මොන ප්‍රශ්නය තිබුනත් හිතේ සතුටින් හිටියාඉස්සර සහනයක් තිබ්බා කියන්නේ කොහොමද
පොඩ්ඩක් බැලන්ස් එක නැති උනා 
අතීත කාමයමොන ප්‍රශ්නය තිබුනත් හිතේ සතුටින් හිටියාපොඩ්ඩක් බැලන්ස් එක නැති උනා
![]()
විහිලු නෙමේ මගේ මොලේ හිරිවැටිල වගේඅර හෙළුවෙන් මෝටර් සයිකලයක් පැදන් ගියේ උඹ නේද?![]()


බෙහෙත් බීලම මොළේ කුරොවල් වෙලා. තැඹිලි ගෙඩියක් බොන්න. ඔළුවට පොල්තෙල් ටිකක් රත් කරලා දාන්න. හොඳට මසාජ් එකක් දාලා ඊට පස්සේ නාන්න.විහිලු නෙමේ මගේ මොලේ හිරිවැටිල වගේ![]()
ම්ං hospitals 5 කින් අවුරුදු 10 ක් බෙහෙත් අරන් තියෙනවාදොස්තරව වෙනස් කරන්න. උඹ ඌ ගාවටම යන්නේ ඇයි? ආසයිද?![]()
මරු. ගිනස් වාර්තාවක් තියපන්.ම්ං hospitals 5 කින් අවුරුදු 10 ක් බෙහෙත් අරන් තියෙනවා![]()
ඌකියනව ජීවිත කාලෙම බොන්න ලුමරු. ගිනස් වාර්තාවක් තියපන්.![]()

ඉදල හිටල සහනයක් ලැබෙනව බෙහෙත් බීපුවාම ආයෙත් අමාරුයි
මේ සින්දුව අහල බලපන් හරියයි ද කියල.
ඉස්සර කියන්නෙ මොන කාලෙද ? වයස කීයෙදිද ඔය කියන කාලෙදිඉස්සර වගේ බණක් බාවනාවක් කරගෙන ඉන්න තිබුනනම්![]()