හිටපු ජනාධිපතිතුමා අනුර ජනදිපතිට එවූ ලිපිය

sika2

Well-known member
  • Nov 15, 2013
    3,706
    2,573
    113
    නිධානයක් උඩ
    2005 තමා රනිල්ගේ හොදම චාන්ස් එක දිනන්න තිබ්බ. ආය 2015 රනිල්ට දිනන්න තිබ්බ වෙලාවේ කොහෙවත් නැති මයිත්‍රිපාල වගෙ පොල් බුරුවෙක් දාල ඌ ජනාදිපති කර එක වැරැද්ද. ඌ ජනාදිපති නොකරා නම් පාස්කු බොම්බ මොකුත් වෙන්නෙ නෑ. සිරිසෙන වගේ පොල් බූරුවෙක්ට ගිය හින්දා තමා ඔය ඔක්කොම උනේ. අනික් එක රනිල්ගේ පවුල් පසු බිම එක්ක මිනිස්සු අර වලව් කියන උන්ට ටිකක් ජෙල බන්. ජාතික ඇදුම ඇදලා සාටකයක් දාන කුරහන් තලපයක් වගේ කෑවා නම් රනිලා උනත් දිනන්න ඉඩ තිබ්බා.
    ඔය වෙලාවෙ මෛත්‍රී වෙනුවට කරූව දාන්න හිටියේ. රනිල්ම තමයි තමන්ගේ පක්ෂෙ කෙනෙක් දානවට විරුද්ද වුනේ. උගේ මහන්තත්තකම නිසා රටටම කෙලවුනේ. එනිවේ, පහුගිය අවුරුදු දෙකේ ආර්තියය ගොඩ දැම්මට රෙස්පෙක්ට්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,348
    113
    Ohio, USA
    Dn kohomat rata stable wenna nam malimawata chande denna wenawa parliament election ekedi.
    Netnam sajjage set eka awit haai neti wenna.
    Kohomat jvp eke purudda araka ne meka ne gapu eka nisa issarahata digatama oka ahanna wenawa.
    Un kiwwa widiyata horu allanne nam ne, eka sure.
    රනිල් ආපු ගමන් හොරු අල්ලන්න පටන් අරන් තිබුනනම් උබලා අපි තවමත් තෙල් ගෑස් පෝලිම්වල හිටගෙන හොරු අල්ලන ප්‍රවෘත්ති බල බලා හූල්ලන් ඉන්නව ඇති ඇහවල් හොරාගේ නඩුවට සාක්ශි ලැබෙනකන් නඩුව තව මාස 6කට කල් ගියා කියන එක... එහෙම හැම හොරාගෙම නඩු ටික එවරවෙනකොට අපේ ළමයින්ගෙත් ළමයි තමයි තෙල් පෝලිම්වල ඉන්න වෙන්නේ නඩු තීන්දු එනකන්...
    බිම් අඟලට යන නඩුවම අවුරුදු 20-30 ඇදෙන එකේ සූක්ශමව කරන හොරකම් අල්ලන්න දවසින් දෙකෙන් පුලුවන්නම් වෙන මොන්නාද බැරි....
    ඒකයි රනිල් බාර ගත්තු ගමන් හොරු අල්ලන එක පැත්තකින් තියලා සදාපූජිත සජිත්ටයි, පරම පිවිතුරු 3% සහෝදර තුක් කට්ටුවට එකට වැරකරන්න එන්න කිව්වේ රනිල් ජනාධිපතු වෙච්ච ගමන්.. නමුත් මුන් බෑ කිව්වා මොකද එකතුවෙලා රටට හොඳක් කරත් ජනාධිපති වශයෙන් නම රනිල් එන නිසා... ඒ කරපු වැඩේ කැරි කමක් කියන එක නොකියා රනිල්ට වි‍යවස්තාවට අනුව ආන්ඩු කරන්න ඉතුරු උනේ තනි සින්හල ආන්ඩු කරන්න කියාගෙන රටේම බහුතරය ආඩම්බරෙන් පාර්ලිමේතු යවපු -පස්සෙ හොරු කියල ඔප්පු වෙච්ච සෙට් එකත් එක්කයි.. එතකොට සදාපූජිතයටයි සහෝදර තුන්කට්ටුවටයි පොයින්ට් එකක් ලැබෙනවා ආං අන්න... අන්න... රනිල් හොරු එක්ක ලැගලා අනී... ගගා රනිල්ව වට්ටන්න.. ඒකම කලා දැන් රනිල් රටට එකතු කරපු 0 ඉඳාලා බිලියන 6ක් දක්වා එකතු කරපු ඩොලර්වලින් රටේ උන්ට උපරිම සහන දීල ඉවරකරලා අතසෝදලා... අන්‍ර කිව්වාවගේ " කරන්න බැරිනම් අවුරුදු එකහමාරකින් දීලා යනවා.." හෙදර යන්න... මොකද රනිල් අමාරුවෙන් මහ බාන්ඩාගාරේ එකතු කරපු ඩොලර් සංචිතේ හරියට අවුරුදු 1/12ක් තුල හිඳෙනවා... ඒක අන්‍රත් දන්නවා...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    kohomath ranil okkoma wada tika karala ne thiyenne.. munta thiyenne wade anaganne nathuwa digatama karagena yanna... horu nam allanne na... rata kanne nathuwa giya nam e athi

