හිටපු ජනපති මෛත්‍රී කැබිනට් මණ්ඩලයෙන් හැලේ😁😁😁😁

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මෙවර මහ මැතිවරණයෙන් මනාප 111,137ක් ලබා ගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානය දිනා ගනු ලැබූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධුරයක් හිමි වුයේ නැහැ.

    එමෙන්ම මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගෙන් කැබිනට් අමාත්‍යධුරයක් සඳහා හිමිකම් ලැබුවේ පරිසර අමාත්‍යධුරයට පත් කරනු ලැබූ අමාත්‍ය මහින්ද අමරවීර පමණයි.

    එම පක්ෂයේ තවත් ජේෂ්ඨ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ එස්.බී. දිසානායක නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරයෙක් වශයෙන් අද දිනයේදී පත්වීම් ලැබුවා.

    ඊට අමතරව ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, දයසීරි ජයසේකර හට රාජ්‍ය අමාත්‍යධුරයන් හිමිවුවා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් වූ රංජිත් සියඹලාපිටිය හටද මෙවර ඇමති තනතුරක් හිමිවුයේ නැහැ.

    නෙත්
     
    • Like
    Reactions: ryandok

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ගොඨාගෙ වියත් මගත් එලියෙ වගෙ
    මහින්දගෙ වියත් මගෙ උන් ටික තමා ඉන්නෙ ආයෙත්
    අර පරණ හොරු සෙට් එක.
    225 ම එපා කියලා මට පෙන්නෙ හරියට තෙරුම් ගත්තෙ යු ඇන් පී කාරයා විතරයි .😂😂😂
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    පස්සේ හෙමිහිට නියෝජ්‍යය ඇමතිලා සෙට් එකක් පත් කරයි ගහෙන් ගෙඩි එන්න වගේ...
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මයි3 හැලුන එකනම් හොදයි
    වුට දෙන්න වෙන්නේ කොහොමත් comedy entertainment වගේ එකක්වත් හදලා තමා.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    පස්සේ හෙමිහිට නියෝජ්‍යය ඇමතිලා සෙට් එකක් පත් කරයි ගහෙන් ගෙඩි එන්න වගේ...
    අර දිස්ත්‍රික් සභාපතිලාට නියෝජ්‍ය ඇමති වරප්‍රසාද හම්බෙනවලු නේද..
     
    • Wow
    Reactions: JuZe_BaNda

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,162
    4,032
    113
    ගොඨාගෙ වියත් මගත් එලියෙ වගෙ
    මහින්දගෙ වියත් මගෙ උන් ටික තමා ඉන්නෙ ආයෙත්
    අර පරණ හොරු සෙට් එක.
    225 ම එපා කියලා මට පෙන්නෙ හරියට තෙරුම් ගත්තෙ යු ඇන් පී කාරයා විතරයි .😂😂😂
    unp karayo therun gatte unp eka epa kiyala.
    amathila okkoma minissu thorapu aya.
    oya kalabala wenna epa
    :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: TrueTalk

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    කටානායක වෙයිද?
    මට හිතෙන්නෙත් මෙහෙම එකක්
    මොකද මොනවා උනත් ඌත් හිටපු ජනාධිපති කෙනෙක් නෙ ?
    කතානායක රටෙ තුන්වැනි පුරවැසියානෙ


    ඕඩර් !! ඕඩර් !! ප්ලීස් හිටං

    ඔබතුමාගෙ කාලය අවසන් හිටං !!!

    සභාව උණුසුම් වෙලාවට එක්වරම හයියෙන්
    "අමරබන්දු රූපසිංහ "
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගොඨාගෙ වියත් මගත් එලියෙ වගෙ
    මහින්දගෙ වියත් මගෙ උන් ටික තමා ඉන්නෙ ආයෙත්
    අර පරණ හොරු සෙට් එක.
    225 ම එපා කියලා මට පෙන්නෙ හරියට තෙරුම් ගත්තෙ යු ඇන් පී කාරයා විතරයි .😂😂😂

    😂😂😂😂
     
    • Haha
    Reactions: Identity