හිතට එන ලස්සන අදහස් දාමු බලන්න

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    හිතට එන ලස්සන අදහස් දාමු බලන්න

    හිතට එන ලස්සන අදහස් දාමු බලන්න
    හෑබැයි ලස්සන අදහස් කියන්නෙ අඩන එකට නෙමෙ... හරිය.. දුකට අඩමු හැබැයි සිමාවකට
     
    • Like
    Reactions: sat_12

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    තරහක් නැ හන්තානය මම,
    උනත් නොවුනත් හේතුව වෙන්වන්නට ඇය,
    ලන් උනේ මම නොවේ ඇය,
    පෙම් කලේ ඇය නොවේ මම,
    වෙන් වුනේ මම නොවේ ඇය,
    හැඩුවෙ හදවතින් අප......

    හන්තානේ පියසේ,
    නොකරනු මතකය කරදර අපගෙ,
    විදිනු ජිවිතය රිසි

    නොවුනාට අවසාන ප්‍රේමය මාගේ,
    කලේ මම අවසාන ප්‍රේමය වාගේ,
    නොකලට ඔබ එ වාගේ,
    නොකරමි ශාප වෙන වුන් වාගේ.....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බම්ප් කියන්නෙත් ලස්සන අදහසක් තමයි bro.
    ත්‍රෙඩ් එකක් දාලා වේලි වේලි ඉන්න කොට
    මිස
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    හිතට ඒන ලස්සනම අදහස/හැගීම තමයි අාදරය,
    අාදරය කියද්දි අපිට හිතෙන්නෙම ඒක දෙයක්, ඒ්ත් අාදරය කිව්වම,
    :) දෙමව්පියන්ට, පරිසරයට, වැඩිහිටියන්ට, තමන්ටම, රටට, අාගමට, ජාතියට :),
    අාදරය කියල තේරුම් ගන්නව නම් හොදයි.
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    හිතට ඒන ලස්සනම අදහස/හැගීම තමයි අාදරය,
    අාදරය කියද්දි අපිට හිතෙන්නෙම ඒක දෙයක්, ඒ්ත් අාදරය කිව්වම,
    :) දෙමව්පියන්ට, පරිසරයට, වැඩිහිටියන්ට, තමන්ටම, රටට, අාගමට, ජාතියට :),
    අාදරය කියල තේරුම් ගන්නව නම් හොදයි.

    aniwa ow bn
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සබද අපි කදු නොවෙමු - උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු - එකම ගගකට වැටෙන
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    thel mila wage adareyi hemadamath....
    adu wei kiyala hithuwath adu wenne ne kawadawath...
    wedi wenawa misa
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දිව්රන්න නොහැක මට
    ඔබ නමින් සිටි වගට.......
    හමුවන්න පෙර සිටම
    අන්සතුය සබඳ ඔබ.........
    හමුවන්න වෙන භවක.
    පෙරුම් පුරමුද මේ භවේ සිට..............
     
    • Like
    Reactions: richlife

    coolbatta

    Member
    Sep 8, 2018
    20
    0
    0
    දිව්රන්න නොහැක මට
    ඔබ නමින් සිටි වගට.......
    හමුවන්න පෙර සිටම
    අන්සතුය සබඳ ඔබ.........
    හමුවන්න වෙන භවක.
    පෙරුම් පුරමුද මේ භවේ සිට..............

    Mama genada me kiyala thiyenne...
    Monawa wunath lassanayi honde...
    Bump!
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    නිම නොවෙන වැඩ අතර
    ලැබෙන සුළු විරාමය
    ගත කරන එකම තැන
    මේ සොඳුරු එලකිරිය

    වැටුණු තැන් හැඳිනගෙන
    යළි යළිත් නැගිටගෙන
    ආයේ ඉඳ හිට වැටෙන
    සොඳුරු ලිඳ එලකිරිය:rofl:
     
    • Like
    Reactions: Sara531

    kaush777

    Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    හදපු ගෙවල්...

    url])





    වදන් හොදයි නම් අදහසක් පල කරලම යන්න..:lol:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්

    :)
    නොකියාම හිටිගමන්
    අත් හැරල දුරස් වෙන
    සමහරක් යාලුකම්
    කාලෙකට විතරයි

    පණ වගේ කාලයක්
    හිතවත්ව ළග උන්නු
    අය අපේ මුහුණවත්
    නොබලනා ගානයි

    ළග ඉද්දි ගුණ කියපු
    නැති දාට ඇද හොයපු
    අයට දැන් අපි ඕන
    වැඩකටම පමණයි

    සදාකල් ළග රැදෙන
    එහෙවු මිතුදමක් අද
    රැකෙන්නේ නම් බොහොම
    ගණනකට සැරයයි
    ;)
    ජය..!
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    දුක් වුනෙමි එදා
    අනාථ උන් දැක
    අම්මත් නෑ
    අප්පත් නෑ
    කැලේට කොලේට
    පව්

    දුක් වෙමි අද
    මගේම උන් දැක
    අම්මත් ඔෆිස්
    අප්පත් ඔෆිස්
    තනියට නැනී
    පව්