හිටපු ජනපති හදිසියේ මාධ්‍ය කැඳවයි

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ඇයි මොකක්ද ඔයාට තියෙන ගැටළුව
    එලකිරී කියන්නේ fb, ikman.lk වගේ platform එකක් නෙමෙයී යාලුවා. ඔවා වෙනතැනක ගිහින් කරගන්න
     
    video gallery

    Member
    Nov 7, 2023
    22
    14
    3
    එලකිරී කියන්නේ fb, ikman.lk වගේ platform එකක් නෙමෙයී යාලුවා. ඔවා වෙනතැනක ගිහින් කරගන්න
    එහෙනම් ඉතින් Elakiri එකෙන් News Category එකක් දීලා තියෙන්නේ ඇයි? මන් ඒක දන්නේ නැති නිසා අහන්නේ. පොඩ්ඩක් තේරුම්කරන්න පුලුවන්ද ඒ ගැන
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    එහෙනම් ඉතින් Elakiri එකෙන් News Category එකක් දීලා තියෙන්නේ ඇයි? මන් ඒක දන්නේ නැති නිසා අහන්නේ. පොඩ්ඩක් තේරුම්කරන්න පුලුවන්ද ඒ ගැන
    එක admin ගෙන් අහපන්. මන් ඇඩ්මින් නෙමෙයී. හැබයී බලෙන් නිව්ස් පෙන්නලා වීව්ස් හිගාකන්න හදන්න එපා.
     
    video gallery

    Member
    Nov 7, 2023
    22
    14
    3
    එක admin ගෙන් අහපන්. මන් ඇඩ්මින් නෙමෙයී. හැබයී බලෙන් නිව්ස් පෙන්නලා වීව්ස් හිගාකන්න හදන්න එපා.
    අනේ මහත්තයෝ ඔයාට මේවා බලන්න කියලා කවුරුත් බල කරේ නෑනේ නේද? ඔයා මොකද ඉතින් අනුන්ගේ ඒවා අස්සේ රිංගන්නේ. කැමති අයට බලන්න පුලුවන්. අකමැති අයට නොබලා ඉන්න පුලුවන්. ඒක තමන්ගේ කැමැත්ත.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අනේ මහත්තයෝ ඔයාට මේවා බලන්න කියලා කවුරුත් බල කරේ නෑනේ නේද? ඔයා මොකද ඉතින් අනුන්ගේ ඒවා අස්සේ රිංගන්නේ. කැමති අයට බලන්න පුලුවන්. අකමැති අයට නොබලා ඉන්න පුලුවන්. ඒක තමන්ගේ කැමැත්ත.
    බඩුව වගේ දකින දකින මගුල් කරන්නේ නැතුව හොද වැඩක් කරපන් නිකම්ම වීව්ස් එයී. උබලා වගේ කොපි කැට් ලානම් ලොවත් නෑ . ඔහොම බලෙන් පෙන්නලා වීව්ස් හිගාකන්න එපා. Strike වැදිලා චැනල් එක කෙල වෙයී
     
    video gallery

    Member
    Nov 7, 2023
    22
    14
    3
    බඩුව වගේ දකින දකින මගුල් කරන්නේ නැතුව හොද වැඩක් කරපන් නිකම්ම වීව්ස් එයී. උබලා වගේ කොපි කැට් ලානම් ලොවත් නෑ . ඔහොම බලෙන් පෙන්නලා වීව්ස් හිගාකන්න එපා. Strike වැදිලා චැනල් එක කෙල වෙයී
    හොඳ වැඩ කිව්වේ අනුන්ගේ පෝස්ට් වලට ගිහින් රිපෝට් ගහන එකද? Strike වැදිලා කෙලවෙන්න තිබුනා අනුන්ගේ වීඩියෝ අපි උස්සලා දානවානම්. වෙලාවට මේවා අපේ ඔරිජිනල් වීඩියෝ උනේ
     
    video gallery

    Member
    Nov 7, 2023
    22
    14
    3
    ආහ්.. මේක තමයි අපේ තියෙන පොඩිම චැනල් එක. තව චැනල් 04ක් තියෙනවා

    අනිත් චැනල් ඔක්කොගේම දාලා අවසානෙට මේකට වීඩියෝ දාන්නේ. ඒ නිසා වැඩිය Views එන්නේ නෑ.
    ------ Post added on Nov 10, 2023 at 7:21 PM