හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    දුම්රොටු විතරක් වුව ද
    බලා යන්න ආවේ
    එදා දුටු ඒ මිත්‍රයාම ය!

    A picture is worth a thousand words.....
     
    Attachments

    • FB_IMG_1629842896247.jpg
      FB_IMG_1629842896247.jpg
      45.1 KB · Views: 102
    • Like
    Reactions: kalana wasala

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කෝ දැන් ඔය එක එක ඒවායින් හම්බ කරපු සල්ලි දැන් අරන් ගියාද?
    කොච්චර කල් ඉඳලද වළි කකා එකතු කලේ? දැන් අරං ගියාද?
    පාරවල් ගානේ පා ගමන් ගිහින්, පෙළපාලි තියලා, රැස්වීම් තියලා, අවුරුදු 40ක් විතර පාර්ලිමේන්තුවේ ලැගලා එකතු කරපුවා අරං ගියාද?
    හිටිය කාලෙ ආතල් එක ගන්නැති ඒවලින්

    දුම්රොටු විතරක් වුව ද
    බලා යන්න ආවේ
    එදා දුටු ඒ මිත්‍රයාම ය!
    එදා වගේම අදත් එද්දි පරක්කුයි වගේ.
    ------ Post added on Aug 25, 2021 at 3:42 AM
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    • 225 ට හෙන ගහපන් කියපු අය 225න් එකෙක් මැරුණා විතරයි මෙතන වැලපෙනවා. 😂
    • කුල දේශපාලනය උපරිමෙන් කරපු එකා. (ඒ උනාට ලිබරල් 🤣)
    • මඩ දේශපාලනයේ නිරමාතෘ (ඒ උනාට මහත්මා දේශපාලනය)
    • රනිල්ව මයිකල් ජැක්සන්ට අන්දලා රනිල්ට බෑ කියල campaign එකක් කරලා උගේ career එකම විනාස කරලා පස්සේ උත් එක්ක සෙට් වුන එකා (අපේ එවුන්ට අනුව පට්ට ප්‍රතිපත්ති ගරුක දේශපාලනය 🤣)
    • V = v1+v2+v3+v4+v5
    • Geneva වලදී ලංකාවට විරුද්ධ joint resolution එක co-sponsor කරලා යුද්ධ කරපු අය පාවලදුන්න (ඒ උනාට දේශප්‍රේමී 🤣)

    දුමින්ද සිල්වා මැරුන දවසටත් තොපි ඔච්චරම තමයි. ළමයෙක්ට පොත් ටිකක් දෙන ෆොටෝ එකක් දැකල වැළපෙයි
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645

    ඇයි බං කුරැදු පොලු හමුදාවේ නිර්මාතෘ...
    පාස්කු කේස් එකෙන් ලංකාවට යහපතක් උනා කියලත් කිවුවා වගේ මතකයි.. ( මුදල් ලැබීමෙන් )
    ලංකාවේ ගොබෙල්ස්

    මෙතන ඉන්න බහුතරය බොරැ ස්වාධීන පොර ටෝක් දුන්නට මොනම හරි දේශපාලන හිවලෙකුට කඩේ යන උන් බං. අරෑ ඉන්දි මූ මැරෙන්න ඕන මූ ඉන්දි අරෑ මැරෙන්න ඕන කියන මතය තමයි තියෙන්නේ.

    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395

    Correction : Ranil samana kale Michael Jackson ta nemei ban Mr. Been ta. Ranil Michael Jackson wage da ban penne umbata? Anyway anith kiyapu dewal wala nam aththak thiyenawa. Tamil Selvam marunu welaweth ape aya duk wunane ban sinasena minisaa kiyala. Eka thamai niyama sinhala kama. Sathurage unath wipathakadi papuwa unu wenawa. Ekai jathiyak widiyata apita hena gahila gihin thiyenne.
     
    • Like
    Reactions: rajitha_ks

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ඕව ඔක්කොම හරි බන්. ඒත් මනුස්සයෙක් මැරුණම ඕව අමතක කරලා නිවන් සුව පතල හත් දවසේ දානේ දෙනකන් වත් අල්ලලා ඉවසීමෙන් ඉන්න ඕනේ. ඕව සංස්කෘතිකයිනේ. 🖖
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔය ගමන්ම මහින්ද රාජපක්ශවත් අරන් ගියා නං තමා හොඳ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Correction : Ranil samana kale Michael Jackson ta nemei ban Mr. Been ta. Ranil Michael Jackson wage da ban penne umbata? Anyway anith kiyapu dewal wala nam aththak thiyenawa. Tamil Selvam marunu welaweth ape aya duk wunane ban sinasena minisaa kiyala. Eka thamai niyama sinhala kama. Sathurage unath wipathakadi papuwa unu wenawa. Ekai jathiyak widiyata apita hena gahila gihin thiyenne.
    1998 presidential election හෝ 2001 parliamentary election campaign එකේදී මයිකල් ජැක්සන් අඑමරිකන් කොඩියේ පාට ඇදුමක් ඇදගෙන moonwalk pose එකෙන් top hat එක අල්ලාගෙන ඉන්න කාටුන් එකකට රනිල්ගේ මුණ දාල පෝස්ටර් එකක් ගහල තිබුන.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    reading comments here I realised how mean most Sri Lankans are. no point wishing mangala as he is dead, instead I wish all MEAN SINHALU Rest In Peace very soon, beware Karma is coming for you.
    I wished this guy's death, and you wish 20+ million innocent people's death! what a joke! 😁 and talk about karma :lol:
    who's the most baddest one here? me or you? 😁
    did you read your comment before you posted it? :lol:

    why this cause to hurt your butt anyway?
    looks like you loooooove this shit head isn't it?
    are you talking about karma? really? Do you have any idea who this dead shit is?
    you know about karma ha? let me tell you something, this piece of shit is burring in hell right now! I'm 100% sure about that!

    yea I wanted to see his death from a long time.. as well as every one of those politicians with their families..
    and I'm still waiting.. we'll see who's next!
    I'm so happy to hear each of those deaths

    oh by the way,.... you can kill yourself anytime you want and I would be happy to see your death too..

