හිට්ලර් මැරුනේ නැහැ කියන්නේ

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    හිට්ලර් මැරුනේ නැහැ කියන්නේ

    හිට්ලර් මැරුනේ නැහැ කියන්නේ

    hitler-2ydtl1dumnodvbxc3ftvka.jpeg

    Newly declassified FBI documents prove that the government knew Hitler was alive and well, and living in the Andes Mountains long after World War II.

    On April 30 1945, Adolf Hitler committed suicide in his underground bunker. His body was later discovered and identified by the Soviets before being rushed back to Russia. Is it really possible that the Soviets have been lying all this time, and that history has purposely been rewritten?

    No one thought so until the release of the FBI documents. It seems that it is possible that the most hated man in history escaped war torn Germany and lived a bucolic and peaceful life in the beautiful foothills of the Andes Mountains.

    වැඩි විස්තර කියව ගන්න

    මෙන්න FBI එකේ විස්තර
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Hitler kiyanne suicide karaganna charithayak nemei kiyala mata hithenne. uta panala yanna godak chance nam awa..

    Valkyrie සීන් එකෙන් මරණ්න බෝම්බ ගහලත් බෙරුනු එකා, ඊට මාස අටකට පස්සෙ දිවිනසා ගත්ත කියල අහපුවමත් පුදුමයි තමයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි.. යකෝ ඒක කියන්නත් බෑ.. මූ අර වගේ තුප්පහි විදියට මැරෙයි කියලා හිතන්නත් අමාරුයි.. මාර මොලකාරයෙක්නේ බං මූ.. එහෙම එකෙක් දිවි නහ ගනීද ලොවෙත්.. උපරිමය ජීවත් වෙන්න ට්‍රයි නොකර..:sorry:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    Valkyrie සීන් එකෙන් මරණ්න බෝම්බ ගහලත් බෙරුනු එකා, ඊට මාස අටකට පස්සෙ දිවිනසා ගත්ත කියල අහපුවමත් පුදුමයි තමයි.

    Uba Downfall baluwada
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    හිට්ලර් මරුනේ නැත්නම් හොදයි
    මොකද මිනිහා දකින්න ඕනි මිනිහා කරපු පවු වල ප්‍රමාණය
    ඒත් එහෙම දැක්කයි කියලා සැලෙන ජාතියේ මිනිහෙකුත් නෙවෙයි හිට්ලර්
    ඒත් ජිවත් උනානම් මිනිහට එක රැයක්වත් සැනසිල්ලේ නිදාගන්න පුළුවන් වෙන්න ඇතිද.
    You must spread some Reputation around before giving it to hemalsilva again.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    :)
    හිට්ලර් මරුනේ නැත්නම් හොදයි
    මොකද මිනිහා දකින්න ඕනි මිනිහා කරපු පවු වල ප්‍රමාණය
    ඒත් එහෙම දැක්කයි කියලා සැලෙන ජාතියේ මිනිහෙකුත් නෙවෙයි හිට්ලර්
    ඒත් ජිවත් උනානම් මිනිහට එක රැයක්වත් සැනසිල්ලේ නිදාගන්න පුළුවන් වෙන්න ඇතිද.
    You must spread some Reputation around before giving it to hemalsilva again.

    මිනිහට අනාගතෙන් උදව් ලැබුනා කියනවනේ.කාලය හරහා වෙන කොහෙට හරි පැන්නද දන්නෙ නැහැ. :yes::yes:
     
    Last edited:

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    මිස්ට හේමාල් අර රේඩියෝ සිග්නල් එකක් අවා කිව්වා නෙ නියුක්ලිය ඩිසාස්ටර් එකක් වෙන ලෝකයකින්? සෝර්ස් එක මතක නම් පොඩ්ඩක් දාන්න ආසා හිතුනා ඒ ගැන තවත් විස්තර කියවන්න. කවුරු මොනවා කිව්වත් හිිට්ලර්ලා ස්ටාලින්ලා ශ්‍රේෂ්ඨ මිනිස්සු තමන්ගේ රට ජාතිය වෙනුවෙන් වැඩ කරපු.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මිස්ට හේමාල් අර රේඩියෝ සිග්නල් එකක් අවා කිව්වා නෙ නියුක්ලිය ඩිසාස්ටර් එකක් වෙන ලෝකයකින්? සෝර්ස් එක මතක නම් පොඩ්ඩක් දාන්න ආසා හිතුනා ඒ ගැන තවත් විස්තර කියවන්න. කවුරු මොනවා කිව්වත් හිිට්ලර්ලා ස්ටාලින්ලා ශ්‍රේෂ්ඨ මිනිස්සු තමන්ගේ රට ජාතිය වෙනුවෙන් වැඩ කරපු.

    මත් ඕක මැගසින් එකකින් කියෙව්වෙ.නෙට් එකෙ සර්ච් කරමත් තියෙනව.

    http://philipaohlund.blogspot.com/2011/03/help-us-urgent-sos-signal-from.html

    http://www.youtube.com/watch?v=Bl8Kk2HqGN8
     
    ඔය FBI ලිපි ගොනුවේ තියෙන්නේ තුන්වන පාර්ශවයක් ඇවිත් කරපු ප්‍රකාශයක් file කරපු එකක් මිස රහසිගත දෙයක් නෙමෙයි.
    සෝවියට් කාරයෝ ඇමරිකාව බය කරන්න 1945 දී හිට්ලර් මරුනේ නෑ කියල කිව්වා. එතනින් තමයි ඔය කතාව ආව කියන්නේ. මැරුණු තැනින් හොයාගත්ත හිස් කබල හැබැයි හිට්ලර්ගේ නෙමෙයි. ඒ වුනාට වෙනම හම්බ වුනු දන්ත කොටස් වලින් හිට්ලර් මියගිය බව තහවුරු වුණා (ජිවත් වුනා නම් හක්ක නැතුව තමයි :) )