හිටපු ඇමරිකන් ජනාධිපතිද බුදුන්ගේ මග යයි.!

Jun 19, 2013
437
104
0
හිටපු ඇමරිකන් ජනාධිපතිද බුදුන්ගේ මග යයි.!

19306_10151451166216934_594243420_n.jpg

හිටපු ඇමරිකන් ජනාධිපතිද බුදුන්ගේ මග යයි.!

මස් මාංශ කෑමෙන් වැලකී ආහාර පාලනය කරන තමා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ උපදෙස් මත භාවනායෝගීව කල්ගත කරන බවත් එමඟින් තමන්ට කායික මෙන්ම මානසික සැනසිල්ල උදාකර ගැනීමට හැකි වූ බවත් ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා පවසයි.

හැටපස් හැවිරිදි ක්ලින්ටන් මීට වසර කිහිපයකට ඉහත දී හෘද රෝගවලින් පීඩා විඳ සැත්කම් කිහිපයකට භාජනය වීමෙන් අනතුරුව මෙසේ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කරන බව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා ඇත.

ක‍්‍රියාශීළී නිරෝගීමත් පෙනුමකින් යුතු කිලින්ටන්ගෙන් ඊට හේතුව කුමක්දැයි විමසූ විට ඔහු පවසා ඇත්තේ තමාගේ වෙනස නැතිනම් තමාගේ නිරෝගී බවේ රහස බුදුදහම බවය.

දෙවරක්ම ඇමරිකානු ජනාධිපති ධුරය දැරූ ක්ලින්ටන් මේ වන විට සරල ජීවන රටාවකට අවතීර්ණ වී සිටින බවත් වැඩි වශයෙන් පළතුරු සහ එළවළු ආහාරයට ගන්නා බවත් වැඩි දුරටත් පවසා ඇත.

SORRY IF REPOST....
 
Aug 18, 2011
6,147
788
0
හොට බිම ඇනුණනම තමයි ගොඩක් අයට බුදුමග යන්න මතක් වෙන්නේ :D
 

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    බින්දු;16314224 said:
    හොට බිම ඇනුණනම තමයි ගොඩක් අයට බුදුමග යන්න මතක් වෙන්නේ :D


    aniwa
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    karanna puluwan pake wada okkoma karala anthimata ithin niwan yanna hadanawa , oya american wesige puthala monawa adahauwath un maha parayo
     

    lprohith

    Member
    Mar 24, 2011
    83
    4
    0
    This is the last sentence in his profile in Wikipedia.

    "Clinton has reportedly begun practicing Buddhist meditation in order to help him relax and complete a healthier lifestyle"
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ක්ලින්ටන් භාවනාව ප්‍රගුන කරල මිසක් බුදු දහම වැලදගෙන නෑ බන්.....හූ හූ... :rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    -----Buddhism valada gannava nevei. Buddhism truth bava vataha ganimai. Ath adha Niyama Buddhism kohedha thiyenne kiyanne problem ekak. Kee denek Rahath vela innavadha ?? Kee denek sovan vela innavadha? Niyama Buddhism danne tika denai. Pitiduve siridamma Himi ge Bana tikak mama Rupavahiniye mama ahuva. Athuma desana karapu deval truth kiyala mata vatahuna. Mama th Niyama BUDDHISM danna kenek,
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බින්දු;16314224 said:
    හොට බිම ඇනුණනම තමයි ගොඩක් අයට බුදුමග යන්න මතක් වෙන්නේ :D

    සහතික ඇත්ත කතාව මචන් ..කරන්න තියෙන කුප්පකම් ඔක්කොම කරලා අන්තිමට තමයි බුදුදහම හොයන්නේ ..මේ කතාව මුටත් වඩා අපේ රටේ උන්ට ගැලපෙනවා