හිටo ටොයියන්ට කොකා පෙන්නයි,පොනිල් ලිදේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හිටo ටොයියන්ට කොකා පෙන්නයි,පොනිල් ලිදේ

    Maithripala-Sirisena.jpg

    පාර්ලිමේන්තු අනුමැතියහා ඉදිරිපත්ව ඇති 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජන්දය නොදෙන බව ශ‍්‍රීලනිප මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    ඒ මහතා පෙන්වා දෙන්නේ ඊට ජන්දය දීමට නම් විසිවන සංශෝධනය ලෙස මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.

    විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල සීමා කෙරෙන්නේ නම් මැතිවරණ ක‍්‍රමයේ වෙනසකින් එය ප‍්‍රතිනිරූපනය විය යුතු යැයිද කී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ජනාධිපතිවරයාගේ බලතල අගමැතිවරයා අතට ගන්නේ නම් ඊට ශ‍්‍රීලනිපය විරුද්ධ බවත් එවැනි දෙයක් කිරීමට නම් මහජනතාව ජන්දය දී නැති බවත් සදහන් කරයි.

    ඒ අනුව විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම සමගම මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම යන දෙකම එකට නොගෙනෙන්නේ නම් ශ‍්‍රීලනිපය ඊට ජන්දය නොදෙන බව මහ ලේකම්වරයා පැවසීය.

    ---------------------------------

    මදැයි කොරා සිරිසේන සබාපතිකම් කරන නිදහස් පක්ශෙ 19ට විරුද්ධලු, හිටගෙ යහපාලනේ රෙද්ද පොල්ලෙ බේරෙනව, පොනිල විදායක අගමැතිකම් කරනකන් බලන් හිටපු ගොන් ටොයියන්ට අබ සරනයි....
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: demee and chathu05

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල් ගේ අසම ගීතය :.මට පෙන හින
    :yes::yes::yes: පොනිල බැලුවෙ ජිල්මාට් දාල විධායක අගමැති වෙන්ඩ, ලොල් තමා,හොද වැඩේ පම්පියට ආව විධායක අගමැති වෙන්ඩ ටොයියටත් මාර හැපි ඇති ඔන්න හිටo විධායකේ අයින් කරාලු.:lol::lol::lol::lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඕක මෛත්‍රිපාලගෙ ගැටයක්. මිනිහට දැන් පොඩ්ඩ පොඩ්ඩ තේරීගෙන එනනෙ රහ. ආපු දවසෙ ඉඳං රට යන එකමයි වැඩේ. දින 100 න් ආන්ඩුව විසුවරුවන්න උවමනාවක් තිබුන නම් ඔච්චර රටවල් වල දුවන්න නෙමෙයි මෙහෙට වෙලා හෝ ගාල වැඩ කරන්න එපැයි. ව්‍යවස්තාව වෙනස් කරල ජනාදිපති ධූරය අහෝසි කරල ඉවර වෙලා හදිස්සියක් නෑනෙ විදේස සන්චාර කොරන්න පස්සෙ බැරිය ගිහින් එන්න. දැන් හදන්නෙ ඕක නොකෙරෙන තැනට ගැටේ ගහන්න.:lol::lol::lol:
     
    • Like
    Reactions: erozan

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,510
    3,756
    113
    රඹා;18150419 said:
    ඕක මෛත්‍රිපාලගෙ ගැටයක්. මිනිහට දැන් පොඩ්ඩ පොඩ්ඩ තේරීගෙන එනනෙ රහ. ආපු දවසෙ ඉඳං රට යන එකමයි වැඩේ. දින 100 න් ආන්ඩුව විසුවරුවන්න උවමනාවක් තිබුන නම් ඔච්චර රටවල් වල දුවන්න නෙමෙයි මෙහෙට වෙලා හෝ ගාල වැඩ කරන්න එපැයි. ව්‍යවස්තාව වෙනස් කරල ජනාදිපති ධූරය අහෝසි කරල ඉවර වෙලා හදිස්සියක් නෑනෙ විදේස සන්චාර කොරන්න පස්සෙ බැරිය ගිහින් එන්න. දැන් හදන්නෙ ඕක නොකෙරෙන තැනට ගැටේ ගහන්න.:lol::lol::lol:

    apo ehema wenne komada. champika innawa ne.
     
