හිටපු ජනපති ගෙයින් ඵළියට නාටකය...🤦‍♂️

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මෛත්‍රීපාලගේ වෙන මොකක් හරි කේස් එකක්නේ පොර හරියට ගැසට් නොකරගෙන වගේ. ඒ වගේ මේකත් හොරාට ගත්ත නම් අයින් කරන එකට අවුලක් නෑ. උසාවියෙන් හරි විදියට. හැබැයි ඒක එහෙම නම් මෙච්චර කල් ඉන්න වෙන්නෙ නෑ නඩු දාලා මෙලහට
    මෛත්‍රීපාලට උනේ ඌ පදිංචි ගෙදර සින්නක්කරවම ලියාගෙන තිබ්බ එක. ආණ්ඩුවෙන් දුන්න නිල නිවස ජනාධිපතිකමෙන් පස්සේ සිරිසේනට අයිති වෙනවා. මහින්ද ඉන්නේ ආණ්ඩුවෙන් දීපු ආණ්ඩුවේ ගෙදර. මහින්දගෙන් පස්සේ ආයේ ආණ්ඩුවට. ආණ්ඩූවට පුළුවන් ශිරන්තිට දෙනවද වෙන ගෙයක් වෙනවාද කියලා තීරණය කරන්න. ඕක දෙන්න බැරිනම් ලියුමක් යවපන්කෝ වෙන ගෙයක් දෙන්නම් යන්න කියලා.
    හරි පැහැදිලියි...

    ඒ කියන්නේ කරලා තියන දේ නිත්‍යනුකුල නම් එච්චරයි... එහෙමනේ...

    එහෙනම් කවදා හරි නීත්‍යානුකූලව මේ ගෙදරින් මහින්දට යන්න උනොත් එකෙත් කිසි ප්‍රශ්නයක් නෑ...
     
    • Like
    Reactions: sakuntha1996

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    හරි පැහැදිලියි...

    ඒ කියන්නේ කරලා තියන දේ නිත්‍යනුකුල නම් එච්චරයි... එහෙමනේ...

    එහෙනම් කවදා හරි නීත්‍යානුකූලව මේ ගෙදරින් මහින්දට යන්න උනොත් එකෙත් කිසි ප්‍රශ්නයක් නෑ...
    මහින්ද කියන්නේත් එක නාමල් කියවන්නේත් එක.ලියුමක් යැව්වා ම ඉවරයි කියන කියන ඉන්නේ නැතුව.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හරි පැහැදිලියි...

    ඒ කියන්නේ කරලා තියන දේ නිත්‍යනුකුල නම් එච්චරයි... එහෙමනේ...

    එහෙනම් කවදා හරි නීත්‍යානුකූලව මේ ගෙදරින් මහින්දට යන්න උනොත් එකෙත් කිසි ප්‍රශ්නයක් නෑ...
    Yes 100%
     
    • Like
    Reactions: ttj

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල

    රාජපක්ෂ ගිහිල්ලා නැද්ද ගෙදරින්? අගමැති ආරක්ෂක සෙට් ඒකත් BMICH එකට වෙලා ඉන්නවා තාම වෙන්නේ මොකක්ද කියල හිතාගන්න බැරිව... :lol: :lol: