තවත් ලෝක යුද්ධ කතාවක් අරං ආවා ඉතිහාසෙට කැමති එකෙක් හරි ඇති කියල හිතාන...... මේක පොඩි නෑදෑ කේස් එකක්...
මේ ඉන්නෙ නියම බුවෙක්. නම විලියොං.
පැට්රික් කියල කෑල්ලකුත් තියෙනවා. මුගේ විශේෂත්වය අපේ හිට්ලර් සර්ට මළ ඇණයක් වෙච්ච සුපිරි ඩයල් එකක් වීම.
මේ තියෙන්නේ ඇමෙරිකන් හමුදාවෙන් ලෝක යුද්ධයේ තුවාල ලැබූවන් වෙනුවෙන් තම භටයන්ට දෙන පර්පල් හාට් පදක්කම.
මෙයාට ඒකත් ලැබුණා.
හිට්ලර් ගොයියට හදි කරලා ලේසියෙන් ගැලවෙන්න බෑනේ.
ඔවු. මිනිහ ගැලවුනේ හිට්ලර් කියන්නේ පොරගේ මාමා වෙච්ච නිසා.
හරි. විලියම් පැට්රික් හිට්ලර් කියන්නේ තමන්ගේ මාමා වෙච්ච ඇඩොල්ෆ් හිට්ලර්ට විරුද්ධව ඇමෙරිකානු හමුදාවට බැඳිලා යුද්ධ කරපු එළ බුවෙක්.
කොහොමද මේ වැඩේ පටන් ගත්තේ? ඒක තමයි ලස්සන කතාව.
හිට්ලර් සර්ගේ තාත්තා නොම්මර එකේ කුකුළෙක්. ගෑණු පරාණයක් දැක්කොත් අවයව කෙළින් වෙන ජාතියේ කෙනෙක්.
පේනවා නේද මනමාල පාට?
මෙයා එයාට වඩා අවුරුදු 14ක් විතර වැඩිමල් ගෑනු කෙනෙක් බැඳලා ඉද්දි, ඒ අතරම වැඩට හිටපු අවුරුදු 19 කෙනෙක් එක්ක ජිගි ජිගියක් දාල බබෙක් හම්බුණා. ඒ මේ විලියොං උන්නැහේගේ තාත්තා.
ඒත් ටික කාලෙකින් ඒ වැඩිමල්කාන්තාව ලෙඩ වෙලා එකතැන් උනා. ඉතින් එයාව බලාගන්න වැඩට ආපු ගෑනු ළමිස්සියක් ගෙනල්ල තිබ්බා. ඒත් එයාගේ නෑදෑ ළමයෙක්. අවුරුදු 16. මේ කෙල්ලටත් පොර තමන්ගේ අවිය අමෝරාගෙන ගිහින් ෂොට් එක දුන්නා.
ඉතින් ටික කාලෙකින් මේ අසනීප කාන්තාව මිය ගියා.
අහ් ඒ වුණාට ඒ මියගිහින් ටික දවසකින් මේ හුරුබුහුටි 16 ගෑණු ළමයා ගැබ් ගන්නවා. එයාට පස්සේ දඩින් බිඩින් ගාල බබාල හම්බෙනවා. ඒ එක්කෙනෙක් තමා රැවුල බාගෙට කපපු ඇඩොල්ෆ් උත්තමය.
හරි. දැන් අපි දන්නවා විලියම්ගෙයි හිට්ලර් ලොක්කගෙයි නෑදෑ කම. ඊට පස්සේ මොකද වුනේ?
කතාව fast forward වේ.
මේ විලියම් ඉපදුණේ එංගලන්තයේදී. එයාගේ අම්මා අයර්ලන්ත ජාතික කාන්තාවක්. ඉතින් අපේ හිට්ලර් ජර්මනියේ නියම සර් කෙනෙක් වුණා කියල ආරංචි වුනාම පොර දැනගන්නවා හරි, ස්වීප් එක ඇදුණා තමයි කියලා. ඉතින් මෑන් පොරක් වෙන්න බලාගෙන ජර්මනියට එනවා.
