කව්රු කව්රුත් ඇහැව්ව නිසා මේකේ කොටස් වශයෙන් මම ලියන්නන් කව්ද මේ? මොනවාද කරේ ?/මොනවාද කරන්න හැදුවේ.. කියලා.
හිට්ලර් යනු තවත් එක් ඒකාධිපති කෙනෙක් නොවන බව ඔබට මනාව ඔප්පු වේවි. මතක තියා ගනිල්ලා මම නාසි වාදියෙක් නොවේ, ඔහු කරපු දේවල්ද අනුමත නොකරමි. මොහුගේ ජිවිතේ එක පරිච්චේදයක් ගැට ගැසුණු නුල් බෝලයක් මෙන් ඔබේ පාමුල ලිහන ආකාරය පෙන්නුම් කිරීමකි.
පොතක් ඔස්සේ ජනයාගේ හිත් පිත් එකතු කරගෙන චන්දෙන් ජයග්‍රහණය කරපු එකම සහ පළමු පිරිමියාද වෙනවා.
මෙන්න මෙහෙමයි කතාව එහෙනන්.
හිට්ලර් කියන්නේ වැඩකරන පන්තියට ගොඩක් ආදරේ ඒ වගේම ඔව්න් වෙනුවෙන් කතා කරපු සටන් පාට ලියා ගෙන පාරට බැහැපු චරිතයක්. හිට්ලර් සාමාන්යෙන් ඉගෙන ගෙන තියෙනවා නමුත් පලවෙනි අදහස ඔලුවට එන්නේ තමන්ගේ ගුරුවරයෙක් ගෙන් නමුත් කරුණු කාරණා බොහොම සැදැහැවත් ව ඉවසා දරා ගෙන තරුණ හිට්ලර් සදහටම සහ ඒකීය තීරණයක් ගැන හිතන්න එලබෙනවා.
ජර්මන් වල තියෙන කම්කරු පක්ෂෙට බැදෙන හිට්ලර් කොලුවා සැහෙන ඔලුවේ දේවල් ටිකක් තිය ගෙන ඉන්නවා .තම ඒ රටේ NSDA සංවිධානය කියන්නේ (ඒ කියන්නේ නාසි පක්ෂය) , කොහොමින් කොහොමින් හරි එවකට ඒ පක්ෂේ ඉන්න රදල පවල වල පොඩි කොලු ගැට්ටෝ ටික එකතු වෙලා ලොකු ආයුධ සන්නද්ධ අරගලයක් කරනවා හැබැයි එක කෙළ වෙනවා ඉතින් මුන් මේ පොඩි කොල්ලෝ ටිකක් නේ. හැබැයි වැඩේ පොඩ්ඩක් දරුණු හින්ද මුන් සෙට් එකටම මාස 9 යක සිර දඩුවම් බැගින් හම්බ වෙනවා (දැන් ඉතින් කාලා වරෙන්කො, අපි එහෙනං ඉතින් අඩලා දොඩලා පුකේ ඇබයක් ගහ ගෙන වගේ යයි නේද, මු එහෙම නැ පින්වතුනි.)
ඒ ගිහිල්ලත් නිකන් ඉන්නේ නැති මෙය ලියනවා "මාගේ අරගලය" කියලා පොතක් මේ පොත තමයි මෙයාගේ යුද්ධය මෙයාගේ කැරැට්ටුව ඔක්කොම තේරෙන එකම තැන. පොඩ්ඩක් අමාරුයි ඒ උනාට එක කියන කොට තේරෙනවා මේ මනුස්සයා රටට කොච්චර ආදරෙයි ද කියලා. පොතට අදාළ කරුණු ඒ වගේම ජර්මන් රට මුළු ලෝකෙන්ම සුපිරි රටක් සුපිරි ජාතියක් කරන්න අවශ්‍ය කරන දේවල් මම පොයින්ට්ස් විදිහට දෙන්නන්,
1. ජර්මන් රට දෙකඩ නොවී , එකම ආකල්පයක් දරන එකම මතවාදයක ඉන්න පිරිසක් සැදීම සහ පවත්වා ගෙන යාම.
