රනිල් ආපු ගමන් හොරු අල්ලන්න පටන් අරන් තිබුනනම් උබලා අපි තවමත් තෙල් ගෑස් පෝලිම්වල හිටගෙන හොරු අල්ලන ප්‍රවෘත්ති බල බලා හූල්ලන් ඉන්නව ඇති ඇහවල් හොරාගේ නඩුවට සාක්ශි ලැබෙනකන් නඩුව තව මාස 6කට කල් ගියා කියන එක... එහෙම හැම හොරාගෙම නඩු ටික එවරවෙනකොට අපේ ළමයින්ගෙත් ළමයි තමයි තෙල් පෝලිම්වල ඉන්න වෙන්නේ නඩු තීන්දු එනකන්...
බිම් අඟලට යන නඩුවම අවුරුදු 20-30 ඇදෙන එකේ සූක්ශමව කරන හොරකම් අල්ලන්න දවසින් දෙකෙන් පුලුවන්නම් වෙන මොන්නාද බැරි....
ඒකයි රනිල් බාර ගත්තු ගමන් හොරු අල්ලන එක පැත්තකින් තියලා සදාපූජිත සජිත්ටයි, පරම පිවිතුරු 3% සහෝදර තුක් කට්ටුවට එකට වැරකරන්න එන්න කිව්වේ රනිල් ජනාධිපතු වෙච්ච ගමන්.. නමුත් මුන් බෑ කිව්වා මොකද එකතුවෙලා රටට හොඳක් කරත් ජනාධිපති වශයෙන් නම රනිල් එන නිසා... ඒ කරපු වැඩේ කැරි කමක් කියන එක නොකියා රනිල්ට වියවස්තාවට අනුව ආන්ඩු කරන්න ඉතුරු උනේ තනි සින්හල ආන්ඩු කරන්න කියාගෙන රටේම බහුතරය ආඩම්බරෙන් පාර්ලිමේතු යවපු -පස්සෙ හොරු කියල ඔප්පු වෙච්ච සෙට් එකත් එක්කයි.. එතකොට සදාපූජිතයටයි සහෝදර තුන්කට්ටුවටයි පොයින්ට් එකක් ලැබෙනවා ආං අන්න... අන්න... රනිල් හොරු එක්ක ලැගලා අනී... ගගා රනිල්ව වට්ටන්න.. ඒකම කලා දැන් රනිල් රටට එකතු කරපු 0 ඉඳාලා බිලියන 6ක් දක්වා එකතු කරපු ඩොලර්වලින් රටේ උන්ට උපරිම සහන දීල ඉවරකරලා අතසෝදලා... අන්‍ර කිව්වාවගේ " කරන්න බැරිනම් අවුරුදු එකහමාරකින් දීලා යනවා.." හෙදර යන්න... මොකද රනිල් අමාරුවෙන් මහ බාන්ඩාගාරේ එකතු කරපු ඩොලර් සංචිතේ හරියට අවුරුදු 1/12ක් තුල හිඳෙනවා... ඒක අන්‍රත් දන්නවා...