හිට්ලර් ගැන කියලා ජර්මනියෙන් ඉල්ලං කයි.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉල්ලන් කාල තියෙන්නේ tweet එකෙන්ද ? 😂


    nugath modayo. thoge moda kama kiriyama dannawa, ahapu deta kelin uththare depan nikan wate duwanne nethuwa.රික්රුට් සියුමැලි පොන්නයා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    nugath modayo. thoge moda kama kiriyama dannawa, ahapu deta kelin uththare depan nikan wate duwanne nethuwa.රික්රුට් සියුමැලි පොන්නයා

    මුන් හිතන්නේ මේ 21 වෙනි සියවසේ රෙද්ද උස්සන් ඇවිත් තද දාලා ගේම ඉල්ලනවා කියලා. එක්කෝ එහෙමහිතන එකත් අවුලක් නැ. එච්චර දෙයක් තේරුම්ගන්න මොලයක් තියනවානම් නාකි මයිනාගේ ගු කයිද
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මම හිතුවේ ජර්මන් එවුන් හිට්ලර්ට කැමති ඇති කියලා.අයි බන් උන් හිට්ලර්ට අකමැති .ජර්මන් එවුන්ට ප්‍රශ්නයක් උනේ නැනේ
    1990 රුසියාව කඩන් වැටුනේ නැත්තං තවම බර්ලින් තාප්පෙන් වෙන් වෙලා,
     
    • Like
    Reactions: emoji diaries

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුන් හිතන්නේ මේ 21 වෙනි සියවසේ රෙද්ද උස්සන් ඇවිත් තද දාලා ගේම ඉල්ලනවා කියලා. එක්කෝ එහෙමහිතන එකත් අවුලක් නැ. එච්චර දෙයක් තේරුම්ගන්න මොලයක් තියනවානම් නාකි මයිනාගේ ගු කයිද

    tik tok video එකකුත් කරලා ගේම ඉල්ලලද ?:sneaky: FB එකෙනුත් ගේම call කරලා තිබ්බද?

    එහෙනම් ගේමම තමයි ඉතින්..... 🖖
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,475
    1,435
    113
    මයිනාව මහරජා කලා වගේ නෙවෙයි බං නන්දෙව හිට්ලර් කරන්න කතා කරන එක. හිට්ලර් කියන්නේ මොකාද කියලාවත් මේ මෝඩ නුගත් ඇමතිලා දන්නැ.


    වියත්මගේ රග බලන් සොදුර
    වියත කොහේදෝ කියා.
    Are we going down a slope?
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    බලාගෙන හිටපල්ලා....
    ජර්මනියෙ ඊයෙ ඉඳල පාරවල් වල මිනිස්සු පිරිල විරෝධතා පවත්වනවලු....
    ධූර කාලයෙන් පස්සෙ විශ්‍රාම අරගෙන ජර්මනියට ඇවිල්ල රට බාර ගන්න කියල....
    පොලිසිය පිස්සුවෙන් වගේ ඒ්ව මැඩපවත්වනවලු....
    ලංකාවට මාර වැඩේ වෙන්නෙ...
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ඉල්ලන් කාල තියෙන්නේ tweet එකෙන්ද ? 😂
    trumපච්චි ඉල්ලන් කෑවෙත් twitter එකෙන් තමයි. බයියො තවම හිතන් ඉන්නේ ජාතික රූපවාහිනියෙන් කියන ඒවා විතරයි රටට බලපාන්නෙ කියලා 🤦‍♂️
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    trumපච්චි ඉල්ලන් කෑවෙත් twitter එකෙන් තමයි. බයියො තවම හිතන් ඉන්නේ ජාතික රූපවාහිනියෙන් කියන ඒවා විතරයි රටට බලපාන්නෙ කියලා 🤦‍♂️

