලින් හොදට කාලා බිලා ජොලි කරලා හොද හොස්පිටල් වල මැරුණා .. එච්චරයි....
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උබේ වේස අම්මා කර උනේ නැද්ද ?
    උගේ වේස අම්මයි අප්පයිත් කොරෝනා වලින් කර වේවා කියලා මම ප්‍රාර්ථනා කර කර ඉන්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කසුන්ට බනින්න එපා බන්. ඉක්මනට හිත උණු වෙන කොල්ලෙක් ඔය. මතකද රන්ජ වෙනුවෙන් උණු උණු උනුවිල්ල
    ගොන්ජත් කරවෙයිද දන්නෙ නැ ඌටත් කොවිඩ් කිව් නේද,🤣🤣🤣 එහෙම උනොත් නම් කසුන් බෙල්ලෙ වැල දාගනි🤭🤭🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක සිහල බෞද්ධ රටක් නෙමේ- මoගලයෝ දැන් සැපද?????🤣🤣🤣🤣🤣
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උගේ වේස අම්මයි අප්පයිත් කොරෝනා වලින් කර වේවා කියලා මම ප්‍රාර්ථනා කර කර ඉන්නෙ.
    amma appa maruna kiala ookata ganak wena ekak na... oka ehema sanwedikamak tiyena ekek kiala hethanna ba

    puluwan nam demaupiyange malakunath wikunan kai
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,772
    113
    එකමත් එක රටක
    මේක සිහල බෞද්ධ රටක් නෙමේ- මoගලයෝ දැන් සැපද?????🤣🤣🤣🤣🤣
    JZXznT8.jpg
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    කණගාටුයි. ප්‍රධාන ධාරාවෙ දේශපාලනයෙ හිටපු එකම non-conformist. එයා අවසාන කාලයෙ හරිම ට්‍රැක් එකට වැටෙමින් තිබුනෙ. ලොකු පාඩුවක්

    අනිවා, ඔහුහේ දේසපාලන ජිවිතේ Climax එකට එමින් ඉන්න මොහොතක මේ වෙන්ව යන්නේ... ගෝත්‍රික අදහස් දරන මන්දබුද්දීකයෝ ටිකක් සේශපාලනය කරන කාලෙක ... යම්කිසි මට්ටමක විශ්වීය ප්‍රජාතාන්ත්‍රික අදහස් දරපු මහත්මයෙක්. -- අනාගතයේ දේශපාලකයෙක් !

    මොන දේශපාලන මත දැරුවත්, කවදා හරි රනිල් සමුගත්තහමත් මීටත් වඩා ලොකු හිඩැසක් ලංකාවේ දේශපාලනයේ ඇතිවෙනවා.... මොවුන් අල්පවූ අනාගතයේ දෙසපාලකයින් !