2. ආර්යන් නැවත ඇති කිරීම සහ කායිකව බොහොම ශක්තිමත් මිනිසුන් බිහි කිරීම.(ආර්යන් කියන්නේ ඒ ගොල්ලන්ට)
3. ආර්යන් ප්රෙභේධ වෙන් කිරීම එකට එකතු වෙච්ච YANG DNA සහ YING DNA තුලින් නැවත ආර්යන් ගේ DNA එකතු කිරීම
4. ප්රෙභේධාත්මකව මිනිසුන් කොටසක් නිර්මාණය කිරීම. (දක්ෂ ඉංජිනේරුවන්, වෛයිධවරුන්) නිර්මාණය ජර්මන් වලට පමණක් අවේනික ක්‍රම ශිල්ප සොයා ගැනීම.
5. ආරෙන් එන ලෙඩ දුක් සදහට නැති කිරීම, ( damaged DNA, මේ පරම්පරාවෙන් නැති කිරීම.) - මේක නං පට්ට හැබැයි ක්‍රියාත්මක කිරීම ටිකක් දරුණුයි
6. GAY,LESBIAN (LGBT) යනු මානසික ව්යකුලතාවක් බවත් එහෙම වෙන මිනිසුන් සමාජයෙන් වෙන් කිරීම සහ පිළිකුල් කිරීම - ඒ උනාට මේ යකා ඒ ඔක්කොම මරලා එකට නං ඒ කාලේ බ්‍රිතාන්‍යත් එකතු වෙලා. එක නිකන් ඒ කාලේ දැකල තියෙන්නේ සමාජයට නපුරක් වගේ)
7. ජීව සාධක - ඔරිජිනල් සුපිරි DNA (සුදු හම සහ නිල් ඇස) උස අඩි 7 පන්නන්න ඕනි. (මෙන්න මේකට top priority එකක් දීලා තියෙනවා)
8. මොලය අශිර්ත සංකීර්ණ ගණනය /හදුනා ගැනීම් සහ ප්‍රතික්‍රියා වේගය /නිර්මාණ ශිල්පය ප්‍රාගුන්‍ය සහා ඒ ආශිත විසදුම් සෙවීම්
9. රටේ ස්වාබහවික සම්පත් පරිහරණය සහ ඒවායේ ආරක්ෂාව
10. රට මුළු යුරෝපයේ අගනුවර කිරීම.
11. ආර්යන් මුල් තැන ගැනීම සහා ආර්යන් ගෙන් පමණක් දෙවෙනි පළපුර සැදීමට පටන් ගැනීමට මුල් අඩිතාලම් දැමීම. (මේකත් 50% විතර හරි ගිහිල්ල තියෙනවා)
12. ප්‍රමාණයෙන් කුඩා සහ අනාගතයට තර්ජනයක් විය හැකි ජාතින් තමන්ගේම අවේනික උප සංකල්පයක් යටතේ අතුගා දැමීමට පට්ටම talk එකක් දීපු එක්කෙනෙක් (jews එව්වෝ ගැන තරහක් ඇවිල්ල මරණ එක ජර්මන් වෙනුවන් කරන්න පුළුවන් ලොකු දෙයක් බවට තෙරුන් කර දීම සහ ඔව්න් තර්ජනයක් යයි ඔප්පු කර පෙන්වීම දැන් නං ඉතින් උබල උනත් දන්නවනේ සෝඩා ජාතියක් බිව්වොත් , ඇදුමක් ගත්තත් අඩුම තරමේ බාර්කොඩ් එක පාවිච්චි කරත් පොඩි ගානක් යන්නේ යුදෙව්වන්ට )
පලවෙනි කොටස එවරයි ළමයි. ඊලග එකෙන් හම්බ වෙමු.
thanks
Gevin

මම කියනව අනික් උනුත් ගේ කුරුල්ලොය කියල