VGA කොච්චර ඕනේ වෙයිද බන් මේකට....??
1GB? 2GB???

Bump

VGA madi na bun kollo
wena awulak tiyene
yako ape me hadda parana computer walinut HD balanwa ginnak attehema na
drivers dapan natnam player eka maru karapan
resolution ehema adu wadi karala sellam dekak dala balana
ඒක ප්ලේ වෙන්නෙත් හිර වෙවී........!!!

GB gana newe ban,
GPU eka balala alut hoda ekak ganin,
8400GS CHA MAX![]()

bump


VGA aulak... 1GB VGA Card ekak daala check karapan


VGA 1 galola onboard eken test karada?

2008 withara VGA ekak neda? anika umbe ram ekath 3GB ne? slow kiyana eka ahannath deyakda?

onboard එකට හයි කලාම මොකුත්ම පේන්නේ නෑ නේ බන්!!!







uba VGA card 1 motherboard slot ekenma galolane onboard ekata set kare.![]()

VGA අවුලක් වෙන්න බෑ
මගේ ලග ඉස්සර ඔය ජාතියේ VGA එකක් තිබ්බා
ඒකේ මම 1920x1080 (Desktop Res, not the game Res) දාලා Games ගහලා තියෙනවා
හැබැයි එකක් කියන්න ඕන ඔය VGA එක නම් පට්ටම පට්ට ජරාවක්
තෝ මොනිටරයක් ගත්ත එකේ ඕකක් ගන්න බැරිවුණාද
VGA drivers update කරලා බැලුවද
සමහර මොනිටර් වලටත් drivers එනවා ඒකත් දාලා බලපන්
නැත්තම් අපේ ගෙවල් පැත්තට මොනිටරේ විසි කරපන්

BUMPIYOOOOOOOOOO
