කිරියට ආපු දවසේ ඉඳන් කිව්වේ දරුවෙක් හදනවනං රටකට පලයල්ල කියල. මට නං ඒලෙවල් ඉවරවුන ගමන් වගේ තේරුනා මේ විදියට ගියොත් කෙලමවෙනවා කියල.uba hitiyanam ubath oya godema tama
කිරියට ආපු දවසේ ඉඳන් කිව්වේ දරුවෙක් හදනවනං රටකට පලයල්ල කියල. මට නං ඒලෙවල් ඉවරවුන ගමන් වගේ තේරුනා මේ විදියට ගියොත් කෙලමවෙනවා කියල.uba hitiyanam ubath oya godema tama
හිරකාරයොන්ටත් නිවාඩු නේත
වහල්ලු නෙමෙයි බං ආච්ච් මැරෙයි වගේ ෆීලිං එකක්.balan giyama lankawe witherak nemei wahallu inne![]()
හිරකාරයොන්ටත් නිවාඩු නේත![]()
වහල්ලු නෙමෙයි බං ආච්ච් මැරෙයි වගේ ෆීලිං එකක්.
------ Post added on May 30, 2022 at 12:42 PM
හරි හරි අපි යනවා ආච්ච් බලල එන්න. උඹල කට ඇරං ටීවී එකෙන් බලං හුරේ දාපල්ල.
මයින්ද මාත්තය ගැනත් බයියො ඕකමනෙ කියන්නෙ.![]()
හරි හරි අපි යනවා ආච්ච් බලල එන්න. උඹල කට ඇරං ටීවී එකෙන් බලං හුරේ දාපල්ල.![]()
Achchi maloth moko ban wenne?හිරකාරයොන්ටත් නිවාඩු නේත
වහල්ලු නෙමෙයි බං ආච්ච් මැරෙයි වගේ ෆීලිං එකක්.
------ Post added on May 30, 2022 at 12:42 PM
මේ මොන කෝලමක්ද ? සුද්දන්ට නැති පුකේ ඇමරුවක්නේ අද ඊයේ citizenship ගත්ත උන්ට තියෙන්නේහිතට කියාගන්න බැරි අමුතූ දුකක් දැනෙනව බං.
රැජිනිගේ හැත්තෑවන සංවත්සරයට හැමදේම සූදානම් වෙනවා.
දෙවැනිදා රජ පරම්පරාවක පුරාවෘතයක් ඇහැට දකින අවසාන අවස්තාව වෙන්න පුලුවන්. ළමයිත් දවසක කියයි ඒ අයගේ දරු මුනුබුරන්ට එලිසබෙත් මහ රැජිනිගේ සංවත්සරයත් ඇහැට දැක්ක කියල.
කලු සුදු රූපවාහිනියේ දැකපු රැජිනයි ඩේවිඩ් ඇටෙන්බොරෝයි පොඩිකාලේ ඉඳලා ජීවිතේට හීන මැව්වා. දැන් ඒ හීන බොඳවෙන කාලෙ ලංවෙලා![]()
එංගලන්තේ කැත වෙලා මූසල වෙලා යනවාAchchi maloth moko ban wenne?
Raja family eka elawanna balanda inne queen malaama?එංගලන්තේ කැත වෙලා මූසල වෙලා යනවා![]()
මේ මොන කෝලමක්ද ? සුද්දන්ට නැති පුකේ ඇමරුවක්නේ අද ඊයේ citizenship ගත්ත උන්ට තියෙන්නේ
වහල් කමක් නෙමෙයි බං. මම නං පොඩි කාලේ ඉඳල ආසයි. මගේ ළමයිත් ආසයි. හැබැයි රැජිනිට විතරයි.
මට මතකයි කියනවා අපේ අම්මත් මේක බලන්න ගියා කියල
මගුලක් කියනවා. උඹ දන්නවද අව්රුද්දකට කී දාහක් එනවද කියල රජ පව්ල බලන්න.Raja family eka elawanna balanda inne queen malaama?