හිටපු ජනපතිගෙන් සරුවා සුනිල්ට
ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇති සාරුවා ලියනගේ සුනිල්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අපූරු පොරොන්දුවක් ලබා දී තිබේ.
ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙම පාර්ලිමේන්තු මැතිවරණයටට තරඟ කිරීමට නාමයෝජනා ඉල්ලා තිබුණද ඔහුට නාමයෝජනා ලැබුණේ නැත. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සුනිල්ව මැදමුලන නිවසට ගෙන්වා පවසා ඇත්තේ ස්වාධීන කණ්ඩායමකින් මෙම මැතිවරණයට තරඟ කරන ලෙසත්, පරාජයට පත්වුවත් තමන් සුනිල් ගැන බලාගැනීමට සූදානම් බවත්ය.
එසේම මැතිවරණ ව්‍යාපාරයට අවශ්‍ය සියලු මුදල් ලබාදීමට තමන් කටයුතු කරන බවද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සුනිල්ට පවසා තිබේ. ඒ අනුව සුනිල් මේවනවිට දියමන්තිය ලකුණ යටතේ ස්වෘධීන කණ්ඩායමේ මැතිවරණ කටයුතු සිදු කරන අතර, අකුරැස්ස, දෙනියාය ප්‍රදේශවල තේ වතුවල සේවය කරන කම්කරුවන් 15,000කට රුපියල් 2,000 බැගින් ලබාදීමටද කටයුතු කර තිබේ.
ස්ත්‍රී දූෂණ සියයක් සිදුකිරීමේ ප්‍රීතිය සැමරීමට සාදයක් පැවැත්වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මේ සාරුවා ලියනගේ සුනිල්ය. පසුගිය ආණ්ඩුව පැවැති කාලයේ මහින්ද රාජපක්ෂට සහ නාමල් රාජපක්ෂට තරුණියන් සැපයීමේ පුරෝගාමී මෙහෙවරක් මේ සුනිල් ඉටු කළ බව ප්‍රසිද්ධ රහසකි.

..ඒ මනුස්සයා චන්දෙ ඉල්ලන්නේ පලිහෙන්
..දෙයක් දානකොට කාගෙන් හරි අහලා දාපන්..