හිටපු රජයන් වල දූෂණ, වංචා පැමිණිලි එනකොට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,418
    32,136
    113
    හිටපු, දැන් ඉන්න රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා ඒ දූෂණ, වංචා හිතා මතා යටගසනව නම්? ඒවට වැරදි තොරතුරු ලිඛිතව ඉදිරිපත් කරනව නම්, මිනිස්සු කාටද කියන්නෙ? තවමත් දූෂිත නිලධාරී කල්ලි ක්‍රියාත්මකයි!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,598
    75,492
    113
    හිටපු, දැන් ඉන්න රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා ඒ දූෂණ, වංචා හිතා මතා යටගසනව නම්? ඒවට වැරදි තොරතුරු ලිඛිතව ඉදිරිපත් කරනව නම්, මිනිස්සු කාටද කියන්නෙ? තවමත් දූෂිත නිලධාරී කල්ලි ක්‍රියාත්මකයි!
    @Walter White අර සුදු වෑන් එක අරන් වරෙන් 🥴 🥴
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හිටපු, දැන් ඉන්න රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා ඒ දූෂණ, වංචා හිතා මතා යටගසනව නම්? ඒවට වැරදි තොරතුරු ලිඛිතව ඉදිරිපත් කරනව නම්, මිනිස්සු කාටද කියන්නෙ? තවමත් දූෂිත නිලධාරී කල්ලි ක්‍රියාත්මකයි!
    ඒ කියන්නේ හොරු අල්ලන්න බෑරිද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,136
    113
    ෆේල් නේ...
    දූෂිත රාජ්‍ය නිලධාරී හැත්ත පන්නන්නෙ නැතුව, රාජ්‍ය සේවෙ උන්ගෙන් දූෂණයට වැට බැඳිල්ලක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,307
    113
    හිටපු, දැන් ඉන්න රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා ඒ දූෂණ, වංචා හිතා මතා යටගසනව නම්? ඒවට වැරදි තොරතුරු ලිඛිතව ඉදිරිපත් කරනව නම්, මිනිස්සු කාටද කියන්නෙ? තවමත් දූෂිත නිලධාරී කල්ලි ක්‍රියාත්මකයි!
     
    • Like
    Reactions: CohenLenstra

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    අලුත් ආණ්ඩුවේ ඔය වගේ අය රකින අය ඉන්නව. මම වැඩකරන තැන අලි හොරෙක්ට දැන් රැකවරණ දෙන්නෙ ලාල්කාන්ත. ඌ ජනාධිපතිවරණෙදි රනිලට පුකදීල දීල මහමැතිවරණෙදී ලාලට දුන්න. දැන් ලාල් ඌට පුකදෙනව. ලාල්ට අපේ ඇමතියා පුකදෙනව. ලාල තවත් ඕක කරගෙන ගියොත් ඌටත් පුකට ගහල එලවන එකත් අපි කරනව.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,021
    113
    tracing Geo-location.. ... ...
    එහෙම නැතුව වෙන මොකක් වෙයි කියලද හිතුවේ? 😂
    අලුත් ආණ්ඩුවක් ආවම "දැන් නම් ඔක්කොම හරි, මේ සැරේ නම් රට හැදෙයි" කියල හෝ ගාල කඩේ යන උන් දැක්කම අපිට හිනා යන්නේ ඕවා හින්ද තමයි..

    හිසරදයට කොට්ටේ මාරු කරලා වැඩක් නෑ මේක ලංකාව බන්.. වැඩි පිරිසක් ඉන්නේ හොරු.. 99%ක් ම ඉන්නේ එක එක විදියේ හොරු..
    උන් තමන් නොහැදී කාවහරි මිට්ටෙක්ව කරේ තියන් දුවලා ඒ මිට්ටා තනියෙන් රට හදලා ඔක්කොම හරිගස්සලා දෙයි කියල බලාපොරොත්තු වෙන එක තමයි ඡන්දයක් තියලා හැමදාම කරන්නේ.. බොහොම අඩු ප්‍රතිශතයක් විතරයි එහෙම නැත්තේ..

    බොරුවට උඩ පුටු ටිකක් / පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ටිකක් එහෙමෙහෙ කළා කියල මොකුත් වෙනස් වෙන්නේ නෑ..
    මේවා මහා hopeless රටවල්.. හදන්න ඕනි නම් කරන්න තියෙන්නේ nuke කරලා ගන්න එක තමයි..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,638
    125,195
    113
    දෙහිවල
    ලාල තවත් ඕක කරගෙන ගියොත් ඌටත් පුකට ගහල එලවන එකත් අපි කරනව.
    Baby Hat GIF
     
    • Haha
    Reactions: malakadss

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,374
    5,099
    113
    හිටපු, දැන් ඉන්න රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා ඒ දූෂණ, වංචා හිතා මතා යටගසනව නම්? ඒවට වැරදි තොරතුරු ලිඛිතව ඉදිරිපත් කරනව නම්, මිනිස්සු කාටද කියන්නෙ? තවමත් දූෂිත නිලධාරී කල්ලි ක්‍රියාත්මකයි!
    Obata horakam karanna chance ekak nathi nisa neh meh adiyawa