හිතට අමුතු දුකක් දැනෙනව😔

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හිතට කියාගන්න බැරි අමුතූ දුකක් දැනෙනව බං. 😔
    රැජිනිගේ හැත්තෑවන සංවත්සරයට හැමදේම සූදානම් වෙනවා.
    දෙවැනිදා රජ පරම්පරාවක පුරාවෘතයක් ඇහැට දකින අවසාන අවස්තාව වෙන්න පුලුවන්. ළමයිත් දවසක කියයි ඒ අයගේ දරු මුනුබුරන්ට එලිසබෙත් මහ රැජිනිගේ සංවත්සරයත් ඇහැට දැක්ක කියල.😔
    කලු සුදු රූපවාහිනියේ දැකපු රැජිනයි ඩේවිඩ් ඇටෙන්බොරෝයි පොඩිකාලේ ඉඳලා ජීවිතේට හීන මැව්වා. දැන් ඒ හීන බොඳවෙන කාලෙ ලංවෙලා😔
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    මටත් එහෙමයි හිතට කියාගන්න බැරි දුකක් දැනෙනවා.
    යුද්ධේ දිනපු අපේ සේනාධිනායකයා මහින්ද මහත්තයා ත්‍රිකුමනාමලේ කානුවක් අස්සේ ලේ පෙරාගෙන මැරිලා ඉන්නවා පේනවා.😥
    එතුමා එහෙම මැරෙන්න ඕනි කෙනෙක් නෙමේ සාටකේකින් ඇට දෙක ගැට ගහලා නෙලුම් කුළුණේ එල්ලලා මරන්න ඕනි කෙනෙක් 😍
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,326
    7,223
    113
    queen-gif-20.gif
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    අහස අදුරු වෙලා

    මහා මූසල ගතියක් දැනෙනවද ?

    මයින්ද මාත්තියා අරලියගහ මන්දිරයෙන් නික්ම යෑමත් සමග තමා ඒක උනේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙන්යාවෙ ඉන්න උඹ එලිසබත් ආච්චිගෙ සංවත්සරේ ඇහැට දකිනව කියන්නෙ ඒක දැවෙන ප්‍රශ්නයක් :shocked:
    කින්නියා ඉඳල තකහනියක් යනව බලන්න. මිනිස්සු මාර ආදරෙයි බං. 😔
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    කින්නියා ඉඳල තකහනියක් යනව බලන්න. මිනිස්සු මාර ආදරෙයි බං. 😔
    මන් හිතුවෙ මිනිස්සු monarchy එකට වැඩිය කැමති නෑ කියල. හැබැයි හැම රටේම නැති නිසා ඒකත් icon එකක් වගේ තමයි. ‌එලිසබෙත් ආච්චිගෙ තමයි ගැම්ම:love:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොශ් වහල්ලු 😌
    වහල් කමක් නෙමෙයි බං. මම නං පොඩි කාලේ ඉඳල ආසයි. මගේ ළමයිත් ආසයි. හැබැයි රැජිනිට විතරයි.

    මට මතකයි කියනවා අපේ අම්මත් මේක බලන්න ගියා කියල😊

     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ලන්කාවට කෙල වෙද්දි හිනාවෙවී එන්ගලන්තෙ නාකි සුද්දි ගැන දුක්වෙනවා
    උබලගෙ පරම්පරාවල උන් තමයි ගෑනිව සුද්දන්ට දීලා සතුටු කරලා මුලෑදෑනිකම් ගත්තෙ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලන්කාවට කෙල වෙද්දි හිනාවෙවී එන්ගලන්තෙ නාකි සුද්දි ගැන දුක්වෙනවා
    උබලගෙ පරම්පරාවල උන් තමයි ගෑනිව සුද්දන්ට දීලා සතුටු කරලා මුලෑදෑනිකම් ගත්තෙ

    ලංකාවට කෙලවෙද්දී හිනාවෙනව ඇරෙන්න මොනව කරන්නද බං🤣
    කට්ටියක් පොල්කටු ලිප් හොයනවා තව කට්ටියක් ගිනිතියපු ගෙවල් හදල දෙන්න පොරකනවා🤣
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,326
    7,223
    113
    ලංකාවට කෙලවෙද්දී හිනාවෙනව ඇරෙන්න මොනව කරන්නද බං🤣
    කට්ටියක් පොල්කටු ලිප් හොයනවා තව කට්ටියක් ගිනිතියපු ගෙවල් හදල දෙන්න පොරකනවා🤣
    uba hitiyanam ubath oya godema tama
     
    • Like
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,770
    113
    ආශ්චර්යමත් රටක
    වහල් කමක් නෙමෙයි බං. මම නං පොඩි කාලේ ඉඳල ආසයි. මගේ ළමයිත් ආසයි. හැබැයි රැජිනිට විතරයි.

    මට මතකයි කියනවා අපේ අම්මත් මේක බලන්න ගියා කියල😊



    ඔහොම තමයි මයින්ද මාත්තයට ආස උන් කියන්නෙත් 🤭😜 නැද්ද @NaiRobi