හිටපු රජයන් වල දූෂණ, වංචා පැමිණිලි එනකොට...

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    you-scratch-my-back-ill.jpg


    idea eka aawa kiyala hithnwa

    podi kaleth surangana katha balala danuth balana ewun thamayi jeppo karayi kiyala hithanne,

    gov wala oya executive post walata aawama ethana wada wenne wenama widiyakata,

    podi ekage idan maha eka dakwa ready pita inne ona kuppa wadakata,
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    හිසරදයට කොට්ටේ මාරු කරලා වැඩක් නෑ මේක ලංකාව බන්.. වැඩි පිරිසක් ඉන්නේ හොරු.. 99%ක් ම ඉන්නේ එක එක විදියේ හොරු..
    උන් තමන් නොහැදී කාවහරි මිට්ටෙක්ව කරේ තියන් දුවලා ඒ මිට්ටා තනියෙන් රට හදලා ඔක්කොම හරිගස්සලා දෙයි කියල බලාපොරොත්තු වෙන එක තමයි ඡන්දයක් තියලා හැමදාම කරන්නේ.. බොහොම අඩු ප්‍රතිශතයක් විතරයි එහෙම නැත්තේ..
    :yes: