හිට්ලර් gana ikmaninma danaganna hodama Film ekaහිට්ලර් ගැන ලියවුන පොත් මොනවද තියෙන්නෙ...සිංහලෙන්නම් වඩාත් හොඳයි.මුලු කතාවම කියවන්න ඕනෙ.පොඩි පොත් වල කෙටියෙන් තියෙන්නෙ.
The Rise and Fall of the Third Reich: A History of Nazi Germany ෙපාත මගේ මිත්‍රයෙක් සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. හැබැයි තවම ප්‍රකාශයට පත්කරලා නෑ. මෑන් පබ්ලිෂර්ලා දෙතුන් දෙනෙක් ළඟටම ගියා පොත පරිවර්තනය කරගන්න. උන් පොතට දෙන්නේ ිවිකුණන ගානෙන් 10% යි. අපි දන්න කියන ප්‍රෙස් එකකට දීලා පොත ප්‍රින්ට් කරලා ගනන් හැම එකක්ම එකතු කරලා පොඩි ලාභෙකුත් තියාගෙන පොත එළියට දැම්මොත් රු 600 කට විතර දෙන්න පුළුවන්. හැබැයි මූ පොත අරන් ගියපු හැම තැනින්ම පොත ගන්න කැමති වෙලා. උන් හැම එකාම පොත විකුණන්නේ රු 1000 න් උඩ. හැබැයි මූට දෙන්නේ 10%. මූ අවුරුදු දෙකක් විතර කට්ට කාලා පොත පරිවර්තනය කරලා දුන්නම ගාන හොයන්නේ වෙන කොහෝවත් ඉන්න තක්කඩි පබ්ලිෂර්ලා.හිට්ලර් ගැන ලියවුන පොත් මොනවද තියෙන්නෙ...සිංහලෙන්නම් වඩාත් හොඳයි.මුලු කතාවම කියවන්න ඕනෙ.පොඩි පොත් වල කෙටියෙන් තියෙන්නෙ.




ඒක වටිනව මචං.පේන හැටියට හරි තොරතුරු තියෙන සම්පූර්ණ සිංහල පොතක් නෑ වගේ තාම.The Rise and Fall of the Third Reich: A History of Nazi Germany ෙපාත මගේ මිත්‍රයෙක් සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. හැබැයි තවම ප්‍රකාශයට පත්කරලා නෑ. මෑන් පබ්ලිෂර්ලා දෙතුන් දෙනෙක් ළඟටම ගියා පොත පරිවර්තනය කරගන්න. උන් පොතට දෙන්නේ ිවිකුණන ගානෙන් 10% යි. අපි දන්න කියන ප්‍රෙස් එකකට දීලා පොත ප්‍රින්ට් කරලා ගනන් හැම එකක්ම එකතු කරලා පොඩි ලාභෙකුත් තියාගෙන පොත එළියට දැම්මොත් රු 600 කට විතර දෙන්න පුළුවන්. හැබැයි මූ පොත අරන් ගියපු හැම තැනින්ම පොත ගන්න කැමති වෙලා. උන් හැම එකාම පොත විකුණන්නේ රු 1000 න් උඩ. හැබැයි මූට දෙන්නේ 10%. මූ අවුරුදු දෙකක් විතර කට්ට කාලා පොත පරිවර්තනය කරලා දුන්නම ගාන හොයන්නේ වෙන කොහෝවත් ඉන්න තක්කඩි පබ්ලිෂර්ලා.
අහලා බලන්න ඔ්න පොත ප්‍රින්ට් කරලා එළියට දාමුද කියලා. ඉගෙන ගන්න එකෙක් ප්‍රයෝජනයක් ගනියිනේ.
View attachment 118459
මේ පොතේ නම් සිංහල සහ දෙමළ පරිවර්තන වලට අවසර අරන් තියෙන්නේ. තව ටික කාලයකින් පොත එළියට ඒවි. දැනට භාෂා දෙකටම පරිවර්තනය කරගෙන යනවා.
------ Post added on Mar 31, 2021 at 1:44 AM
අනේ නෑ බන්... මන් නම් ඔය ෆිලුම් දෙකට සෑහෙන්න කැමතී. ඒකයි දැම්මේ... නැතුව ඕකෙන් ඉතිහාසේ ඉගෙනගන්න කියලා නෙමෙයි... අඩෝ තව ෆිලුම් වල නම් ටිකක් කියකෝ බලන්න...චිත්‍රපටි වලින් ඉතිහාසය ඉගෙනගන්න යන්න එපා. ඒක විහිලුවක්. ඒක වින්දන මාධ්‍යයක් කරගන්න. එහෙම බැලුවොත් ඔයිට වඩා ගොඩක් හොද ෆිල්ම්ස් තියනවා
හිට්ලර් මැරුණේ නෑ කියන එක කන්සිපයිරසි තියරි එකක් විදියටත් ගන්නවා. හිට්ලර් මැරුණේ නෑ. යුද්දේ අන්තිම කාලේදී ආර්ජන්ටිනාවට පැනලා ගියා කියලා තමයි කියන්නේ. මේ ගැන සාක්ෂි එක්ක ලියපු පොත්පත් කීපයක් මම කාලෙකට කලින් කියෙව්වා. රුසියාවත් මේ ගැන දැනගෙන හිටියා. ඒ පොත් වල සාක්ෂි එක්ක තිබුණා. හිට්ලර් ආර්ජන්ටිනාවේ හිටපු කාලේ ගත්ත පින්තූර පවා ඒ පොත් වල තිබුණා. මේක කතාන්දරේ ඇත්ත කියලා හිතන්න පුළුවන් එක හේතුවක් තමයි හිට්ලර්ගේ දෙවැනියා වගේ හිටපු ඇඩොල්ෆ් අයික්මාන් CIA එකෙන් ඇල්ලුවෙත් ආර්ජන්ටිනාවේ ඉදලා.හිට්ලර් ලෝක යුද්දෙන් මැරුණේ නැහැ.
ඉතා රහසිගතව ලෝකෙ එක්තරා ස්ථානයක වයසට ගොස් මැරෙනකල් ඉඳල තියෙනවා
මම එක ජර්නල් එකක් කියෙවුව, නම මතක නැහැ.
හැබැයි ලියල තිබ්බේ නාට්සි පයිලට් කෙනෙක්.
හොයල බලන්න




ඩයල් එක මේකෙ නැද්ද? හිටියනම් සෑහෙන දෙයක් අහගන්න තිබ්බහිට්ලර් මැරුණේ නෑ කියන එක කන්සිපයිරසි තියරි එකක් විදියටත් ගන්නවා. හිට්ලර් මැරුණේ නෑ. යුද්දේ අන්තිම කාලේදී ආර්ජන්ටිනාවට පැනලා ගියා කියලා තමයි කියන්නේ. මේ ගැන සාක්ෂි එක්ක ලියපු පොත්පත් කීපයක් මම කාලෙකට කලින් කියෙව්වා. රුසියාවත් මේ ගැන දැනගෙන හිටියා. ඒ පොත් වල සාක්ෂි එක්ක තිබුණා. හිට්ලර් ආර්ජන්ටිනාවේ හිටපු කාලේ ගත්ත පින්තූර පවා ඒ පොත් වල තිබුණා. මේක කතාන්දරේ ඇත්ත කියලා හිතන්න පුළුවන් එක හේතුවක් තමයි හිට්ලර්ගේ දෙවැනියා වගේ හිටපු ඇඩොල්ෆ් අයික්මාන් CIA එකෙන් ඇල්ලුවෙත් ආර්ජන්ටිනාවේ ඉදලා.
ඒ පොත් ටිකත් මට ලැබුනේ මම කලින් කියපු මගේ යාළුවාගෙන්. ඌ ඒ පොතත් පරිවර්තනය කරලා තියෙනවා. හැබැයි තවම පබ්ලිෂ් කරලා නෑ. ඌ පළවෙනි දෙවැනි ලෝක යුද්ධ ගැන පට්ට ඉන්ටරෙස්ටින්. ලෝක යුද්ධ ගැන ලියවුණු පොත්පත් ඌ ළඟ තියෙනවා බර ගානක්. මම පුස්තකාලෙකවත් දැකලා නෑ ඒ වගේ පොත් ගොඩක්.![]()
ඌ ෆේස්බුක් එක පාවිච්චි කරන්නෙත් අවශ්‍ය වුනොත් විතරයි. මේකට නම් ඌ ගෙන්න ගන්න වෙන්නේ නෑ බන් මේකේ ඉන්න එවුන් එක්ක.ඩයල් එක මේකෙ නැද්ද? හිටියනම් සෑහෙන දෙයක් අහගන්න තිබ්බ![]()


Conspiracy theorists say that he was in Argentina. There were some documentaries also based on the rumour. However, it's not conclusive.හිට්ලර් මැරුණේ නෑ කියන එක කන්සිපයිරසි තියරි එකක් විදියටත් ගන්නවා. හිට්ලර් මැරුණේ නෑ. යුද්දේ අන්තිම කාලේදී ආර්ජන්ටිනාවට පැනලා ගියා කියලා තමයි කියන්නේ. මේ ගැන සාක්ෂි එක්ක ලියපු පොත්පත් කීපයක් මම කාලෙකට කලින් කියෙව්වා. රුසියාවත් මේ ගැන දැනගෙන හිටියා. ඒ පොත් වල සාක්ෂි එක්ක තිබුණා. හිට්ලර් ආර්ජන්ටිනාවේ හිටපු කාලේ ගත්ත පින්තූර පවා ඒ පොත් වල තිබුණා. මේක කතාන්දරේ ඇත්ත කියලා හිතන්න පුළුවන් එක හේතුවක් තමයි හිට්ලර්ගේ දෙවැනියා වගේ හිටපු ඇඩොල්ෆ් අයික්මාන් CIA එකෙන් ඇල්ලුවෙත් ආර්ජන්ටිනාවේ ඉදලා.
ඒ පොත් ටිකත් මට ලැබුනේ මම කලින් කියපු මගේ යාළුවාගෙන්. ඌ ඒ පොතත් පරිවර්තනය කරලා තියෙනවා. හැබැයි තවම පබ්ලිෂ් කරලා නෑ. ඌ පළවෙනි දෙවැනි ලෝක යුද්ධ ගැන පට්ට ඉන්ටරෙස්ටින්. ලෝක යුද්ධ ගැන ලියවුණු පොත්පත් ඌ ළඟ තියෙනවා බර ගානක්. මම පුස්තකාලෙකවත් දැකලා නෑ ඒ වගේ පොත් ගොඩක්.![]()