හිට මකිලා ඉන්නේ සිංහලයෝ.........!!!!-Need Help

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩෝ ඒක නෙවේ ඕක ගත්තේ කීයද
    මොන පැත්තෙන් බැලුවත් හොඳට පේන්වද

    පිටිපස්සෙන් බැලුවොත් පේන්නේ නෑලු
    :rofl::rofl::rofl:
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    පිටිපස්සෙන් බැලුවොත් පේන්නේ නෑලු
    :rofl::rofl::rofl:

    නෑ බන් දැන් එන ඒවයි කෙලින් බැලුවොත් විතරයි පේන්නේ
    පැත්තෙන් බැලුවොත් වෙන වෙන ඒව පේන්නේ
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    මචන්ස්ලා,
    මම ඊයේ 19" wide මොනිටර් එකක් ගත්තා! මේ තියෙන්නේ ඒකේ විස්තරේ......:D

    (කලින් use කලේ 17" එකක්.):P
    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg

    මේකේ වීඩියෝ අවුට්පුට් VGA & DVI සපෝර්ට් කරනවා. මම
    පාවිච්චි කරන්නේ VGA කේබල් එකක්.:rofl: ප්‍රශ්නේ තමයි මේකේ වීඩියෝස් play කරනකොට lag වෙනවා. ස්ලෝ මෝෂන් බලනවා වගේ තමයි පේන්නේ. full resolution (1440*900) දැම්මාම ගේම්ස් එහෙම මාරම විදිහට ස්ලෝ වෙනවා.:baffled::(
    (මොනිටරේ කිසිම අවුලක් නෑ. මොකද මම මේක combo TV box එකකට හයි කරලා බැලුවා. එතකොට ඔය කිසිම ප්‍රශ්නයක් එන්නේ නෑ!!:no: හොඳට වැඩ කරනවා!!!) :D
    මේකට මොකද කරන්නේ..........????
    :(

    P:S:-මගේ VGA 512MB. මේ වගේ resolution එකකට මේක ප්‍රමාණවත් නැද්ද??:oo:
    vga.jpg

    පුලුවන් විදිහට හෙල්ප් එකක් දීපල්ලා බන්!!:yes: සිංහාසනේ G** ගිහින් ඉන්නේ .............!!!!!!!!!!!!!!!!!!!!!!!!:sorry::sorry::sorry::sorry::sorry:

    ඔය ඔක්කොම යූ ඇන් පී ආණ්ඩුවක් එනකම් විතරයි බන්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නෑ බන් දැන් එන ඒවයි කෙලින් බැලුවොත් විතරයි පේන්නේ
    පැත්තෙන් බැලුවොත් වෙන වෙන ඒව පේන්නේ

    ඕවා ඔහොම තමයි බන්
    IPS Screen තියෙන Monitor එකක් ගනින්
    ඒවගේ එහෙම නෑ

    :):):)
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මමත් ලේනොවෝ එකක් 19 යුස් කරනවා 256 විජිඑ අවුලක් නෑ හොදට රෙන්ඩර් වෙනවා සේනොන් ප්‍රොසෙසර් එකක් සහ 1 ජිබි රැම් එකෙන්.
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    ඕවා ඔහොම තමයි බන්
    IPS Screen තියෙන Monitor එකක් ගනින්
    ඒවගේ එහෙම නෑ

    :):):)

    උබ නම් කියයි
    ඒව අස්ප ගනන්
    LCD අවුලක් නෑ නේද
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ප්‍රශ්නේ ඉවරායි...........!!!!!!

    සීන් එක මෙහෙමයි. මගේ ජීපීයූ එකේ ෆෑන් එකේ මකුලු දැලක් එතිලා තිබිලා, ෆෑන් එක ස්ට්‍රක් වෙලා තිබුණේ......!!!!:rofl: ඒක ක්ලියර් කරපු ගමන් මෙන්න බඩු වැඩ!!!!!!!!!!!:lol:

    :love::love::love:උඹලා හැමෝටම ගොඩාක් පින්!!!!!!!!!!!!:love::love::love:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    ප්‍රශ්නේ ඉවරායි...........!!!!!!

    සීන් එක මෙහෙමයි. මගේ ජීපීයූ එකේ ෆෑන් එකේ මකුලු දැලක් එතිලා තිබිලා, ෆෑන් එක ස්ට්‍රක් වෙලා තිබුණේ......!!!!:rofl: ඒක ක්ලියර් කරපු ගමන් මෙන්න බඩු වැඩ!!!!!!!!!!!:lol:

    :love::love::love:උඹලා හැමෝටම ගොඩාක් පින්!!!!!!!!!!!!:love::love::love:

    ආ........ ලොකුදෙයක් දැන්වත් ඕක වහලදාල නිදාගනින්. :P
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ප්‍රශ්නේ ඉවරායි...........!!!!!!

    සීන් එක මෙහෙමයි. මගේ ජීපීයූ එකේ ෆෑන් එකේ මකුලු දැලක් එතිලා තිබිලා, ෆෑන් එක ස්ට්‍රක් වෙලා තිබුණේ......!!!!:rofl: ඒක ක්ලියර් කරපු ගමන් මෙන්න බඩු වැඩ!!!!!!!!!!!:lol:

    :love::love::love:උඹලා හැමෝටම ගොඩාක් පින්!!!!!!!!!!!!:love::love::love:

    මගෙත් ඕකෙම 256 එකක් තියෙන්නේ. මේකේ එන ෆෑන් එක නිකම්ම නවතිනවා. මම වෙන එකක් දාල තියෙන්නේ. VGA,DVI,TV out 3 ම ගන්න පුළුවන්
    image.jpg
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ප්‍රශ්නේ ඉවරායි...........!!!!!!

    සීන් එක මෙහෙමයි. මගේ ජීපීයූ එකේ ෆෑන් එකේ මකුලු දැලක් එතිලා තිබිලා, ෆෑන් එක ස්ට්‍රක් වෙලා තිබුණේ......!!!!:rofl: ඒක ක්ලියර් කරපු ගමන් මෙන්න බඩු වැඩ!!!!!!!!!!!:lol:

    :love::love::love:උඹලා හැමෝටම ගොඩාක් පින්!!!!!!!!!!!!:love::love::love:

    11.gif
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මගෙත් ඕකෙම 256 එකක් තියෙන්නේ. මේකේ එන ෆෑන් එක නිකම්ම නවතිනවා. මම වෙන එකක් දාල තියෙන්නේ. VGA,DVI,TV out 3 ම ගන්න පුළුවන්
    image.jpg
    ඔව් බන්! මමත් වෙන වෙන GPU එකකට මාරු වෙන්න ඕනි.:D
    mcn umbe mother board eke ena VGA ekata gahala balapan. Umbata danata set karala thiyena VGA card eka galawapan (NVIDIA).
    ප්‍රශ්නේ විසඳුනෝ....!!!!!! :cool:
    A. සිරියා;18893807 said:
    :yes::yes: