හිටපු ජනපති ගෙයින් ඵළියට නාටකය...🤦‍♂️

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,511
    16,267
    113

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    රට බෙර ගත්ත එකාට බැරිද වෙන ගෙදරකට ගිහින් රට වෙනුවෙන් කොටි ගනක් ඉතුරු කරල දෙන්න? :rofl:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බයියෝ ටොයියෝ වගේ වෙස් වලාගෙන එන නූල්... ඒ එන බායියෝ කරේ තියාගෙන යන ටොයියෝ ඉන්න නූල්...
    ජෙබයියෝ රෙදි ලිහාගෙන එන නූල්..
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and ttj

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    අපි උත්තරේ දුන්නොත් ද මහින්ද හිරේ දාන්නේ?කෝ කෝ අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙනාවද?..😅😅

    Poddak iwasala idapan. U Wedding eka iwara unama ewi 🤭🤭

    image_1477638990-0f5fc5c582.jpg

    වටේ යන්නෙ නැතිව topic එකට කරුණු දක්වපන්.
    topic ekata uttare dila tiyenawa. horekwa maintain karanna mata nam amaruwak ne. panatha wenas karanna one nam constituntion eka un wenas karala pennai.
    Gas yata nadu ahanna one ne ubata ex-chief justice ge news report eka dekkama wistare dannawa ne.

    Ubala denna gen mama ahala tiyenne sarala prashnayak.

    Mahinda horakam karada?? nedda? kelin uttarayak dipan puluwannam. YES/NO
     
    • Haha
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මහින්දට ඔය ඉන්න ගෙදර ඉන්න දෙන්න ඕනද නැද්ද?

    සරලව කියපන්කෝ... වටේ යන්න ඔට්ටු නෑ...
    ඉන්න දෙන්න ඕනේ. විශ්‍රාමික ජනාධිපති කෙනෙක්ට ලැබුණ දෙයක්නෙ. හොර පාරෙන් ගත්ත නම් ඒකට කටයුතු කරපන්.

    Poddak iwasala idapan. U Wedding eka iwara unama ewi 🤭🤭

    image_1477638990-0f5fc5c582.jpg

    topic ekata uttare dila tiyenawa. horekwa maintain karanna mata nam amaruwak ne. panatha wenas karanna one nam constituntion eka un wenas karala pennai.
    Gas yata nadu ahanna one ne ubata ex-chief justice ge news report eka dekkama wistare dannawa ne.

    Ubala denna gen mama ahala tiyenne sarala prashnayak.

    Mahinda horakam karada?? nedda? kelin uttarayak dipan puluwannam. YES/NO

    උඹට සිංහල බැරිද මගේ ගාව නම් නෙමෙයි ඩබල් කැබ් එකක් පිරෙන්න ෆයිල් තිබුණේ . ඌ හොරෙක් නම් නීතියෙන් දෙන්න පුලුවන් උපරිම දඩුවම් දුන්නට මට අවුලක් නෑ.

    අපිට කියලා වැඩක් නෑ. මම අඩුම ගානේ රජයේ ඔෆිස් එකක පියන් කෙනෙක්වත් නෙමෙයි.

    උඹලට ජනාධිපතිකමයි, 2/3යි දීලා තියෙන්නෙ කෙදිරිගගා යන්න නෙමෙයි.
    ------ Post added on Jan 26, 2025 at 11:01 AM
     
    • Like
    Reactions: ttj

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    උඹට සිංහල බැරිද මගේ ගාව නම් නෙමෙයි ඩබල් කැබ් එකක් පිරෙන්න ෆයිල් තිබුණේ . ඌ හොරෙක් නම් නීතියෙන් දෙන්න පුලුවන් උපරිම දඩුවම් දුන්නට මට අවුලක් නෑ.

    අපිට කියලා වැඩක් නෑ. මම අඩුම ගානේ රජයේ ඔෆිස් එකක පියන් කෙනෙක්වත් නෙමෙයි.

