මේ ලෝකය ගැන අපි දන්නේ හරිම හරි පොඩි දේවල් ටිකක් ඒත් වෙලා තියෙන්නේ පොල්කට්ටක් විතර දේවල් දැනගෙන ලෝකය පොල්කට්ටක් කියලා හිතගෙන වැඩ කරන එක නේ..නෑ නෑ අපි එහෙම හිතන්නේ නෑ අපේ රටවල් වල මිනිස්සුන්ට ඊට වඩා දේවල් තියෙනවා හොයන්න..ඇත්තට දැනුම කියන දේ දැන් රහසක් වෙලා තියෙන්නේ දන්න අය එයාලා හොයා ගන්න දේවල් දැන් කියන්නේ නෑ එක පැත්තකින් ඒකා සාධාරණයි.මොකද ඔය දේවල් හොයන්න සෑහෙන්නම මුදලක් වියදම් කරන්න ඕන කාලය කැප කරන්න ඕන ඒනිසා ඒ දේවල් ලේසියකින් එලියට දෙන්නේ නෑ..ස්තූතියි මම මේ ලිපිය දාපු දවසෙම කියෙව්වා කොමෙන්ට් කරාද කියලා මතකයක් නෑ ඒ නිසා තව පරක් වැටෙන්න හරි කියලා රෙපුත්(2+) එක්කම කොමෙන්ට් එකත් දුන්න ඔන්න...