හිටපු ජනපති ගෙයින් ඵළියට නාටකය...🤦‍♂️

dilann

Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ නීතියෙන් බැරි නිසා මහින්දව ගෙදරින් ඵළියට දාන්නද උඹලා කුණු කථා කිව්වේ?ඊයා බං හද්ද ඩොටේ උන්වත් කරන්නේ නැති වැඩ ඕවා..දැන් නම් 100%ක් ෂුවර් උඹලම තමා ඒ කාලේ ගෙවල්, වාහන ගිණි තිබ්බේ😅
    හූ කියල එලවන්න පුලුවන්ද බලන්න ඇති
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    ඒක ජනාධිපති කෙනෙකුට දෙන්න ඕනේ. අපිට නම් අවුලක් නෑ. හොරකම් දූෂණ කරපු ඒවට ස්වාධීනව පරීක්ෂණ කරලා දඩුවම් කරපන්. එහෙම නැතිව මේ වගේ ගොන් ශෝ පෙන්න්න එපා.
    ඒක මාරයිනේ අඩු කුලේ ජෙප්පොන්ගෙ කුණු කථා වලට බයේ නීතියෙන් දීලා තියෙන ගෙදරින් හිටපු ජනාධිපති ලා යන්න ඕනද?🤣🤣

    tenor.gif
    ඒ කියන්නේ නීතියෙන් බැරි නිසා මහින්දව ගෙදරින් ඵළියට දාන්නද උඹලා කුණු කථා කිව්වේ?ඊයා බං හද්ද ඩොටේ උන්වත් කරන්නේ නැති වැඩ ඕවා..😅

    Mata nam puke amaruwak ne Rata bankaloth karapu patta horekwa maintain karanna. Netnam kattiya ekatu wela "Gofundme" ekak hadapalla 😂😂
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Mata nam puke amaruwak ne Rata bankaloth karapu patta horekwa maintain karanna. Netnam kattiya ekatu wela "Gofundme" ekak hadapalla 😂😂
    අපිටත් පුම්කේ අමාරුවක් නෑ මහින්දව ආරක්ෂා කරන්නවත් එළියට දැම්මොත් අඩන්නවත්. ඒත් අපිද ඒක කරන්න ඕනේ අනුරද ? . අනුරට කියපන්කෝ කරන්න පුලුවන් නම් නිකන් කියවන්නෙ නැතිව.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,509
    16,262
    113
    Mata nam puke amaruwak ne Rata bankaloth karapu patta horekwa maintain karanna. Netnam kattiya ekatu wela "Gofundme" ekak hadapalla 😂😂

    ඉතිං තවත් හොරා හොරා කිය කිය ඉන්නේ නැතුව දාපංකෝ හිරේ.උඹලගේ අාණ්ඩුවක් නේද තියෙන්නේ..කෝ අර කිව්ව අනුර ගාව තිබ්බ ෆයිල් තොගේ?..වේයෝ කාලද?😅
     
    • Haha
    Reactions: Asmodeus

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    President gay නම් marry කරපු මිනිහට උනත් ගෙයක් හම්බවෙනව ද 🥴
    හොර කොලු කාරයන්ට මොකුත් ම නැද්ද :rofl:
    එහෙම ප්‍රතිපාදන නෑ ව්‍යවස්තාවේ අපේ. තියෙන රටවල් තියෙන්වා.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    අපිටත් පුම්කේ අමාරුවක් නෑ මහින්දව ආරක්ෂා කරන්නවත් එළියට දැම්මොත් අඩන්නවත්. ඒත් අපිද ඒක කරන්න ඕනේ අනුරද ? . අනුරට කියපන්කෝ කරන්න පුලුවන් නම් නිකන් කියවන්නෙ නැතිව.