    උඹලට ජනාධිපතිකමයි, 2/3යි දීලා තියෙන්නෙ කෙදිරිගගා යන්න නෙමෙයි.
    ------ Post added on Jan 26, 2025 at 11:01 AM
    නීතියෙන් වැඩ කරපන් එතකොට අවුලක් නෑ. මහින්ද හොරා කියලා ලපයා කියපු නිසානේ අපි ඡන්දෙ දුන්නෙ. දැන් දඩුවම් කරපන්.

    den uba kalin kiwwa lapayata chande dunne "මහින්ද හොරා කියලා ලපයා කියපු නිසානේ අපි ඡන්දෙ දුන්නෙ" nisa kiyala.

    ube rasswa mata wedak neha. ehema kenek kiwwa paliyata uba wishwasa karanawada facts & figures netuwa. mama ahanne ube opinion ekata anuwa u horakam karada nedda kiyala? Yes or No.

    Horek nam u nadaththu karanna Tax salli denna uba kemathida?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ube rasswa mata wedak neha. ehema kenek kiwwa paliyata uba wishwasa karanawada facts & figures netuwa. mama ahanne ube opinion ekata anuwa u horakam karada nedda kiyala? Yes or No.

    Horek nam u nadaththu karanna Tax salli denna uba kemathida?

    මොන පිස්සෙක්ද බං මේ?🤦‍♂️
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉන්න දෙන්න ඕනේ. විශ්‍රාමික ජනාධිපති කෙනෙක්ට ලැබුණ දෙයක්නෙ. හොර පාරෙන් ගත්ත නම් ඒකට කටයුතු කරපන්.
    මෛත්‍රීපාලගේ ගෙදරත් දෙන්න පුළුවන් නේද ඔය තර්කෙන්ම...
     
    • Haha
    Reactions: Rick Sanchezz

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මෛත්‍රීපාලගේ ගෙදරත් දෙන්න පුළුවන් නේද ඔය තර්කෙන්ම...
    මෛත්‍රීපාලගේ වෙන මොකක් හරි කේස් එකක්නේ පොර හරියට ගැසට් නොකරගෙන වගේ. ඒ වගේ මේකත් හොරාට ගත්ත නම් අයින් කරන එකට අවුලක් නෑ. උසාවියෙන් හරි විදියට. හැබැයි ඒක එහෙම නම් මෙච්චර කල් ඉන්න වෙන්නෙ නෑ නඩු දාලා මෙලහට
     
    • Like
    Reactions: ttj

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,280
    26,762
    113
    Kandy
    ජනාධිපති කෙනෙකුත් පත් කලා බහුතර බලයකුත් අරන් දුන්නා ඉතින් පනතක් සම්මත කරලා නිති වෙනස් කරලා රටට හිතකර විදිහට හදාගන්න
     
    • Love
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,148
    46,862
    113
    ජනාධිපති කෙනෙකුත් පත් කලා බහුතර බලයකුත් අරන් දුන්නා ඉතින් පනතක් සම්මත කරලා නිති වෙනස් කරලා රටට හිතකර විදිහට හදාගන්න
    :yes: eka aththa..meka karannama ona wadak(y)
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මෛත්‍රීපාලගේ ගෙදරත් දෙන්න පුළුවන් නේද ඔය තර්කෙන්ම...
    මෛත්‍රීපාලට උනේ ඌ පදිංචි ගෙදර සින්නක්කරවම ලියාගෙන තිබ්බ එක. ආණ්ඩුවෙන් දුන්න නිල නිවස ජනාධිපතිකමෙන් පස්සේ සිරිසේනට අයිති වෙනවා. මහින්ද ඉන්නේ ආණ්ඩුවෙන් දීපු ආණ්ඩුවේ ගෙදර. මහින්දගෙන් පස්සේ ආයේ ආණ්ඩුවට. ආණ්ඩූවට පුළුවන් ශිරන්තිට දෙනවද වෙන ගෙයක් වෙනවාද කියලා තීරණය කරන්න. ඕක දෙන්න බැරිනම් ලියුමක් යවපන්කෝ වෙන ගෙයක් දෙන්නම් යන්න කියලා.