    "you are welcome!" :lol:
     
    Last edited:
    • Dislike
    Reactions: nikdw

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I wished I guy's death, and you wish 20+ million innocent people's death! what a joke! 😁 and talk about karma :lol:
    who's the most baddest one here? me or you? 😁
    did you read your comment before you posted it? :lol:

    why this cause to hurt your butt anyway?
    looks like you loooooove this shit head isn't it?
    are you talking about karma? really? Do you have any idea who this dead shit is?
    you know about karma ha? let me tell you something, this piece of shit is burring in hell right now! I'm 100% sure about that!

    yea I wanted to see his death from a long time.. as well as every one of those politicians with their families..
    and I'm still waiting.. we'll see who's next!
    I'm so happy to hear each of those deaths

    oh by the way,.... you can kill yourself anytime you want and I would be happy to see your death too..

    "you are welcome!" :lol:
    Mahinadaya marunama adana eun balamuko apinam mal wedi lasti karala tiyenne ayyay Malli denna ekataMa yanawanam tawath hodai ✨🕺🎉🎊🎉🎊
     
    • Dislike
    Reactions: sk_ralahami

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    • 225 ට හෙන ගහපන් කියපු අය 225න් එකෙක් මැරුණා විතරයි මෙතන වැලපෙනවා. 😂
    • කුල දේශපාලනය උපරිමෙන් කරපු එකා. (ඒ උනාට ලිබරල් 🤣)
    • මඩ දේශපාලනයේ නිරමාතෘ (ඒ උනාට මහත්මා දේශපාලනය)
    • රනිල්ව මයිකල් ජැක්සන්ට අන්දලා රනිල්ට බෑ කියල campaign එකක් කරලා උගේ career එකම විනාස කරලා පස්සේ උත් එක්ක සෙට් වුන එකා (අපේ එවුන්ට අනුව පට්ට ප්‍රතිපත්ති ගරුක දේශපාලනය 🤣)
    • V = v1+v2+v3+v4+v5
    • Geneva වලදී ලංකාවට විරුද්ධ joint resolution එක co-sponsor කරලා යුද්ධ කරපු අය පාවලදුන්න (ඒ උනාට දේශප්‍රේමී 🤣)

    දුමින්ද සිල්වා මැරුන දවසටත් තොපි ඔච්චරම තමයි. ළමයෙක්ට පොත් ටිකක් දෙන ෆොටෝ එකක් දැකල වැළපෙයි

    දුමින්ද මැරුණම නම් ඌව එලියට ගන්න හෙන ගේමක් දුන්න උඹල කොහොමත් දුක් වෙයිනෙ නේද බං :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මංගල සමරවීර මැතිඳුනි ඔබේ නික්මයෑම දැනගත්ත විගසම මට මතක් උනේ 2017/03/15 දවස...
    ඒ වෙනකොට අපි සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට අහුවෙලා දවස් දෙකයි..අපි ජීවිතේ ආසාව අතහැරල ඉදියේ..

    ඒ වෙලාවේ ඔබ තුමා නැවට කතා කලාම phone එක ඉස්සුවෙ මම. මට කතා කරල කිව්ව "කළුබෝවිල මහත්තයා කිසිදේකට බය වෙන්න එපා අපි ඕගොල්ලන්ව මැරෙන්න ඉඩදෙන්නෑ දැනටමත් අපි ඇමරිකාවත් එක්ක කතා කරගෙන යනවා" ඒ වෙලාවෙ අපිට ඒ වචන ටික ලොකුම හයියක් උනා... එතුමා එහෙම කියල විනාඩි 20ක්වත් ගියෙ නෑ බහරේන් ඇමරිකානු කඳවුරේ ඉදලා ප්‍රහාරක ගුවන් යාන දෙකක් අපේ නැව ගාවට එව්වා. ඒක තමයි උන් වැඩෙ අත්හරින්න ප්‍රධානම හේතුව උනේ.. ඒ තරන් රාජ්‍ය ත්‍රාන්තික හ්යියක් තිබ්බ කෙනෙක් තමයි මංගල සමරවීර කියල කියන්නෙ..

    අපිට ජීවිතය ලබාදුන් ඔබතුමාට Aris 13 නැව් මුළුව වෙනුවෙන් අපගේ ප්‍රණාමය පුදකරන අතර ඔබතුමාට අජරාමර නිවන් සුව ලැබේවා!!......

    Aris 13 නෞකාවේ හිටපු ප්‍රධාන ඉන්ජිනේරු,
    ජයන්ත ක්ළුබෝවිල.
     
    • Love
    Reactions: Chimpanzee Putha