හිතට එකගව උත්තරයක් දීපල්ලා

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිතට එකගව උත්තරයක් දීපල්ලා

    මේ ප්‍රශ්නෙට හිතට එකගව උත්තරයක් දීපල්ලා

    life.jpg

    :):):)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    yes :yes: i had enough of this world :) never would i wanna born again in this shitty planet of humans and i'd be glad if tomorrow is the last day i have to see this shithole :love:
     
    • Like
    Reactions: NK123

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එකෙන් අදහස් කරන්නෙ මොකක්ද..මෙච්චරකල් ජිවත් උන ජිවිතෙ ඇති කියන එකද.නැත්නම් ඉශ්ට කරගන්න හිතන් හිටපු බලාපොරොත්තු ගැන ද...

    මගෙ උත්තරෙ නම් නැ...මොකද මට තව ආසාවල් තියෙනවා ඉශ්ට කරගන්න..
    එත් මම දැනට ජිවත් වෙන ජිවිතේ ගැන තෘප්තිමත්..
     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එකෙන් අදහස් කරන්නෙ මොකක්ද..මෙච්චරකල් ජිවත් උන ජිවිතෙ ඇති කියන එකද.නැත්නම් ඉශ්ට කරගන්න හිතන් හිටපු බලාපොරොත්තු ගැන ද...

    මගෙ උත්තරෙ නම් නැ...මොකද මට තව ආසාවල් තියෙනවා ඉශ්ට කරගන්න..
    එත් මම දැනට ජිවත් වෙන ජිවිතේ ගැන තෘප්තිමත්..

    :shocked::shocked::shocked:

    කිසිම පසුතැවීමක් නැද්ද? කිසියම් හෝ අතපසුවීමක්?
    හොදට හිතලා බලන්න

    රෙප්+
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔවි බන් :) මමනං එකෙන්ම කැමති.

    කිසිම පසුතැවීමක් නැද්ද? කිසියම් හෝ අතපසුවීමක්?
    හොදට හිතලා බලන්න

    You must spread some Reputation around before giving it to virajkavn again.
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :shocked::shocked::shocked:

    කිසිම පසුතැවීමක් නැද්ද? කිසියම් හෝ අතපසුවීමක්?
    හොදට හිතලා බලන්න

    රෙප්+

    පසුතැවිම තමා ඉතින් අර ආසවල් ටික ඉශ්ට කරගන්න බැරි වෙන එක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෘප්තිමත් එකක් කියල නෑ නේද මොකක් කරත් අනේ අරක බැරිවුනානේ මේක බැරිවුනානේ මේක තව හොඳට කරන්න තිබුනනේ කියල හිතෙනව ඔකේ ඉවරයක් නෑ මමනං හිතන්නේ.
     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පසුතැවිම තමා ඉතින් අර ආසවල් ටික ඉශ්ට කරගන්න බැරි වෙන එක

    අන්න හරි ඔතෙන්ට තමා මට එන්න ඕන උනේ.
    ඒ කියන්නේ ඔයා ජිවිතේ ගැන තෘප්තිමත් කිව්වට ඇත්තට තෘප්තිමත් නැ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් ටෘප්තිමත් නහෑ Sara531 exposed කරනකන් නහෑ

    :lol::lol::lol:
    එල එල උබට එහෙනම් කවදාවත් ටෘප්තිමත් වෙන්න බැරිවෙයි
    ඒක අතහැරලා දාපං

    රෙප්+
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අන්න හරි ඔතෙන්ට තමා මට එන්න ඕන උනේ.
    ඒ කියන්නේ ඔයා ජිවිතේ ගැන තෘප්තිමත් කිව්වට ඇත්තට තෘප්තිමත් නැ

    එකනෙ මල්ලියා මම ඇහුවෙ ඔයාගෙන් කලින්ම..
    මම මේ ගෙවලා තියෙන අවුරුදු 26 ගැන මම තෘප්තිමත්...එත් මට තව කල් ලැබෙනවා නම් මට තව බලාපොරොත්තු තියෙ ඉශ්ට කරගන්න...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තෘප්තිමත් එකක් කියල නෑ නේද මොකක් කරත් අනේ අරක බැරිවුනානේ මේක බැරිවුනානේ මේක තව හොඳට කරන්න තිබුනනේ කියල හිතෙනව ඔකේ ඉවරයක් නෑ මමනං හිතන්නේ.

    අන්න හරි මචන් උබ තමයි නියම තැනට ආවේ
    අපේ ඉලක්කයක් කොච්චර හොදට සාර්ථක උනත් අන්තිමට ඒකෙ තියෙන මොකක්හරි දෙයක් ගැන අපි හිතලා පසුතැවෙනවා නේද?

    රෙප්+
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    I really am happy with my life. But when its about dying tomorrow, i feel terrible because i want to see my son grow up. :D