මේක දැන් හිටිය ඇති වගේ එකක් set වෙනව. හැමදාම ආවත් එහෙම්මට බලන්න කියවන්න දෙයක් නෑ. ඔහේ refresh කරකර ඉන්නව. ඒ කාලය අපරාදෙ වගේ හැගෙනව. ඉස්සර ආතල් උන දේවල් දැන් ආතල් නැති වෙලා.
ඒ ඔක්කොමත් එක්ක මම තාත්ත කෙනෙක් උනා. ඉස්සර දවසකට කරපු දේවල් වලට වඩා ගොඩක් දේවල් දැන් දවසකට කරන්න වෙලා.
මට හිතෙන්නෙ කිරිය වෙනස් වෙලා නෑ වයස එක්ක අපි වෙනස් වෙලා ඇති සමහරවිට. ඉතිං අවසරයි..