    :yes::yes: ඔක තමා අපි මුල ඉදල කියුවෙ හිටoට ඔක වෙනස් කරන්ඩ උවමනාවක් නැ, තියෙන්නෙ බල තන්හාව ව්තරයි කියල.හැබැයි ඔකෙන් මේකෙන් විදායකේ රහ බලන්ඩ ගිටිය පොනිලට කෙල උනා, යහපාලන ටොයියගෙ රෙද්ද ගැලවුනා....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    apo ehema wenne komada. champika innawa ne.
    මම දැක්ක සිරසෙ ගිය සිකුරාදද කොහෙද පාඨලි පදිරි වෙනව, උගෙ කතා එකකට එකක් පරස් පරයි පව් ඉතින්, මනුස්සයටත් වැඩේ තේරිලා තියෙනෙ,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    අනිවා අත්තනෝමතික විධායක බලතල සංශොධනය වෙන්න ඔනේ. මැතිවරන කරමය සංශෝධනය වෙන්න ඔනේ.
    මහින්ද දාපු ජිල්මාට් රනිලුත් දාන්න පටන් අරගෙන ඒවට නම් ඉඩ දෙන්න හොද නෑ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    අනිවා අත්තනෝමතික විධායක බලතල සංශොධනය වෙන්න ඔනේ. මැතිවරන කරමය සංශෝධනය වෙන්න ඔනේ.
    මහින්ද දාපු ජිල්මාට් රනිලුත් දාන්න පටන් අරගෙන ඒවට නම් ඉඩ දෙන්න හොද නෑ.

    http://t.co/TGydiLL1pN
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිවා අත්තනෝමතික විධායක බලතල සංශොධනය වෙන්න ඔනේ. මැතිවරන කරමය සංශෝධනය වෙන්න ඔනේ.
    මහින්ද දාපු ජිල්මාට් රනිලුත් දාන්න පටන් අරගෙන ඒවට නම් ඉඩ දෙන්න හොද නෑ.
    ඔකෙන් මෙකෙන් අන්තිමට වෙන්නෙ 'හිටo විවස්තාව වෙනස්කරා වගේ' කියල ,අලුත් ප්‍රස්ථා පිරුලක් හැදෙන එක විතරයි ඔන්න.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඔකෙන් මෙකෙන් අන්තිමට වෙන්නෙ 'හිටo විවස්තාව වෙනස්කරා වගේ' කියල ,අලුත් ප්‍රස්ථා පිරුලක් හැදෙන එක විතරයි ඔන්න.

    Eeta wada narakada erozani account maru kara wage kiyala kiwwanam..,belli..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    ඔකෙන් මෙකෙන් අන්තිමට වෙන්නෙ 'හිටo විවස්තාව වෙනස්කරා වගේ' කියල ,අලුත් ප්‍රස්ථා පිරුලක් හැදෙන එක විතරයි ඔන්න.

    හිටං හරි වාඩි වෙලා හරි ව්‍යවස්ථාව අනිවා මේ පාර වෙනස් වෙයි. හැබැයි රනිල්ගේ හීන් බොද වෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හිටං හරි වාඩි වෙලා හරි ව්‍යවස්ථාව අනිවා මේ පාර වෙනස් වෙයි. හැබැයි රනිල්ගේ හීන් බොද වෙයි.
    ඔව් ඔව් කනකැස්බාව වියසිඩුරෙන් අහස බැලුව වගේ වෙයි
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    ඔව් ඔව් කනකැස්බාව වියසිඩුරෙන් අහස බැලුව වගේ වෙයි

    රනිලගෙ හීන බොඳ වුනත් එකයි නැතත් එකයි (අපිට පුකද) පොන්න මහින්දයා මැදමුලනෙ තනි වෙනවානම්, රිදෙයි. :lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හොද වැඩේ පම්පියට ආව විධායක අගමැති වෙන්ඩ ටොයියටත් මාර හැපි ඇති ඔන්න හිටo විධායකේ අයින් කරාලු.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    හොද වැඩේ පම්පියට ආව විධායක අගමැති වෙන්ඩ ටොයියටත් මාර හැපි ඇති ඔන්න හිටo විධායකේ අයින් කරාලු.

    කොහොමද හිටංගෙ වැඩ. :lol::lol::lol::lol::lol: :P:P:rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රනිලගෙ හීන බොඳ වුනත් එකයි නැතත් එකයි (අපිට පුකද) පොන්න මහින්දයා මැදමුලනෙ තනි වෙනවානම්, රිදෙයි. :lol::lol::lol:

    පොන්නය උඹේ තාත්තා පකෝ... අම්මගෙන් අහපන්..:yes: