හිටo ටොයියන්ට කොකා පෙන්නයි,පොනිල් ලිදේ
පාර්ලිමේන්තු අනුමැතියහා ඉදිරිපත්ව ඇති 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජන්දය නොදෙන බව ශ‍්‍රීලනිප මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ඊට ජන්දය දීමට නම් විසිවන සංශෝධනය ලෙස මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.
විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල සීමා කෙරෙන්නේ නම් මැතිවරණ ක‍්‍රමයේ වෙනසකින් එය ප‍්‍රතිනිරූපනය විය යුතු යැයිද කී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ජනාධිපතිවරයාගේ බලතල අගමැතිවරයා අතට ගන්නේ නම් ඊට ශ‍්‍රීලනිපය විරුද්ධ බවත් එවැනි දෙයක් කිරීමට නම් මහජනතාව ජන්දය දී නැති බවත් සදහන් කරයි.
ඒ අනුව විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම සමගම මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම යන දෙකම එකට නොගෙනෙන්නේ නම් ශ‍්‍රීලනිපය ඊට ජන්දය නොදෙන බව මහ ලේකම්වරයා පැවසීය.
---------------------------------
මදැයි කොරා සිරිසේන සබාපතිකම් කරන නිදහස් පක්ශෙ 19ට විරුද්ධලු, හිටගෙ යහපාලනේ රෙද්ද පොල්ලෙ බේරෙනව, පොනිල විදායක අගමැතිකම් කරනකන් බලන් හිටපු ගොන් ටොයියන්ට අබ සරනයි....