    හොරු නම් අල්ලන්නෙ නෑ බන් ලොවෙත් මැතිවරන කොමිසමේ දි සජියයි නාමලුයි සහොදරයෝ වෙලාද කොහෙද ගෙවල් වලට ගියේ. ආය පොලිම් වලට නොයා යන විදියට ගොඩ දාන ගියා නම් ඇති බන්

    ඔය වෙලාවෙ මෛත්‍රී වෙනුවට කරූව දාන්න හිටියේ. රනිල්ම තමයි තමන්ගේ පක්ෂෙ කෙනෙක් දානවට විරුද්ද වුනේ. උගේ මහන්තත්තකම නිසා රටටම කෙලවුනේ. එනිවේ, පහුගිය අවුරුදු දෙකේ ආර්තියය ගොඩ දැම්මට රෙස්පෙක්ට්.

    එහෙම එකක් උනා නම් අපරාදේ හැබැයි
    ------ Post added on Sep 22, 2024 at 9:11 PM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ පාර රනිල කරපු එකම වැරැද්ද පොහොට්ටු කාලකන්නි ලංකර ගත්ත එක. අපරාදේ!
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    හොරු නම් අල්ලන්නෙ නෑ බන් ලොවෙත් මැතිවරන කොමිසමේ දි සජියයි නාමලුයි සහොදරයෝ වෙලාද කොහෙද ගෙවල් වලට ගියේ. ආය පොලිම් වලට නොයා යන විදියට ගොඩ දාන ගියා නම් ඇති බන්

    එහෙම එකක් උනා නම් අපරාදේ හැබැයි
    ------ Post added on Sep 22, 2024 at 9:11 PM
    ehema inna nam anura one na ban pabayek hitiyath athi.. renil okkoma hadalane thiyenne.. e widihatama karagena yannai thiyenne..
    2/3 nam labenne na... e nisa horu allanna ba kiwwoth nam idala wadak na.. vote karapu ewun paw
     
    • Like
    Reactions: lasankandy

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,348
    113
    Ohio, USA
    මේ පාර රනිල කරපු එකම වැරැද්ද පොහොට්ටු කාලකන්නි ලංකර ගත්ත එක. අපරාදේ!
    Ehenam Kaawada Lan KaraGanna Oney ?
    Lankaraganna Sajith Ge Pilati Anurage Pilatai Enna Kiwwama Ai Giye Naththey?
    Wiyawasthawata Anuwa Pitin Geynna Baha...
    Inna Ewungen thamai Aanduwa Karanna Wenne...

    Pohottu Un Ekathu Wela Aandu Karapu Eka Waradi Nam..
    Aandu Karanna KathaKaraddi Aka Baara Nogena Horunge Athata Yanna Deepu Anuralath Waradi...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ehema inna nam anura one na ban pabayek hitiyath athi.. renil okkoma hadalane thiyenne.. e widihatama karagena yannai thiyenne..
    2/3 nam labenne na... e nisa horu allanna ba kiwwoth nam idala wadak na.. vote karapu ewun paw

    Imf ගිවිසුම වෙනස් කරන්නත් බෑ බන්. එක වෙනස් කරනවා කිව්ව එකත් ඉතින් බොරුවක්. යන විදියට යන එක තමා තියෙන්නෙ. 2/3ක නැති උනොත් හෙතු ගොඩක් තියෙයි කියන්න
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    Imf ගිවිසුම වෙනස් කරන්නත් බෑ බන්. එක වෙනස් කරනවා කිව්ව එකත් ඉතින් බොරුවක්. යන විදියට යන එක තමා තියෙන්නෙ. 2/3ක නැති උනොත් හෙතු ගොඩක් තියෙයි කියන්න
    ow path una gaman karapu kathaweth cry baby seen ekak.. complain karanawa iwarayak na! mala adiyawak une nathnam hodai...
     
