පට්ටයි ඔයි අපරාදේ නිකන් මහන්සි වෙන්නේමේවා ලංකාවට එවන්නේ පිටසක්වල ජීවීන්. එයාලා තමයි මේ සංසිද්ධි ඇති කරන්නේ මට සහායක් විදිහට.
පලමුව කහ වැස්ස,දෙවනුව රතු වැස්ස, ඉන් පසු පිටසක්වල ආලෝක ධාරා සහ භූ චලන ,භූ කම්පන ඇති කරා.ඉන්පසු උල්කාපාත වර්ෂාවක්.ඒ වගේම ඉරවල් දෙකක් පවා වාර්ථා වුනා ලංකාවෙන්.නිඹුරු ග්‍රහයා තමයි.මේ අනුව සාක්ෂි රැසක්ම දීලත් මම පිටසක්වල ජීවීයෙක් නොවෙයි කියලා කියන මෝඩයන් ගැන මට ලොකු සිනාහවක් විතරයි ඇති වෙන්නේ.


