තෝනේ පාරයෝ අර බුකි ගෘප් කුණු මේක අස්සේ ගෙනල්ලා එබුවේඑෆ්බි එකත් ඩිඇක්ටිවේට් කළා. ඒකෙන් එන කුණු ටිකත් නැවතුනා, මේකටත් පුරුද්දට වගෙ එනවා හැබැයි එෆ්බි එකේ කුණු ආයේ මේකේ වැටෙන නිසා මෙතනිනුත් කුණු එකතු වෙනවා. මේකත් නවත්තගත්තා නම් කුණු එන්නෙම නැති තරම්.
Wise machan. This shit is counter productive. I too need to limit my timeමේක දැන් හිටිය ඇති වගේ එකක් set වෙනව. හැමදාම ආවත් එහෙම්මට බලන්න කියවන්න දෙයක් නෑ. ඔහේ refresh කරකර ඉන්නව. ඒ කාලය අපරාදෙ වගේ හැගෙනව. ඉස්සර ආතල් උන දේවල් දැන් ආතල් නැති වෙලා.
ඒ ඔක්කොමත් එක්ක මම තාත්ත කෙනෙක් උනා. ඉස්සර දවසකට කරපු දේවල් වලට වඩා ගොඩක් දේවල් දැන් දවසකට කරන්න වෙලා.
මට හිතෙන්නෙ කිරිය වෙනස් වෙලා නෑ වයස එක්ක අපි වෙනස් වෙලා ඇති සමහරවිට. ඉතිං අවසරයි..
වයස කියාද මචන්මේක දැන් හිටිය ඇති වගේ එකක් set වෙනව. හැමදාම ආවත් එහෙම්මට බලන්න කියවන්න දෙයක් නෑ. ඔහේ refresh කරකර ඉන්නව. ඒ කාලය අපරාදෙ වගේ හැගෙනව. ඉස්සර ආතල් උන දේවල් දැන් ආතල් නැති වෙලා.
ඒ ඔක්කොමත් එක්ක මම තාත්ත කෙනෙක් උනා. ඉස්සර දවසකට කරපු දේවල් වලට වඩා ගොඩක් දේවල් දැන් දවසකට කරන්න වෙලා.
මට හිතෙන්නෙ කිරිය වෙනස් වෙලා නෑ වයස එක්ක අපි වෙනස් වෙලා ඇති සමහරවිට. ඉතිං අවසරයි..
Same. Gonna take a break from here from next week.මටත් කාලෙකට ඔහොම හිතෙනවා එතකොට මේකට ටික දවසක් එන්නැතුව යනවා
ටික දවසකින් ඒක ඇරිලා ගියාම ආපහු එනවා
Congrats bro