හිටපු ඇමති මංගල

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හිටපු ඇමති මංගල

    එක්සත් ජාතික පෙරමුණ රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකුව සිටි මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන මහත්වරැන් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.
    පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රබල චරිත දෙකක් වූ මංගල සහ මලික් අමාත්‍යවරු දෙදෙනා මැතිවරණ පරාජයත් සමඟ මුලින්ම තනතුරුවලින් ඉවත්වූහ. එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම්වලට පවා නොපැමිණි මොවුන්ගෙන් මංගල සමරවීර මහතා පසුගිය කාලයේ බුදු දහම ගැන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ එ.ජා.ප. මන්ත්‍රීන් අතර දැඩි විවේචනයට ලක්විය.
    මලික් සමරවික්‍රම මහතා අමාත්‍ය ධුරයෙන් සමුගෙන පූර්ණකාලීනව ව්‍යාපාර කටයුතු සඳහා යොමුවන බවත් මංගල සමරවීර මහතා දකුණු ඇමෙරිකානු රටක පදිංචියට යාමට ඉඩ ඇති බවත් නිල නොවන ආරංචි මාර්ග කියයි.
    :lol::lol::lol:

    nethgossip

    ශා හරිම සතුටු ආරන්චියක් මේක නම් බ්‍රසීල් වල ගල් කොල්ලෝ ඉන්නව ලොකු ඒව තියනවලු :lol::lol::lol: