හිතට අමුතු දුකක් දැනෙනව😔

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,292
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    uba hitiyanam ubath oya godema tama
    කිරියට ආපු දවසේ ඉඳන් කිව්වේ දරුවෙක් හදනවනං රටකට පලයල්ල කියල. මට නං ඒලෙවල් ඉවරවුන ගමන් වගේ තේරුනා මේ විදියට ගියොත් කෙලමවෙනවා කියල.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,292
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම තමයි මයින්ද මාත්තයට ආස උන් කියන්නෙත් 🤭😜 නැද්ද @NaiRobi
    හිරකාරයොන්ටත් නිවාඩු නේත🤣

    balan giyama lankawe witherak nemei wahallu inne :rolleyes2:
    වහල්ලු නෙමෙයි බං ආච්ච් මැරෙයි වගේ ෆීලිං එකක්.😔
    ------ Post added on May 30, 2022 at 12:42 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,770
    113
    ආශ්චර්යමත් රටක
    හිරකාරයොන්ටත් නිවාඩු නේත🤣

    😜

    වහල්ලු නෙමෙයි බං ආච්ච් මැරෙයි වගේ ෆීලිං එකක්.😔
    ------ Post added on May 30, 2022 at 12:42 PM

    මයින්ද මාත්තය ගැනත් බයියො ඕකමනෙ කියන්නෙ. 🤭🤭🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,770
    113
    ආශ්චර්යමත් රටක
    හරි හරි අපි යනවා ආච්ච් බලල එන්න. උඹල කට ඇරං ටීවී එකෙන් බලං හුරේ දාපල්ල. 🤣🤣

    මේ ආච්චිලා ටීවී එකේ බලන්න අපිට වැඩ නැතුවයැ. හොඳවයින් ට්‍රිප් එකක් යන්න ඉන්නෙ. තව සීයගෙ, මීමුත්තගෙ උපන්දින වලටත් උත්සව තියන්න කියහන්කො. තව නිවාඩු ටිකක් ගන්න. 🤭😜
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හිතට කියාගන්න බැරි අමුතූ දුකක් දැනෙනව බං. 😔
    රැජිනිගේ හැත්තෑවන සංවත්සරයට හැමදේම සූදානම් වෙනවා.
    දෙවැනිදා රජ පරම්පරාවක පුරාවෘතයක් ඇහැට දකින අවසාන අවස්තාව වෙන්න පුලුවන්. ළමයිත් දවසක කියයි ඒ අයගේ දරු මුනුබුරන්ට එලිසබෙත් මහ රැජිනිගේ සංවත්සරයත් ඇහැට දැක්ක කියල.😔
    කලු සුදු රූපවාහිනියේ දැකපු රැජිනයි ඩේවිඩ් ඇටෙන්බොරෝයි පොඩිකාලේ ඉඳලා ජීවිතේට හීන මැව්වා. දැන් ඒ හීන බොඳවෙන කාලෙ ලංවෙලා😔
    මේ මොන කෝලමක්ද ? සුද්දන්ට නැති පුකේ ඇමරුවක්නේ අද ඊයේ citizenship ගත්ත උන්ට තියෙන්නේ
     
    • Like
    Reactions: sakuntha1996

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,292
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ මොන කෝලමක්ද ? සුද්දන්ට නැති පුකේ ඇමරුවක්නේ අද ඊයේ citizenship ගත්ත උන්ට තියෙන්නේ

    මම අහිංසකයි. කෙන්යා ඉඳල මම මේ යන්නේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    වහල් කමක් නෙමෙයි බං. මම නං පොඩි කාලේ ඉඳල ආසයි. මගේ ළමයිත් ආසයි. හැබැයි රැජිනිට විතරයි.

    මට මතකයි කියනවා අපේ අම්මත් මේක බලන්න ගියා කියල😊


    How old are you ban? What is your story?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,144
    113
    ඔහොම තමයි මයින්ද මාත්තයට ආස උන් කියන්නෙත් 🤭😜 නැද්ද @NaiRobi
    6hyme0.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    හැමදේම වෙනස් වෙනවා කියන්නේ ඉතින් ඕක තමයි. අනුන්ගේ දේවල් ලොකු කරගන්න එක අපෙත් වැරැද්දක්.
    ඉස්සර මටත් සෑහෙන දුකක් තිබ්බ ලංකාවේ පුරා වස්තු එහෙම තව අවුරුදු සිය ගානකින් නැති වෙයි විනාශ වෙයි කියලා දුකක්. දැන් නම් ගානක් නෑ ඒ ගැන වැඩිය හිතන්නේ නෑ. වෙනස් වෙන ලෝකේ අපිට නවත්තන්න බෑ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එංගලන්තෙ නම් හොඳයි බ්‍රෙක්සිට් නැත්තම් බයිඩන් අංකල් තමා මහරජ.