හිටපු ප්‍රංශ ජනපති නිකලස් සාර්කෝසි අත්අඩ

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
හිටපු ප්‍රංශ ජනපති නිකලස් සාර්කෝසි අත්අඩ

හිටපු ප්‍රංශ ජනපති නිකලස් සාර්කෝසි අත්අඩංගුවට

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A-%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B1%E0%B7%92%E0%B6%9A

හිටපු ප්‍රංශ ජනපති නිකලස් සාර්කෝසි අත්අඩංගුවට
අනිසි ලෙස තනතුරේ බලය භාවිතා කළ බවට චෝදනා එල්ල වූ ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහු සිය ධුර කාලය තුළදී යම් රහස් තොරතුරක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් අගවිනිසුරුවරයකුට මොනොකෝ හි කිර්තිමත් භුමිකාවක් ලබා දෙන බවට ‍පොරොන්දු වීම හේතුවෙනි.

කෙසේ වෙතත් ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට පෙර ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙක් සම්බන්ධයෙන් මෙවැනි සිද්ධියක් වාර්තා නොවන අතර නිකලස් සාර්කෝසිගේ හිතවාදීන් ඔහුට පක්ෂ රැළි කිහිපයක් ද සංවිධානය කර ඇත.
 

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    තව අවුරුඩු 10 කින් විස්සකින් ලන්කාවෙනුත් ඔය වගේ සිද්දි අහන්න ලෑබෙයි