    • Like
    Reactions: lasankandy

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,997
    6,679
    113
    ගග අද්දර
    eka hari amaru deyak bn echcharayi
    un amaru wada walata kara gahana aya nemeyi.
    Kohomat unge prathipaththi wala tiyana ewa nam krnna wen ne bn me kapedi. Unge kisima practical plan ekk nehene. Mn unta asama nettet ekai.

    රනිල් ආපු ගමන් හොරු අල්ලන්න පටන් අරන් තිබුනනම් උබලා අපි තවමත් තෙල් ගෑස් පෝලිම්වල හිටගෙන හොරු අල්ලන ප්‍රවෘත්ති බල බලා හූල්ලන් ඉන්නව ඇති ඇහවල් හොරාගේ නඩුවට සාක්ශි ලැබෙනකන් නඩුව තව මාස 6කට කල් ගියා කියන එක... එහෙම හැම හොරාගෙම නඩු ටික එවරවෙනකොට අපේ ළමයින්ගෙත් ළමයි තමයි තෙල් පෝලිම්වල ඉන්න වෙන්නේ නඩු තීන්දු එනකන්...
    බිම් අඟලට යන නඩුවම අවුරුදු 20-30 ඇදෙන එකේ සූක්ශමව කරන හොරකම් අල්ලන්න දවසින් දෙකෙන් පුලුවන්නම් වෙන මොන්නාද බැරි....
    ඒකයි රනිල් බාර ගත්තු ගමන් හොරු අල්ලන එක පැත්තකින් තියලා සදාපූජිත සජිත්ටයි, පරම පිවිතුරු 3% සහෝදර තුක් කට්ටුවට එකට වැරකරන්න එන්න කිව්වේ රනිල් ජනාධිපතු වෙච්ච ගමන්.. නමුත් මුන් බෑ කිව්වා මොකද එකතුවෙලා රටට හොඳක් කරත් ජනාධිපති වශයෙන් නම රනිල් එන නිසා... ඒ කරපු වැඩේ කැරි කමක් කියන එක නොකියා රනිල්ට වි‍යවස්තාවට අනුව ආන්ඩු කරන්න ඉතුරු උනේ තනි සින්හල ආන්ඩු කරන්න කියාගෙන රටේම බහුතරය ආඩම්බරෙන් පාර්ලිමේතු යවපු -පස්සෙ හොරු කියල ඔප්පු වෙච්ච සෙට් එකත් එක්කයි.. එතකොට සදාපූජිතයටයි සහෝදර තුන්කට්ටුවටයි පොයින්ට් එකක් ලැබෙනවා ආං අන්න... අන්න... රනිල් හොරු එක්ක ලැගලා අනී... ගගා රනිල්ව වට්ටන්න.. ඒකම කලා දැන් රනිල් රටට එකතු කරපු 0 ඉඳාලා බිලියන 6ක් දක්වා එකතු කරපු ඩොලර්වලින් රටේ උන්ට උපරිම සහන දීල ඉවරකරලා අතසෝදලා... අන්‍ර කිව්වාවගේ " කරන්න බැරිනම් අවුරුදු එකහමාරකින් දීලා යනවා.." හෙදර යන්න... මොකද රනිල් අමාරුවෙන් මහ බාන්ඩාගාරේ එකතු කරපු ඩොලර් සංචිතේ හරියට අවුරුදු 1/12ක් තුල හිඳෙනවා... ඒක අන්‍රත් දන්නවා...
    Dn itin ilagata kiyanne 3n 2ka hambun nethi nisa weda karaganna beri una kiyala. Ait ranilwa hawul krn tamai krnna wenne ehema unot.
    Oya horui kiyapu unut ekathu krganna wenne bale tiyaganna.
    ------ Post added on Sep 22, 2024 at 10:08 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මේකේ තම්බි සෙට් එක බෝම්බ පුපුරෝපු එක ගැන සඳහන් ද ? රටේම ආර්ථිකේ බිමට සමතලා කරපු එක ?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    newthiyata ne ban wada... balen gannath ba... labunoth denneth na ....

    1 sest ekak thiyagena rata goda damma, anurata 2/3th onelu... ai minissu me wage chance ranilta denne naththe?
    ranil ekka thiyenne godak class ඇරියස් ekak. 1950-2000 wage kale e wage classy minissu ta thamai samaje thana thibbe. Eth mahinda era eken passe godak eka wenas una. Rasthayadukara / adu kule samajaye aya athata salli awa ගොලීයකරනය ekka. Un thoranne unge mattame ekekwa. Ara tie coat dana හාමු පෙලේ එවුන්ව දිරවන්නෙ නෑ. Hodama example eka 94n passe right wing kadawura balayak aragena na president kenek awilla na chanden. Awurudu 30ma lefties and to be continued!