    ලංකාව US එක්ක compare කරන එකත් ස' ගේ ජයග්‍රහණයක් තමයි. ;-) 🖖
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම හිතුවේ ජර්මන් එවුන් හිට්ලර්ට කැමති ඇති කියලා.අයි බන් උන් හිට්ලර්ට අකමැති .ජර්මන් එවුන්ට ප්‍රශ්නයක් උනේ නැනේ
    දැන් නේ බන් ජර්මන් කියන්නේ ඉස්සර තිබ්බේ වෙනම තත්වයක්. ජිව්ස් කියන ජන කණ්ඩායම තමා ඒ කාලේ රටේ බලය අල්ලාගෙන හිටියේ. උන් නේටිව් ජර්මන් ලා නෙමේ. නේටිව් උන් හිගා කන තත්වෙට ඇවිත් තිබ්බේ. අඩුම පාන් ගෙඩියක්වත් ගන්න වත්කමක් තිබ්බේ නැ . අන්න ඒ තත්වේ යටතේ තමා හිට්ලර් කෙනෙක් ඇති වෙන්නේ. පොර වෙනම නාසි පාටි එකක් හදාගෙන තමා බලයට අවේ. ජිව්ස් ලා එක්ක තිබ්බ ජන්ම වයිරය නිසා තමා සමුල ගතනයක් කලේ. ඕක හිට්ලර් නොකෙරුවා නම් වෙන එකෙක් හරි කරනවා.

    "ජර්මන් එවුන්ට ප්‍රශ්නයක් උනේ නැනේ" දැන් ඉන්නේ ඔය ඔක්කොගෙම මිශ්‍රණයක්. ඒ නිසා සමස්තයක් හිට්ලර් ට කැමති නැ . අනික මිනිහා මිනිස්සුන්ව මරපු විදිහ නිසා අනික් සෙට් එකත් වැඩිය කැමති නැ . ජමන් නෙමේ ලෝකේ කොච්චරම මිලේච්ච එකෙක් උනත් දරුවෝ දහස් ගානක් මරන්න ටිකක් පකිලෙනවා. මු එහෙම නෙමේ. අන්න එක නිසා තමා වීරයෙක් වෙන්න හිටිය හිට්ලර්ට හැමෝම වයිර කරන්න ගත්තේ.

    කියන්න කනගාටුයි. මේ තත්වය තව ටික කාලෙකින් ලංකාවේ ඇති වෙනවා සිංහල උන්ට. හැබැයි හිට්ලර් වගේ එකෙක් නම් එන්නේ නැ . සිංහලයා වද වෙලා යනවා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,512
    113
    The comments in here makes me FÜHRIÖUS..... :rofl:
    We have only cardboard Hitlers.... but we do have plenty of guys who certainly outclass Joseph Goebbels.:P
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    හිට්ලර් මැරිල අවුරුදු හතරක් යන්න කලින් ලංකාවේ ගෑනුකෙනෙක්ගෙ ගර්භාසයේ පිලිසිඳුන කියල කියවෙන්නෙ
    අර දුටුගැමුණු රජතුමාගේ පුනුරුප්පත්තියත් වුණා කිව්වේ ඒ ගර්භාෂයේම නේද :unsure:
     
    • Haha
    Reactions: topkollek

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඩොයිස්මාක් මිලියන් 10000ක් ඉල්ලල ජර්මනිය නඩුදායි අපහාසෙට .
    හිට්ලට් ගමසමග සන්වාදෙ පොර ටෝක්දීල එදාම රෑ චීනෙනුයි බන්ගලිදේසෙනුයි ණය ඉල්ලල නහයෙන් අඩපු එකෙක්ද. ඌට යුද්දෙ විතරයි ඇනුනෙ ඌ ජර්මනිය සුපිරියට හදල තිබ්බ 😂
     
    Last edited:

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මගේ යාලුවෙකුට එක දවසක් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බ ස්වාස්තිකය ඇඳගත්ත ටි ෂර්ට් එකක් ඇඳගෙන ජර්මනියේ පාරේ ගිහින්.