    ඉතිං තවත් හොරා හොරා කිය කිය ඉන්නේ නැතුව දාපංකෝ හිරේ.උඹලගේ අාණ්ඩුවක් නේද තියෙන්නේ..කෝ අර කිව්ව අනුර ගාව තිබ්බ ෆයිල් තොගේ?..😅
    ubala kiyanne mahinda horakam kare ne kiyalada? Yes or NO ?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    එහෙම ප්‍රතිපාදන නෑ ව්‍යවස්තාවේ අපේ. තියෙන රටවල් තියෙන්වා.
    ඔය හරිනි අරයව අරලිය ගහ මන්දිරේ තියන් ඉන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    ඉතිං තවත් හොරා හොරා කිය කිය ඉන්නේ නැතුව දාපංකෝ හිරේ.උඹලගේ අාණ්ඩුවක් නේද තියෙන්නේ..කෝ අර කිව්ව අනුර ගාව තිබ්බ ෆයිල් තොගේ?..😅
    පොල් කාපු රිලව් එලවන්න ගිහින් එද්දි හාල් ටික බල්ලො කාලා, ෆයිල් ටික මීයෝ කාලා
     
    • Haha
    Reactions: Asmodeus and deanXX

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,979
    113
    දෙහිවල
    මයිනට ලජ්ජා නැහැ, ජෙබයියන්ට වැඩ බෑ. සක්කිලි වේසම ජාති දෙකක්
    අප්පචිචි හිතේ තියෙන උන් නුලේ ඉන්නේ වෙස් මුණු දාගෙන. කදුළු සගවන් :lol::lol::lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    මහින්දට (හිටපු ජනාදිපති ඕනි එකෙක්ට) ගෙවල් දෙන්න ඕනි නෑ තමයි.. දුන්නත් ඔච්චර වටිනා ඒවා දෙන්න ඕනි නෑ..
    ඇයි ඉතින් එලවන්නේ නැත්තේ? බොරුවට හන්දි ගානේ කියව කියව ඉන්න වෙලාවේ එකට අදාළ දේ කරලා එලවල දාන්න නේ තියෙන්නේ..
    උනුත් දන්නවා ඒක කරන්න තමයි අමාරු කියල.. ගම් වල මෝඩ මිනිස්සු චූන් කරන්න කට හද හද ඕව කියන්න නම් හොඳයි..
    මහින්දය ලිඛිතව දෙන්න කීවම දැන් බල්ලා වගේ ඉන්නේ ඒකයි.. එහෙම දෙන්න නම් පනත වෙනස් කරලා දඟලන්න එපාය..
    උඹලට ඉන්නේ කටින් ගල් උස්සන අන්දරේ කෙනෙක්..
    ජෙප්පෝ හැම එකාටම ලියන්නයි (හෑලි) කියවන්නයි(දොඩවන්න) පුළුවන් ඒක පිලිගන්නවා අපි..
    හැබැයි උන්ට වැඩ බෑ.. කරන්න බැරි වැඩ කෝටියක් කියලා, හැරෙන හැරෙන පැත්තට බොරු කියල රටවල් කරන්න පුළුවන් නම් ජෙප්පෝ කරයි..
    උඹලටත් තේරෙයි.. හැබැයි ටිකක් කල් යයි මොකද මනස සෙමෙන් වැඩෙන උන්ට දේවල් තේරෙන්න ටිකක් කල් යනවා..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,509
    16,262
    113
    oka 5 wasare podi ekek gen ahuwath uttarayak denna dannawa. kelin minihek wage uttaraya dipanko. Yes or NO ?

    උඹල වගේ උන්ට හොරා හොරා කියන්න ලේසියි වගේ නෙමෙයි අපිට..හොරා නම් ඔප්පු කරලා හිරේ යවපන්කෝ මේකේ අපෙන් අහ අහ ඉන්නේ..උඹලගේ අාණ්ඩුව නේද 😅
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ubala kiyanne mahinda horakam kare ne kiyalada? Yes or NO ?

    නීතියෙන් වැඩ කරපන් එතකොට අවුලක් නෑ. මහින්ද හොරා කියලා ලපයා කියපු නිසානේ අපි ඡන්දෙ දුන්නෙ. දැන් දඩුවම් කරපන්.

    මහින්ද එළවන්න කලින් රනිල්ගේ කෝකියෝ ටික එළවලා ඉදපන්.
     
