තිස් වසරක යුද්ධය නිමා කරන්න එතුමා දක්වපු සහයෝගය උබට අමතක ඇති, එත් අපිට අමතක නැහැ, යුද්ධේ දිනුවා කියලා හැමදාම අපි එතුමට චන්දේ නොදුන්නට, කිසිම ජාත්‍යන්තරය අධිකරණයකට අපි එතුමාව හෝ රට බෙරගන්න සක්‍රීයව දායක වෙච්ච කිසිම හමුදා සෙබෙලෙක්ව හෝ දේශපාලඥයෙක්ව ගෙනියන්න ඉඩ දෙන්නේ නැහැ. කරපු දූෂණ වංචා අක්‍රමිකතා හොරකම් මැරකම් අපි මෙහෙදි බලා ගමු. හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දකිමු.
Machan, 30yrs yudde iwara karanna bomba kaagena mahansi una SF wa hire danakota umba koheda hitiye?
Anika umbala oya kiyana yudha adhikaranaya koheda ban thiyenne? Eekata MR wa aragena yanawa kiyala kawda kiwwe? Ehema aragena yanawa nam ey aragena yanne?
