මෛත්රීපාලගේ වෙන මොකක් හරි කේස් එකක්නේ පොර හරියට ගැසට් නොකරගෙන වගේ. ඒ වගේ මේකත් හොරාට ගත්ත නම් අයින් කරන එකට අවුලක් නෑ. උසාවියෙන් හරි විදියට. හැබැයි ඒක එහෙම නම් මෙච්චර කල් ඉන්න වෙන්නෙ නෑ නඩු දාලා මෙලහට
හරි පැහැදිලියි...මෛත්‍රීපාලට උනේ ඌ පදිංචි ගෙදර සින්නක්කරවම ලියාගෙන තිබ්බ එක. ආණ්ඩුවෙන් දුන්න නිල නිවස ජනාධිපතිකමෙන් පස්සේ සිරිසේනට අයිති වෙනවා. මහින්ද ඉන්නේ ආණ්ඩුවෙන් දීපු ආණ්ඩුවේ ගෙදර. මහින්දගෙන් පස්සේ ආයේ ආණ්ඩුවට. ආණ්ඩූවට පුළුවන් ශිරන්තිට දෙනවද වෙන ගෙයක් වෙනවාද කියලා තීරණය කරන්න. ඕක දෙන්න බැරිනම් ලියුමක් යවපන්කෝ වෙන ගෙයක් දෙන්නම් යන්න කියලා.
ඒ කියන්නේ කරලා තියන දේ නිත්‍යනුකුල නම් එච්චරයි... එහෙමනේ...
එහෙනම් කවදා හරි නීත්‍යානුකූලව මේ ගෙදරින් මහින්දට යන්න උනොත් එකෙත් කිසි ප්‍රශ්නයක් නෑ...