හිටිය ඇති වගේ.. ඉතිං අවසරයි..

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අපි වයසට යාගෙන එද්දි අපේ හැඟීම් කියන්න අපිට තැන් තියෙනවා. අපේ අම්මලා තාත්තලා කොහොමද මේ හැමදෙයක්ම හිතේ තියාගෙන ඉන්නේ. පව්. තාත්ත කෙනෙක් වුන එකට සුභ පැතුම්. මටත් දැන් හිතෙනවා මාත් ඉන්ටර්නෙට් එකේ කාලේ නාස්ති කරනවා වැඩී කියලා. අපි අපේ ජීවිතේ වැඩි කාලයක් අපි ආදරය කරන අය වෙනුවෙන් වෙන් කරන්න ඕනේ. මොකද අපි වයස 60 70 වෙද්දි අපිට වඩා වැඩිමල් අපේ දෙමව්පියෝ අපි ආදරය කරන අනිත් අය අපි එක්ක නැති වෙන්න පුලුවන් . ඒ කාලේදි අපිට හිතෙයි අපි ඒ අයත් එක්ක හිටියා මදි කියලා. ලෝකේ වෙන හැමදේම අපි දන්නවා. දේශපාලකයොන්ගේ යට ඇඳුමේ ඉඳන් දන්නවා ඒත් අපේ ළඟින් ඉන්න මිනිස්සුගේ හැඟීම් අපි දන්නේ නෑ.අපි තාක්ෂණය පාවිච්චි කරමු අපේ රස්සාවටයි ව්‍යාපර වලටයි. අනිත් වෙලාවට අපි තනියම ඉන්ටර්නෙට් එකෙන් විනෝද වෙන්නේ නැතුව අපේ ආදරණීයයන් වෙනුවෙන් වෙන් කරමු එයාල එක්ක සතුටු වෙමු
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    එෆ්බි එකත් ඩිඇක්ටිවේට් කළා. ඒකෙන් එන කුණු ටිකත් නැවතුනා, මේකටත් පුරුද්දට වගෙ එනවා හැබැයි එෆ්බි එකේ කුණු ආයේ මේකේ වැටෙන නිසා මෙතනිනුත් කුණු එකතු වෙනවා. මේකත් නවත්තගත්තා නම් කුණු එන්නෙම නැති තරම්.
    තෝනේ පාරයෝ අර බුකි ගෘප් කුණු මේක අස්සේ ගෙනල්ලා එබුවේ 😂
     
    Last edited:

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ම්.. ම්... මටත් ගොඩක් වෙලාවට හිතිලා තියෙනවා.
    ඒ දවස්වල අපි කොච්චර දේවල් කතා කලාද.
    සිංදු, ෆිල්ම්ස්, ජීවිතය එකී මෙකි නොකී හරවත් දේවල් ගොඩාක් ගැන කතා කලා. වාද කලා.
    අපි අතර හිටපු කිහිප දෙනෙක්ම අපි දැනුවත්ම මේ ලොකෙ දාලා ගියා.
    අපි නොදැන සදහටම නිහඩ වුණු උන් කී දෙනෙක් ඇද්ද?
    අපිත් දැන මැදි වයසට ඇවිල්ලා. අපි හිතන පතන දේවලුත් වෙනස් වෙලා.
    දරුවන්ගේ වැඩ, වයසක දෙමාපියන්ගේ වැඩ වගේ දේවල් වලින් අපි කාර්යබහුල වෙලා.
    පරණ එළකිරියේ තිබුණු ගැම්ම දැන් නෑ. රෙප් දීලා, රෙප් කපලා ගත්ත ආතල් ආයෙ කවදාවත් ගන්න බැරිවෙයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    මේක දැන් හිටිය ඇති වගේ එකක් set වෙනව. හැමදාම ආවත් එහෙම්මට බලන්න කියවන්න දෙයක් නෑ. ඔහේ refresh කරකර ඉන්නව. ඒ කාලය අපරාදෙ වගේ හැගෙනව. ඉස්සර ආතල් උන දේවල් දැන් ආතල් නැති වෙලා.
    ඒ ඔක්කොමත් එක්ක මම තාත්ත කෙනෙක් උනා. ඉස්සර දවසකට කරපු දේවල් වලට වඩා ගොඩක් දේවල් දැන් දවසකට කරන්න වෙලා.
    මට හිතෙන්නෙ කිරිය වෙනස් වෙලා නෑ වයස එක්ක අපි වෙනස් වෙලා ඇති සමහරවිට. ඉතිං අවසරයි..
    Wise machan. This shit is counter productive. I too need to limit my time :-)
     
    • Like
    Reactions: NRTG and gamerlk

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සමුගෙන යන්ඩ එපා පුලුවන් වෙලාවට ඇවිල්ල කොමෙන්ට්, රෙප්ලයි එකක් දාල යන්ඩ (y)

    Excited Chandler Bing GIF
     
    • Like
    Reactions: NRTG

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,734
    2,859
    113
    colombo
    මේක දැන් හිටිය ඇති වගේ එකක් set වෙනව. හැමදාම ආවත් එහෙම්මට බලන්න කියවන්න දෙයක් නෑ. ඔහේ refresh කරකර ඉන්නව. ඒ කාලය අපරාදෙ වගේ හැගෙනව. ඉස්සර ආතල් උන දේවල් දැන් ආතල් නැති වෙලා.
    ඒ ඔක්කොමත් එක්ක මම තාත්ත කෙනෙක් උනා. ඉස්සර දවසකට කරපු දේවල් වලට වඩා ගොඩක් දේවල් දැන් දවසකට කරන්න වෙලා.
    මට හිතෙන්නෙ කිරිය වෙනස් වෙලා නෑ වයස එක්ක අපි වෙනස් වෙලා ඇති සමහරවිට. ඉතිං අවසරයි..
    වයස කියාද මචන්
    අපිඅටැහැ ඔය දේ වයි ඊහෙනම්
     
    • Like
    Reactions: NRTG

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මටත් කාලෙකට ඔහොම හිතෙනවා එතකොට මේකට ටික දවසක් එන්නැතුව යනවා
    ටික දවසකින් ඒක ඇරිලා ගියාම ආපහු එනවා


    Congrats bro
    Same. Gonna take a break from here from next week.

    Election lan wela apahu oluwa danda thamai hithan inne
     
    • Like
    Reactions: NRTG

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බබා හම්බුනහම මාත් උබර් වගේ අවුරුදු 2කටම ලංවෙන්න කිරියෙන් මිසින් උනා. බබා ටිකක් ලොකු උනහම ආයේ වරෙන්.
     
    • Like
    Reactions: NRTG