    • Haha
    • Like
    Reactions: supun_sg and deanXX

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,979
    113
    දෙහිවල
    මහින්දට (හිටපු ජනාදිපති ඕනි එකෙක්ට) ගෙවල් දෙන්න ඕනි නෑ තමයි.. දුන්නත් ඔච්චර වටිනා ඒවා දෙන්න ඕනි නෑ..
    ඇයි ඉතින් එලවන්නේ නැත්තේ? බොරුවට හන්දි ගානේ කියව කියව ඉන්න වෙලාවේ එකට අදාළ දේ කරලා එලවල දාන්න නේ තියෙන්නේ..
    උනුත් දන්නවා ඒක කරන්න තමයි අමාරු කියල.. ගම් වල මෝඩ මිනිස්සු චූන් කරන්න කට හද හද ඕව කියන්න නම් හොඳයි..
    මහින්දය ලිඛිතව දෙන්න කීවම දැන් බල්ලා වගේ ඉන්නේ ඒකයි.. එහෙම දෙන්න නම් පනත වෙනස් කරලා දඟලන්න එපාය..
    උඹලට ඉන්නේ කටින් ගල් උස්සන අන්දරේ කෙනෙක්..
    ජෙප්පෝ හැම එකාටම ලියන්නයි (හෑලි) කියවන්නයි(දොඩවන්න) පුළුවන් ඒක පිලිගන්නවා අපි..
    හැබැයි උන්ට වැඩ බෑ.. කරන්න බැරි වැඩ කෝටියක් කියලා, හැරෙන හැරෙන පැත්තට බොරු කියල රටවල් කරන්න පුළුවන් නම් ජෙප්පෝ කරයි..
    උඹලටත් තේරෙයි.. හැබැයි ටිකක් කල් යයි මොකද මනස සෙමෙන් වැඩෙන උන්ට දේවල් තේරෙන්න ටිකක් කල් යනවා..
    ගම්වල උන් විතරක් නෙමේ බන්. මේකේ ඉන්න හොරිකඩ සක්කිලි ටිකත් තෙත් වෙනවා එකෙක් නුලක් දැම්මම.
    පොන්නයෝ ටික දවසේ චුන් එක අරන් බුදියනවා
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    උඹල වගේ උන්ට හොරා හොරා කියන්න ලේසියි වගේ නෙමෙයි අපිට..හොරා නම් ඔප්පු කරලා හිරේ යවපන්කෝ මේකේ අපෙන් අහ අහ ඉන්නේ..උඹලගේ අාණ්ඩුව නේද 😅
    නීතියෙන් වැඩ කරපන් එතකොට අවුලක් නෑ. මහින්ද හොරා කියලා ලපයා කියපු නිසානේ අපි ඡන්දෙ දුන්නෙ. දැන් දඩුවම් කරපන්.

    මහින්ද එළවන්න කලින් රනිල්ගේ කෝකියෝ ටික එළවලා ඉදපන්.

    heli wedak ne ban, panatha wenas karanna one nam ea widihata un eka karai. wereddak karala nam etulata yanna wei, netnam yahapalana kale wage show tamai.

    mama ahapu prashneta konda kelin tiyagena uttarayak dipanko,

    YES or NO ?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    ඵකම අහන්නේ අැයි?හොරා නම් මහින්දව හිරේ දාන්න කෝ..😅
    ඒක නඩුකාරයා කියයි. ජෙප්පො වගේ ගස් යට නඩු අහලා තීන්දු දෙන්නෙ නෑ අපි.
    Uttarayak denna lejjai wage da? 🤭🤭

    https://www.dailymirror.lk/breaking...der-mahinda-wont-be-president-today/108-22730
     
    • Haha
    Reactions: sakuntha1996

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මාලිමා අැමති නලින්ද ජයතිස්ස ඕක කියවලා නැද්ද?🤭..තාමත් මුන්ගෙ බයිල වලට අැන්ඳෙන උන් පව් ඉතිං..මාලිමාව නම් පචම තමයි..🤭
    Danissa mn hithanne pohottu salli aran