yesi had enough of this world
never would i wanna born again in this shitty planet of humans and i'd be glad if tomorrow is the last day i have to see this shithole
![]()



එකෙන් අදහස් කරන්නෙ මොකක්ද..මෙච්චරකල් ජිවත් උන ජිවිතෙ ඇති කියන එකද.නැත්නම් ඉශ්ට කරගන්න හිතන් හිටපු බලාපොරොත්තු ගැන ද...
මගෙ උත්තරෙ නම් නැ...මොකද මට තව ආසාවල් තියෙනවා ඉශ්ට කරගන්න..
එත් මම දැනට ජිවත් වෙන ජිවිතේ ගැන තෘප්තිමත්..



ඔවි බන්මමනං එකෙන්ම කැමති.
කිසිම පසුතැවීමක් නැද්ද? කිසියම් හෝ අතපසුවීමක්?
හොදට හිතලා බලන්න
රෙප්+
පසුතැවිම තමා ඉතින් අර ආසවල් ටික ඉශ්ට කරගන්න බැරි වෙන එක
මන් ටෘප්තිමත් නහෑ Sara531 exposed කරනකන් නහෑ



අන්න හරි ඔතෙන්ට තමා මට එන්න ඕන උනේ.
ඒ කියන්නේ ඔයා ජිවිතේ ගැන තෘප්තිමත් කිව්වට ඇත්තට තෘප්තිමත් නැ
තෘප්තිමත් එකක් කියල නෑ නේද මොකක් කරත් අනේ අරක බැරිවුනානේ මේක බැරිවුනානේ මේක තව හොඳට කරන්න තිබුනනේ කියල හිතෙනව ඔකේ ඉවරයක් නෑ මමනං හිතන්නේ.