හැබැයි හිට්ලර් එහෙමටම ලොකු තනතුරක් දෙන්නෙ නෑ. ඒක හින්ද යකා නගින අපේ විලියම් කරන්නෙ හිට්ලර්ට තර්ජනය කරල ලියුමක් යවන එක.
හොඳ රස්සාවක් දුන්නෙ නැත්තං පවුලෙ රහස් එළි කරනවා කියල මූ කියන්නේ. පවුලෙ වෙච්ච කැතම සිද්ධි එළියට දානවා කියල මූ දෙනව ටෝක් එකක් හිට්ලර් කොර වෙලා යන්න.
ඉතිං ටික කාලෙකින් හිට්ලර් සර් කියනවා ‘හොඳ ජොබ් එකක් දෙන්නං. හැබැයි උඹේ එංගලන්ත පුරවැසි බව අයින් කරන් වරෙන්" කියලා.
අපේ විලියම් සහෝදරයට තේරෙනවා මේ කිව්වට මේ යකාව ෂුවර් කරන්න බැහැ, මෙතන ලොකු ගේමක් තියෙන්න පුළුවන් කියලා. ඉතිං මෑන්ස් ආපහු පනිනවා ලංඩන් වලට.
ගිහිං ආයේ ලියුමක් එවනවා ‘මම තොගෙ රහස් ඔක්කොම එළි කරනවා, උඹේ යුදෙව් සම්භවය ගැනත් හෙළිකරනවා කියලා. මොකද හිට්ලර් යුදෙවුවෝ මිලියන 6ක් මැරුවට උගේ මුත්තා යුදෙවු සම්භවයක් තිබුණු කෙනෙක්.’
මේ වෙලාවේ හිට්ලර්ගේ මූන කොහොම තියෙන්න ඇත්ද කියල හිතා ගන්න පුළුවන්නේ?
ඉතිං පස්සෙ කාලෙක මේ විලියම් ගොයියා ඇමෙරිකාවට ගිහිල්ලා රූස්වෙල්ට් ජනාධිපතිගේම අනුමැතිය ඇතුව ඇමෙරිකානු නාවික භටයෙකු ලෙස ක්‍රියා කර යුද්ධයේදී තුවාල පවා ලබනවා.
ඔහු වරක් තමන්ගේ ඛණ්ඩයට වාර්තා කරනකොට ජ්‍යෙෂ්ට නිලධාරියා අහනවා නම මොකද්ද කියලා? විලියම් කියනවා ‘හිට්ලර්'.
නිලධාරියා උඩ යනවා.
ඉතිං මේ විලියම් හිට්ලර්ට හිටියා තමන්ගේම එහෙත් තමන්ගේ නොවන සහෝදරයෙක්. ඒ එයාගෙම තාත්තාගේ නමුත් මව වෙනස් සහෝදරයෙක්. එයාගේ නම හයින්ස්z. මිනිහ නං දැඩි නට්සිවාදියෙක්. ඌට තිබුණු පුපේ අමාරුවට නට්සින් වෙනුවෙන් යුද වැදිලා රුසියානුවන්ගේ අතින් මැරුම් කෑවා.
ඔන්න ඕකයි කතාව.
එහෙනං බ්‍රදර්ස්. මොන ලොක්කෙක් උනත් කරුම නෑදෑයෙක් ඉන්නවා. අනික ලෝකේ ලොක්කො කියල ලොකු සීන් එකේ හිටපු කවුරුත් අද නෑ. හැම බම්බුවම අනිත්‍යයි. ඉන්න ටිකේ අවයව එහෙම පාලනය කරගෙන පිනක් දහමක් කරන් හිටු.
ජය!

Last edited: